OnePlus One A-Z

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    mu kiyana awula ban muma kiyanawane lolipop update eken passe awe kiyala...e kiyanne ban update ekei awula...ewa stable ne samahara ewata pissu kelinawa..man nam thama cynogn 11s ...44s version eka..cyanogen pattai ban.....manda ithin man nam one ekekta udinma recommend karanawa.

    දැන් අලුතින් එන ඒවා එන්නේ 12S එක්ක බන්. අනේ මන්ද, මටනම් තවම 12S එකේ අවුලක් තේරිලා නෑ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,458
    5,846
    113
    දැන් අලුතින් එන ඒවා එන්නේ 12S එක්ක බන්. අනේ මන්ද, මටනම් තවම 12S එකේ අවුලක් තේරිලා නෑ

    OTA update eka ne 12s eka.. eka stable man danna tharamin.. 12.1 kiyala aluth ekak site eke thiyanawa..man danna tharamin eke bugs thiyanawa.. oxygen eketh bugs thiyanawa lu.. ane manda..Nangiya ge phone eka update kala 12s walata.. dan baye bah.. mawa maran kai da dannne nah :(
     
    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    Touchscreen ප්‍රශ්නේ hardware issue එකක් කියලා තමයි කියන්නේ. එත් support tiket එකක් දැම්මට පස්සේ මට patches 2ක් එව්වා flash කරලා බලන්න කියල. එත් අර ප්‍රශ්නේ එහෙමම තමයි. මගේ යාළුවො 5දෙනෙක් ගාව තියෙනවා. ඒවා නම් අවුලක් නැහැ කියල තමයි කියන්නේ. ප්‍රශ්නේ ගොඩක් එන්නේ, phone එක රත් වෙනකොට.

    CM12 එකේ තියෙන Adaptive Backlight/Adaptive Brightness features ඕන කලොත් phone එක ඉක්මනට රත් වෙනවා. එතකොට අර touch ප්‍රශ්න එනවා. මම try කරන්නේ මේක return කරලා වෙන එකක් ගෙන්න ගන්න.

    අනික ගොඩක් අය පටලවාගන්න එකක් තමයි CM12S. එහෙම version එකක් නැහැ. Cynogen OS 12 තමයි OS එක. දැන් Cynogen/OnePlus agreement එකක් නැහැ.
     
    Last edited:

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Touchscreen ප්‍රශ්නේ hardware issue එකක් කියලා තමයි කියන්නේ. එත් support tiket එකක් දැම්මට පස්සේ මට patches 2ක් එව්වා flash කරලා බලන්න කියල. එත් අර ප්‍රශ්නේ එහෙමම තමයි. මගේ යාළුවො 5දෙනෙක් ගාව තියෙනවා. ඒවා නම් අවුලක් නැහැ කියල තමයි කියන්නේ. ප්‍රශ්නේ ගොඩක් එන්නේ, phone එක රත් වෙනකොට.

    CM12 එකේ තියෙන Adaptive Backlight/Adaptive Brightness features ඕන කලොත් phone එක ඉක්මනට රත් වෙනවා. එතකොට අර touch ප්‍රශ්න එනවා. මම try කරන්නේ මේක return කරලා වෙන එකක් ගෙන්න ගන්න.

    අනික ගොඩක් අය පටලවාගන්න එකක් තමයි CM12S. එහෙම version එකක් නැහැ. Cynogen OS 12 තමයි OS එක. දැන් Cynogen/OnePlus agreement එකක් නැහැ.

    Umbane ban patalawan thiyenne...fn eka aran tika dawasak hodata weda karala nam lolipop update eken passe nam fn eka pissu kelinne ban hardware issue ekak wenne kohomada ban.oke 12s kiyanne ban lolipop eka 11s kiyanne kitkat eka..oka man nam kiyanne full reset karala ayeth 11s eke 44s ekata daganin...downgrade karanna flash karanna wei..unge forum wala thiyenawa.mata nam hithenne oka lolipop update eken passe apu ekak kiyala.hardware issues thiyena fns nuth thiyenawa eth oka hodata weda karala arama wunanam ithin update eka thama.