NA PONNAYO.
1 MILLION USD ekathu kalaa plastheeneta adaara denna.

eeka denna inne eelanga niyan kaaledi.

UNP Fail තමයි. හිටං චාටරුත් තමයි.
ඒත් ඒක අල්ලං කයිවාරු ගහන එක නිකං ගංවතුරෙන් අමාරුවේ වැටිච්ච එවුන්ව විකුනං කනවා වගේ දෙයක් කියල හිතෙන්නෙ මට විතරද?
එක එක දෙස්පාලුවොන්ගේ පැති වලට අදින්න යන්න එපා බංස් ලා!
දවසක තොපිට කෙල උනාම ඔය එකෙක් වත් එන්නේ නෑ බේරගන්න.
එදාට විරුද්ද පක්ෂේ එවුන් මැරිච්ච උබලව මාකට් කරලා ආණ්ඩු පෙරලන්ඩ කතා හදයි එච්චරයි වෙන්නේ.
ඒ ඇරෙන්න රටේ අනික් මිනිස්සුත් ඒක තමා ගගා ආණ්ඩුවට දොස් කියයි. නමුත් උබල ගැන එදාට හිතන්න උබල උස්සන්න හදන ඔය පක්ෂ තියා මොකෙක් වත් නැහැ
-කඩේ යාමක් නොව මට පේන තිත්ත ඇත්ත-
bump

දේශපාලනේ බදාගෙන ඉන්න මේ පොන්න බයියෝ තාම ඉන්නවා. ගංවතුර ගැලුවත් ඒකට ආණ්ඩුව පළි. ඇයි මීට කලින් ලංකාවට මෙහෙම වෙලා නැද්ද? මෝඩ නොවී ඔය අසරණ මිනිස්සුන්ට උදව් කරපන්. මේ වගේ වෙලාවල් වලට පාට කන්නාඩි ගලවපන් මොකද ඔය වගේ විපත් වෙන්නේ එක එක දේශපාලන පක්ෂ වලට කඩේ යන මිනිස්සු හොය හොය නෙමේ. මේ වගේ මෝඩ වැඩ දැන්වත් නවතපන්. එක එකා කරනකන් ඉන්නේ නැතුව පුළුවන් පුළුවන් විදියට උදව් කරපන්.![]()

ehema ba. mahinda ennda oona. appachchi oona. naththan ba.![]()

1 MILLION USD dunne palastheneta mehe minissunta bonna wathura nathi kaale?ඔව් ඔව්. අප්පච්චි විතරයි අඩු. කෝ මේ අප්පච්චි? උගන්ඩාවට වතුර දෙන්න පුළුවන් රතුපස් වල මිනිස්සුන්ට දුන්නේ වෙඩි. ඔන්න අපේ අප්පච්චි.![]()

දේශපාලනේ බදාගෙන ඉන්න මේ පොන්න බයියෝ තාම ඉන්නවා. ගංවතුර ගැලුවත් ඒකට ආණ්ඩුව පළි. ඇයි මීට කලින් ලංකාවට මෙහෙම වෙලා නැද්ද? මෝඩ නොවී ඔය අසරණ මිනිස්සුන්ට උදව් කරපන්. මේ වගේ වෙලාවල් වලට පාට කන්නාඩි ගලවපන් මොකද ඔය වගේ විපත් වෙන්නේ එක එක දේශපාලන පක්ෂ වලට කඩේ යන මිනිස්සු හොය හොය නෙමේ. මේ වගේ මෝඩ වැඩ දැන්වත් නවතපන්. එක එකා කරනකන් ඉන්නේ නැතුව පුළුවන් පුළුවන් විදියට උදව් කරපන්.![]()

ME PAKE ANDUWEN MUKUTH MA KARANNE NADDA BAN ME ASARANA WELAA INNA MINISSUNTA
![]()

UNP Fail තමයි. හිටං චාටරුත් තමයි.
ඒත් ඒක අල්ලං කයිවාරු ගහන එක නිකං ගංවතුරෙන් අමාරුවේ වැටිච්ච එවුන්ව විකුනං කනවා වගේ දෙයක් කියල හිතෙන්නෙ මට විතරද?
එක එක දෙස්පාලුවොන්ගේ පැති වලට අදින්න යන්න එපා බංස් ලා!
දවසක තොපිට කෙල උනාම ඔය එකෙක් වත් එන්නේ නෑ බේරගන්න.
එදාට විරුද්ද පක්ෂේ එවුන් මැරිච්ච උබලව මාකට් කරලා ආණ්ඩු පෙරලන්ඩ කතා හදයි එච්චරයි වෙන්නේ.
ඒ ඇරෙන්න රටේ අනික් මිනිස්සුත් ඒක තමා ගගා ආණ්ඩුවට දොස් කියයි. නමුත් උබල ගැන එදාට හිතන්න උබල උස්සන්න හදන ඔය පක්ෂ තියා මොකෙක් වත් නැහැ
-කඩේ යාමක් නොව මට පේන තිත්ත ඇත්ත-

ane ubalageth mole...dan Digital amathi witharada club giya ekama eka ??? uta kanna bonna bari da ?? mama mahindata mukuth kiyanna kamathi na a manussaya rata bera gaththa nisa..uba ohoma kiyana nisama me ahanne...
mechchara deyak una welawe mahinda wath namal wath awada balanna ??? deepan uththara
ආණ්ඩුවට කඩේ යන නපුන්සක සන්ටම්බයිනි දැන් වත් පිලි ගනින් ආණ්ඩුව ෆේල් කියල මේ අපදා තත්වේදී මුණ දෙන්න .
ආණ්ඩුව සුද්ද කරන්න සහ ගැලවෙන්න තියන එකම පිළිතුර .. "මේ වෙලාවට දේශපාලනේ ගාව ගන්න එපා යකෝ " කියන එකද ?