FUCK ANDUWA

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    13254460_1116858468394945_8746147734953084069_n.jpg
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    ර බත්කන අම්බරුවො දෙන්න අල්ලලා එකට ගැටගහලා මූදෙ පාකරලා හැරියා නම් ඒ සැනින් මේ ගංවතුර ටික බැහැලා යනවා. අම්මපා.... ඒකාන්තයි

    එහෙනම් ඉස්සෙල්ලා කෙනා කන්න ඈත්තෙ පිදුරු වෙන්න ඈති නෙද බන්...එකනෙ තවත් පිචන් වෙවි ඉන්නෙ?????:lol::lol::lol::lol:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේකෙ ත්‍රෙඩ් දදා ඉන්නෙ කරනවද නැද්ද කියලා බලපන් හොයලා....ගිහින් උන්ට උදව් කරපන් ආන්ඩුවට බැන බැන ඉන්නෙ නැතුව...මගෙන් අහන්න එපා තෝ උදව් කරාද නැද්ද කියලා උත්තරේ ඔව් මම උදව් කරා ඊයෙත් ගෙදර එනකොට එකොලහයි කන්න උයන්න උදව් උනා අපි සෙට් එකක්...

    True....
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :rofl::rofl::rofl::rofl:

    mahinda ponnaya aranayaka malamini udin
    chanda higakanda gihilla.
    nodakin mee wage wesa ballek
    panuwo gahala marila pala hukanna.​

    mach baninakota hithala banapan . ganwathura welawe ekathu wela wada karanna one. mahinda kawadawath panuwo gahala marenne na ban. uta oya baninne yudde tibbanam kali wen wela marena un .. uba nam colombo newene oya gam asse koti enne na uba koti hoyan awoth misak. me welawewath molayak athuwa katha karapan UMBAAAA nokiya .. Good luck:)
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    UNP Fail තමයි. හිටං චාටරුත් තමයි.

    ඒත් ඒක අල්ලං කයිවාරු ගහන එක නිකං ගංවතුරෙන් අමාරුවේ වැටිච්ච එවුන්ව විකුනං කනවා වගේ දෙයක් කියල හිතෙන්නෙ මට විතරද?

    එක එක දෙස්පාලුවොන්ගේ පැති වලට අදින්න යන්න එපා බංස් ලා!

    දවසක තොපිට කෙල උනාම ඔය එකෙක් වත් එන්නේ නෑ බේරගන්න.

    එදාට විරුද්ද පක්ෂේ එවුන් මැරිච්ච උබලව මාකට් කරලා ආණ්ඩු පෙරලන්ඩ කතා හදයි එච්චරයි වෙන්නේ.

    ඒ ඇරෙන්න රටේ අනික් මිනිස්සුත් ඒක තමා ගගා ආණ්ඩුවට දොස් කියයි. නමුත් උබල ගැන එදාට හිතන්න උබල උස්සන්න හදන ඔය පක්ෂ තියා මොකෙක් වත් නැහැ :no:

    -කඩේ යාමක් නොව මට පේන තිත්ත ඇත්ත-

    11.gif
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මේ සිද්ධවුන විපතට වැස්සවලාහක දෙයියො FCID ගෙන්නන්න යනව කියන්නෙ ඇත්තද...?
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    දේශපාලනේ බදාගෙන ඉන්න මේ පොන්න බයියෝ තාම ඉන්නවා. ගංවතුර ගැලුවත් ඒකට ආණ්ඩුව පළි. ඇයි මීට කලින් ලංකාවට මෙහෙම වෙලා නැද්ද? මෝඩ නොවී ඔය අසරණ මිනිස්සුන්ට උදව් කරපන්. මේ වගේ වෙලාවල් වලට පාට කන්නාඩි ගලවපන් මොකද ඔය වගේ විපත් වෙන්නේ එක එක දේශපාලන පක්ෂ වලට කඩේ යන මිනිස්සු හොය හොය නෙමේ. මේ වගේ මෝඩ වැඩ දැන්වත් නවතපන්. එක එකා කරනකන් ඉන්නේ නැතුව පුළුවන් පුළුවන් විදියට උදව් කරපන්. :angry:



    MAHINDA HORA MAHINDA HORAA
    13230340_1763198623916018_270979466817650012_n.jpg

    13220545_1202346436464607_2060816072924604121_o.jpg

    13227534_1202390033126914_1978877194064412110_o.jpg
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0