Kallath ekka nidahase gihin inna thanak colombo vala

RampiRala

Member
May 20, 2016
42
2
0
එහෙම තැන් නෑ බන් නිදහස් කියලා.
උදේ ශෝ එකක් තියන ෆිල්ම් එකක් බලන්න පලයන්.
Film balannai love karannai dekak ba bn ithin :D
e bn meka mage 1st love eka bn,eyagei magei dennagema
mata ithin athdakim na bn mevata :D
thama api hamba vela na bn,call msges vitharai bn.palamu hamuvata place ekak hoyanne machan.. :)


Galle Face Green
Viharamahadevi Park
Planetarium
Musium
Diyatha uyana

https://www.yamu.lk/coupling-in-colombo-on-a-budget-2/
thanx machooo
Diyatha uyana koheda bn thiyenne??
museum ekei planetarium ekei love karanna puluvanda bn :D

ග්‍රහලෝකාගරේට පලයන්. :rofl::yes::rofl: පට්ට කළුවරයි :yes:
eke couples innavada bn??
podi kale giyata passe giyema na bn :D


Gall face , Film Hall
galleface nm hondai ane mnda bn
film hall ekakata passe yanava bn :D
vena nadda bn than :D

independence arcade
eke love karanna ba bn,hama ekatama penavane :D

box ekakata palayan kiss ekak vitharak neme lamayek unath hadanna puluwan :P
box valata aran yanna hamba venne na bn,thama meet velama na
palaveni parama ovage geniyanna gaththoth lava habak :D
vena thanak nadda bn :D
 

RampiRala

Member
May 20, 2016
42
2
0
වරෙන් මාලබේ පැත්තෙ වැව පාර ශොක් මේ දවස් වල බලු බල්ලෙක් එන්නෙ නැ, උබට ඇති තරමක් කිස් කර ගත්තෑකි.

e arena vena paththak nadda machooo :D
 

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Mount lavinia wala BUBA wage ekak hodai...

    EHema nattam Mount wala balapan hoda sea food restaurant out door thiyana...


    Balagena cross karapan railway eka ehema .... SIHIYEN ..
     

    RampiRala

    Member
    May 20, 2016
    42
    2
    0
    diyatha,ape gama,vh park,gallfce ,owa tamai itn
    ape gama kiyanne mokadda bn?? :D e koheda bn

    elakiri macho :)

    Mount lavinia wala BUBA wage ekak hodai...

    EHema nattam Mount wala balapan hoda sea food restaurant out door thiyana...
    Balagena cross karapan railway eka ehema .... SIHIYEN ..
    hehe hmm mathakane kello dennekta una hariya :D
    balanna one bn gihin
    ovate giyamanm mage pocket empty venava bn sure ekatama habai :D

    Mama nam issara Oz innakota mage kella car eke dagena park ekata yanawa.
    ai bn ithin ube kella lankavata genave naththe :D
    ara palu mandireta enna bayai kivvada bn? :D ehema nathnm eke dan pissankotuvakada :P

    park eke puluwan bn horen kiss ekak denna :P

    viharamahadevi eke kiss karala case ekak giya neda bn me langadi????
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,561
    2,386
    113
    ඇයි බං හොරෙන් දෙන්නේ.. :confused: ඔය ඕන තැනක දීපං, කව්රුත් හිටියට මොකද..
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    1st time meet wennanam viharamahadevi park ekata palayan
    park eke town hall eka paththe nidahas, bench thiyenne durin durin e nisa nidahase inna puluwan epaththata palayan ubata kiss karagannam puluwan shape eke ethanath ba wagenam liberty cinema eke balcony palayan ude show ekata balu ballek na ubata kiss karaganna puluwan oni tharam.
     

    RampiRala

    Member
    May 20, 2016
    42
    2
    0
    ඇයි බං හොරෙන් දෙන්නේ.. :confused: ඔය ඕන තැනක දීපං, කව්රුත් හිටියට මොකද..
    nondine bn anith un dakiddi.podi lamai ekka ammala thaththalath innavane bn,ethakota eyala baninne kellatane bn :confused:

    1st time meet wennanam viharamahadevi park ekata palayan
    park eke town hall eka paththe nidahas, bench thiyenne durin durin e nisa nidahase inna puluwan epaththata palayan ubata kiss karagannam puluwan shape eke ethanath ba wagenam liberty cinema eke balcony palayan ude show ekata balu ballek na ubata kiss karaganna puluwan oni tharam.

    math hithagena unnenm ekata yanna thama bn
    cinema ekatath yanava bn passe ehenm :D thanx machan ah :)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Mount Lavinia Hotel Sea Food Cove එකට යන්න. හම්බෙන පළවෙනි දවසම තොල් දාන්නයි, පෙට්ටි කඩන්නෙයි නැතුව ලස්සනට ජිවිතේ පටන් ගන්න. ඔය restaurant එකේ කෑම ටිකක් ගණන්. ඒ නිසා 2000/= වත් සල්ලි වලින් අරන් යන්න. අර VAT, NBT ද මොනවද මන්දා වැදුනට පස්සේ තව ටිකක් ගාන වැඩි වෙනවා. ලස්සනයි තැන නම්. පස්සේ දවසක උම්මා දීපන්.

    https://www.yamu.lk/place/seafood-cove/

    එහෙමත් නැත්නම් Barracuda එක හොදයි. හරි හමන් plan එකක් ඇතුව වැඩ කරන්න. එතකොට දවස ගොඩක් romantic වෙනවා.

    උදෙන්ම Liberty එකේ Film එකක් බලන්න යන්න. පස්සේ Beach යන්න. එහෙමත් නැත්නම් කෙලින්ම Barracuda එකට යන්න දවල්ට කන්න. එතන private beach එකක් තියෙනවා. කෑම හදනකන් උබලට රැල්ල පාගන්න පුළුවන්. වෙන beach වලට යන්නේ බලාගෙන.

    මට දවසක් beach එකේ එකෙක් තර්ජනය කළා කෑල්ල එක්ක ඉන්නැද්දි (අපි නිකන් බෝට්ටුවකට හේත්තු වෙලා හිටියේ). සීන් එක උනේ උගෙන් අන්නාසි ද අඹ ද මන්දා මම ගත්තේ නෑ කියලා. රු. 30/= හරි 50/= හරි පොඩි මල්ලක්. හරි අප්පිරියි තිබ්බ ඒවා. මම ගන්න බෑ කියුවා. එහෙම කියුවහම මට සද්දේ දැම්මා උනුයි beach එක run කරන්නේ මට ඉන්න දෙන්නේ නෑ ප්‍රශ්ණ දානවා කියලා. මම බැලුවා Army පෝස්ට් එකක් තියෙනවද කියලා.. තිබ්බට මම වලි දාගන්න ගියේ නෑ. පස්සේ මල්ලක් ගත්තා. ඌ මගෙත් එක්ක Fit උනා. උන් කියුවා පස්සේ Army එකේ අයත් මුන් එක්ක Fit කියලා. ඉතින් පස්සේ මට වතුර බොන්න එහෙම ඕනනම් ගෙදරට එන්නත් කියුවා. මම හා කියලා Shape උනා. මේක උනේ දෙහිවල Train station ගාව beach එකේ. එදායින් පස්සේ අපි රැල්ල පැත්තේ පස් පෑගුවේ නෑ.

     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,067
    113
    Loading...
    හිටපං මං අම්මට කියන්නම්. ;) කිස් එක මොනවගේ එකක් ද කියලා පැහැදිළි මදි. මොකද එක එක ජාතියෙ කිස් තියෙනවනෙ බන්. ඒ අනුව තමයි තැන තීරණය වෙන්නෙ. :lol:
     
    Last edited:

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    පළවෙනි දවසේ තොල් දාන්න ගිහින් කෙල්ල උබට පයින් ගහල පන්නයි.නිකන් කිස් එකක් දෙන්න විහාරමහාදේවි එක අව්ලක් නෑ