Kella ekka gihin inna puluwan privacy thiyena thanak

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හොදටම ප්‍රර්වසි තියෙන්නෙ නම් ගෙදර කාමරේ තමා ..
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    room box nathuwa?

    එහෙනම් ඉතින් පොලිසිය තමයි :P
    තොට ඕනේ කතා කර කර ඉන්නනම් පලයන් දියත උද්‍යානය (වෝටර්ස් එජ් එක එහා පැත්තේ).
    නැත්නම් බීච් එක තමයි. හැබැයි ඔය එකක් වත් රූම් එකක් තරම් secure නැ :D