uba kiyana place ekakata mn kalin gihillama na bnMount Lavinia Hotel Sea Food Cove එකට යන්න. හම්බෙන පළවෙනි දවසම තොල් දාන්නයි, පෙට්ටි කඩන්නෙයි නැතුව ලස්සනට ජිවිතේ පටන් ගන්න. ඔය restaurant එකේ කෑම ටිකක් ගණන්. ඒ නිසා 2000/= වත් සල්ලි වලින් අරන් යන්න. අර VAT, NBT ද මොනවද මන්දා වැදුනට පස්සේ තව ටිකක් ගාන වැඩි වෙනවා. ලස්සනයි තැන නම්. පස්සේ දවසක උම්මා දීපන්.
https://www.yamu.lk/place/seafood-cove/
එහෙමත් නැත්නම් Barracuda එක හොදයි. හරි හමන් plan එකක් ඇතුව වැඩ කරන්න. එතකොට දවස ගොඩක් romantic වෙනවා.
උදෙන්ම Liberty එකේ Film එකක් බලන්න යන්න. පස්සේ Beach යන්න. එහෙමත් නැත්නම් කෙලින්ම Barracuda එකට යන්න දවල්ට කන්න. එතන private beach එකක් තියෙනවා. කෑම හදනකන් උබලට රැල්ල පාගන්න පුළුවන්. වෙන beach වලට යන්නේ බලාගෙන.
මට දවසක් beach එකේ එකෙක් තර්ජනය කළා කෑල්ල එක්ක ඉන්නැද්දි (අපි නිකන් බෝට්ටුවකට හේත්තු වෙලා හිටියේ). සීන් එක උනේ උගෙන් අන්නාසි ද අඹ ද මන්දා මම ගත්තේ නෑ කියලා. රු. 30/= හරි 50/= හරි පොඩි මල්ලක්. හරි අප්පිරියි තිබ්බ ඒවා. මම ගන්න බෑ කියුවා. එහෙම කියුවහම මට සද්දේ දැම්මා උනුයි beach එක run කරන්නේ මට ඉන්න දෙන්නේ නෑ ප්රශ්ණ දානවා කියලා. මම බැලුවා Army පෝස්ට් එකක් තියෙනවද කියලා.. තිබ්බට මම වලි දාගන්න ගියේ නෑ. පස්සේ මල්ලක් ගත්තා. ඌ මගෙත් එක්ක Fit උනා. උන් කියුවා පස්සේ Army එකේ අයත් මුන් එක්ක Fit කියලා. ඉතින් පස්සේ මට වතුර බොන්න එහෙම ඕනනම් ගෙදරට එන්නත් කියුවා. මම හා කියලා Shape උනා. මේක උනේ දෙහිවල Train station ගාව beach එකේ. එදායින් පස්සේ අපි රැල්ල පැත්තේ පස් පෑගුවේ නෑ.
ithin kellath ekka gihin issellama nondi venna unoth ehemaa,vasa padiriyane bn 
kollo set ekak ekka gihin balala thama bn oya vage thanakata yanna one

oya annasi case eka math dakala thiyenava bn,api A/l livvata passe ape set eka wellawaththe beach ekata ava bn,ethakota ara panduru asse couple ekak thol dada unne
aru apu gaman assen panna kiyahanko un denna assata
podi un dennek hitiye
un gaththada koheda annasi bn.mara eva thama thiyenne bn.oya vidiyata uta gahala army eke unta kiyalath vadak na bn

හිටපං මං අම්මට කියන්නම්.කිස් එක මොනවගේ එකක් ද කියලා පැහැදිළි මදි. මොකද එක එක ජාතියෙ කිස් තියෙනවනෙ බන්. ඒ අනුව තමයි තැන තීරණය වෙන්නෙ.
![]()
hehe

soft kiss ekak thama denne
ekin navathinne na ithn bn 
hehe ehema veida bnපළවෙනි දවසේ තොල් දාන්න ගිහින් කෙල්ල උබට පයින් ගහල පන්නයි.නිකන් කිස් එකක් දෙන්න විහාරමහාදේවි එක අව්ලක් නෑ

viharamahadevi eke kiss dila case ekak giyalune bn

ඔව් බන්. ගණන් ගන්න එපා පොඩ්ඩක් වැරදුනා.![]()


colombo yanna hithuve kallage gedarata mattu vei kiyala bn 
එක උබල දෙන්න කතා බහ කරන තියෙන හැටියට තමා...කෙල්ල එක්ක එක කලින් කතා වෙලා පලයන් එහෙනම්...කෙල්ලට කලින් කියන්නේ නැතුව නම් දෙන්න යන්න එපා...එක හරි නැහැ...මම නම් කියන්නේ පලවෙනි දවසේ ගිහින් දෙන්න කතා බහ කරලා වරෙන්...
...අද වගේ මතකයි...

එකත් කම්මුලට. (1st anniversary එක දවසේ දුන්නේ) ඔන්න ඔහොමයි අපි love කරේ. 

