Kallath ekka nidahase gihin inna thanak colombo vala

RampiRala

Member
May 20, 2016
42
2
0
Mount Lavinia Hotel Sea Food Cove එකට යන්න. හම්බෙන පළවෙනි දවසම තොල් දාන්නයි, පෙට්ටි කඩන්නෙයි නැතුව ලස්සනට ජිවිතේ පටන් ගන්න. ඔය restaurant එකේ කෑම ටිකක් ගණන්. ඒ නිසා 2000/= වත් සල්ලි වලින් අරන් යන්න. අර VAT, NBT ද මොනවද මන්දා වැදුනට පස්සේ තව ටිකක් ගාන වැඩි වෙනවා. ලස්සනයි තැන නම්. පස්සේ දවසක උම්මා දීපන්.

https://www.yamu.lk/place/seafood-cove/

එහෙමත් නැත්නම් Barracuda එක හොදයි. හරි හමන් plan එකක් ඇතුව වැඩ කරන්න. එතකොට දවස ගොඩක් romantic වෙනවා.

උදෙන්ම Liberty එකේ Film එකක් බලන්න යන්න. පස්සේ Beach යන්න. එහෙමත් නැත්නම් කෙලින්ම Barracuda එකට යන්න දවල්ට කන්න. එතන private beach එකක් තියෙනවා. කෑම හදනකන් උබලට රැල්ල පාගන්න පුළුවන්. වෙන beach වලට යන්නේ බලාගෙන.

මට දවසක් beach එකේ එකෙක් තර්ජනය කළා කෑල්ල එක්ක ඉන්නැද්දි (අපි නිකන් බෝට්ටුවකට හේත්තු වෙලා හිටියේ). සීන් එක උනේ උගෙන් අන්නාසි ද අඹ ද මන්දා මම ගත්තේ නෑ කියලා. රු. 30/= හරි 50/= හරි පොඩි මල්ලක්. හරි අප්පිරියි තිබ්බ ඒවා. මම ගන්න බෑ කියුවා. එහෙම කියුවහම මට සද්දේ දැම්මා උනුයි beach එක run කරන්නේ මට ඉන්න දෙන්නේ නෑ ප්‍රශ්ණ දානවා කියලා. මම බැලුවා Army පෝස්ට් එකක් තියෙනවද කියලා.. තිබ්බට මම වලි දාගන්න ගියේ නෑ. පස්සේ මල්ලක් ගත්තා. ඌ මගෙත් එක්ක Fit උනා. උන් කියුවා පස්සේ Army එකේ අයත් මුන් එක්ක Fit කියලා. ඉතින් පස්සේ මට වතුර බොන්න එහෙම ඕනනම් ගෙදරට එන්නත් කියුවා. මම හා කියලා Shape උනා. මේක උනේ දෙහිවල Train station ගාව beach එකේ. එදායින් පස්සේ අපි රැල්ල පැත්තේ පස් පෑගුවේ නෑ.

uba kiyana place ekakata mn kalin gihillama na bn :D ithin kellath ekka gihin issellama nondi venna unoth ehemaa,vasa padiriyane bn :D
kollo set ekak ekka gihin balala thama bn oya vage thanakata yanna one :D

oya annasi case eka math dakala thiyenava bn,api A/l livvata passe ape set eka wellawaththe beach ekata ava bn,ethakota ara panduru asse couple ekak thol dada unne :D aru apu gaman assen panna kiyahanko un denna assata :D podi un dennek hitiye :D un gaththada koheda annasi bn.mara eva thama thiyenne bn.
oya vidiyata uta gahala army eke unta kiyalath vadak na bn :confused:

හිටපං මං අම්මට කියන්නම්. ;) කිස් එක මොනවගේ එකක් ද කියලා පැහැදිළි මදි. මොකද එක එක ජාතියෙ කිස් තියෙනවනෙ බන්. ඒ අනුව තමයි තැන තීරණය වෙන්නෙ. :lol:

hehe :P
soft kiss ekak thama denne :D ekin navathinne na ithn bn :D

පළවෙනි දවසේ තොල් දාන්න ගිහින් කෙල්ල උබට පයින් ගහල පන්නයි.නිකන් කිස් එකක් දෙන්න විහාරමහාදේවි එක අව්ලක් නෑ
hehe ehema veida bn :D
viharamahadevi eke kiss dila case ekak giyalune bn :D

ඔව් බන්. ගණන් ගන්න එපා පොඩ්ඩක් වැරදුනා.;)

:D:D
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    uba kiyana place ekakata mn kalin gihillama na bn :D ithin kellath ekka gihin issellama nondi venna unoth ehemaa,vasa padiriyane bn :D
    kollo set ekak ekka gihin balala thama bn oya vage thanakata yanna one :D
    .....

    ඔව් අපි නිකං කතා කර කර හටියේ එළියේ. අපි ටිකක් හොදට ඇදල හිටපු නිසා අරු දත ගලවන්න ආවා. උන් එක්ක ආමි එකේ එවුන් ෆිට්. ඉතින් ඕවා කියලා තේරුමක් වෙන්නේ නෑ. අරක ඉතින් රු. 50 කියලා shape වෙන්න අරගත්තා.

    එහෙනම් මේක කරපන්. පදිරි වෙන්න දෙයක් නෑ බං. සිංහලෙන් කතා කරන්න පුළුවන් තැන් දෙකේම.

    උදෙන්ම Liberty එකේ Film එකක් බලන්න යන්න. පස්සේ Beach යන්න. එහෙමත් නැත්නම් කෙලින්ම Barracuda එකට යන්න දවල්ට කන්න. එතන private beach එකක් තියෙනවා. කෑම හදනකන් උබලට රැල්ල පාගන්න පුළුවන්.

    මම කලින් ගිය වෙලාවක ගත්ත Photo ටිකක්. දැන් නම් අවුරුදු 2කට වගේ කලින්. මම ලංකාවේ නෙවේ ඉන්නේ දැන්. තවමත් මේ වගේ ලස්සන ඇති කියලා හිතනවා.
    ඕකේ Thai හරි Chinese හරි Menu එකෙන් Large portion එකක් ගන්න. දෙන්නටම ඇති. රු. 800/= වගේ වෙයි. කොහොම උනත් 1000/= හොදට කන්න පුළුවන්.

    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg
     
    Last edited:

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    ඔව් අපි නිකං කතා කර කර හටියේ එළියේ. අපි ටිකක් හොදට ඇදල හිටපු නිසා අරු දත ගලවන්න ආවා. උන් එක්ක ආමි එකේ එවුන් ෆිට්. ඉතින් ඕවා කියලා තේරුමක් වෙන්නේ නෑ. අරක ඉතින් රු. 50 කියලා shape වෙන්න අරගත්තා.

    එහෙනම් මේක කරපන්. පදිරි වෙන්න දෙයක් නෑ බං. සිංහලෙන් කතා කරන්න පුළුවන් තැන් දෙකේම.

    මම කලින් ගිය වෙලාවක ගත්ත Photo ටිකක්. දැන් නම් අවුරුදු 2කට වගේ කලින්. මම ලංකාවේ නෙවේ ඉන්නේ දැන්. තවමත් මේ වගේ ලස්සන ඇති කියලා හිතනවා.
    ඕකේ Thai හරි Chinese හරි Menu එකෙන් Large portion එකක් ගන්න. දෙන්නටම ඇති. රු. 800/= වගේ වෙයි. කොහොම උනත් 1000/= හොදට කන්න පුළුවන්.

    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    Adoo patta place ekak neh.mokadda place eke nama ban ....?
     
    hehe un ohoma thama bn
    mn dakka hiru gossip eketh oya annasi karayage vada gana dala thiyenava

    e unata mekai case eka bn,api inne gampaha.ithin colombo vala echchara places huru na bn mata :( colombo yanna hithuve kallage gedarata mattu vei kiyala bn :D
    gewal valata thama kiyala na bn api :D
    mata thama job ekak na bn,mn thama course ekak karana gaman inne.job nathuva gewal valata kiyala vadak nane bn :D

    place ekanm lassanai thama machan :)
    thanx machan ah help kalata.patta udavvak bn kale :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මචන් රම්පිරාල, පලවෙනි දවසෙම තොල දාන්න යන්නෙපා බන්...:no: එක උබල දෙන්න කතා බහ කරන තියෙන හැටියට තමා...කෙල්ල එක්ක එක කලින් කතා වෙලා පලයන් එහෙනම්...කෙල්ලට කලින් කියන්නේ නැතුව නම් දෙන්න යන්න එපා...එක හරි නැහැ...මම නම් කියන්නේ පලවෙනි දවසේ ගිහින් දෙන්න කතා බහ කරලා වරෙන්...:P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් ගියේ ගෝල්ෆේස් තමා...ගිහින් එතන උඩ තියෙන පඩියක ඉදගෙන කතා කර කර හිටිය...ඊට පස්සේ හොදටම වහින්න ගත්ත.....අපි අයිස් ක්‍රීම් වෑන් එකක් අයිනට හේත්තු වෙලා කුඩේ යටට වෙලා තුරුළු වෙලා කෙල්ලවත් බදාගෙන වැස්ස පායනකන් හිටිය..:P:P මරු දවස :love:...අද වගේ මතකයි...:):)
     
    RampiRala

    Member
    May 20, 2016
    42
    2
    0
    මචන් රම්පිරාල, පලවෙනි දවසෙම තොල දාන්න යන්නෙපා බන්...:no: එක උබල දෙන්න කතා බහ කරන තියෙන හැටියට තමා...කෙල්ල එක්ක එක කලින් කතා වෙලා පලයන් එහෙනම්...කෙල්ලට කලින් කියන්නේ නැතුව නම් දෙන්න යන්න එපා...එක හරි නැහැ...මම නම් කියන්නේ පලවෙනි දවසේ ගිහින් දෙන්න කතා බහ කරලා වරෙන්...:P:P

    hehe ow ow bn.thol danna yanne na bn :D
    nikan kiss ekak dila langin indala enna one bn :D
    palaveni davasema ova karanna giyoth kallata mava epa venna ida thiyenava bn .mokda dennagema 1st love ekane bn.vassa vage vade anaganna honda na bn hadissi vela :)
    mn kohomath sira karannai bn hithagena inne. :)
     
    RampiRala

    Member
    May 20, 2016
    42
    2
    0
    මම නම් ගියේ ගෝල්ෆේස් තමා...ගිහින් එතන උඩ තියෙන පඩියක ඉදගෙන කතා කර කර හිටිය...ඊට පස්සේ හොදටම වහින්න ගත්ත.....අපි අයිස් ක්‍රීම් වෑන් එකක් අයිනට හේත්තු වෙලා කුඩේ යටට වෙලා තුරුළු වෙලා කෙල්ලවත් බදාගෙන වැස්ස පායනකන් හිටිය..:P:P මරු දවස :love:...අද වගේ මතකයි...:):)

    hehe me davs vala giyama matath e athdakimanm vindinna puluvan venava bn
    vahinavane bn me tike :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    Diyatha uyana... independent arcade wage hodai.. ehema nath nam udema MC gihin watema awidapan film time enakam.. passe hoda film ekak balala. food court eken kala waren. Oya ekaka wath kiss ba.. onema nam Fire exit eken stairs walata awith kiss karapan. Security cams na. kawruth enneth na. awath sadde ahenawa.
     
    ithin bn kiss karanna nathnm vadak nane :D
    kiss ekaknm dennama one bn :D nathnm phone eken love karala madi bn :D

    :D

    :D:D ඕව ගැන වැඩිය හිතන්න යන්නෙපා බන්..ගිහින් ආතල් එකේ කාල බීල වරෙන්..:)
    ow bn mamanm vadiya hithanne na bn,eth e nanginm vadiya hithai,gedara ayata mattu veida gaga :D

    Independence Square :yes:
    eke kiss denna bane bn.
    malu tika pennala enna thama venne :D
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මගේ affair එකට අවුරුදු 5යි. මම යාළුවෙලා හරියටම අවුරුද්දක් ගියා කෙල්ලට kiss එකක් දෙන්න.:rofl: එකත් කම්මුලට. (1st anniversary එක දවසේ දුන්නේ) ඔන්න ඔහොමයි අපි love කරේ. :P
     
    Last edited:

    RampiRala

    Member
    May 20, 2016
    42
    2
    0
    මගේ affair එකට අවුරුදු 5යි. මම යාළුවෙලා හරියටම අවුරුද්දක් ගියා කෙල්ලට kiss එකක් දෙන්න.:rofl: එකත් කම්මුලට. (1st anniversary එක දවසේ දුන්නේ) ඔන්න ඔහොමයි අපි love කරේ. :P

    :baffled::baffled::sorry::sorry:
    aneeee bn matanm therenne na :(
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    :baffled::baffled::sorry::sorry:
    aneeee bn matanm therenne na :(

    වැඩිය හිතන්න එපා.. කම්මුලට kiss එකක් දුන්න කියල ප්‍රශ්නයක් නෑ.. හැබැයි පලවෙනි දවසෙම කට කන්න යන්න එපා පුතා... :D
     
    RampiRala

    Member
    May 20, 2016
    42
    2
    0
    වැඩිය හිතන්න එපා.. කම්මුලට kiss එකක් දුන්න කියල ප්‍රශ්නයක් නෑ.. හැබැයි පලවෙනි දවසෙම කට කන්න යන්න එපා පුතා... :D

    hehe nana bn ehema karanne na bn :D:P