6 weni ekata answer eka denm. Machn atha pothakata wadma maarama quality. Dakiddi kiyawana hithenawa. Nikn bln hitiyath as 2 saneepai wage. A tharam quality. Mn as 2n dakka train eke yaddi eha pathe ekek kiyawanawa pothak suppaaaa
6 inch එකත් 20ක් විතර වෙනවා නේද බන්.......

6 weni ekata answer eka denm. Machn atha pothakata wadma maarama quality. Dakiddi kiyawana hithenawa. Nikn bln hitiyath as 2 saneepai wage. A tharam quality. Mn as 2n dakka train eke yaddi eha pathe ekek kiyawanawa pothak suppaaaa

oka charge karanna hena welawak yanawa bn. ubata epa wei
mage laga na ekak. adurana kollek athe tynw. normaly 6hr wage yanawa charge karanna

full charge වෙන්න ඔිනෙ නෑනෙ on කරන්න ?![]()
ඉතිං නිදාගන්නකාෙට වගේ චාජ් වෙන්න දාල නිදාගන්නව![]()
![]()

podi tab ekak ganna eka wasi nadda bn![]()

ටැබ් වලිං කියවද්දි අැහැට අමාරුයිනෙ බං![]()
මේවගෙ පාෙත් කියවන්නම පුලුවන් වෙන්න හදල තියෙන්නෙ![]()
![]()

magnet ink ekak tyna nisa ahata nam sanipai eka.![]()

kindle basic එක නං 11743.73 Sri Lankan Rupee![]()
paper white එක 17616.33 Sri Lankan Rupee![]()
ටැක්ස් නැතුව![]()
basic එක ගන්න එක හාෙදයි වගේ බං![]()
ලාෙකු වෙනසකට තියෙන්නෙ backlight එකක් නැති වීමයි free 3G නැති වීමයිනෙ![]()
Paperwhite එකක් ගත්තත් ලංකාවට free 3g නෑ![]()
ඉතිං backlight එක විතරක් ගන්න රු 6000ක් විතර දෙන්න ඔිනෙ පාඩුයි![]()
oka charge karanna hena welawak yanawa bn. ubata epa wei
mage laga na ekak. adurana kollek athe tynw. normaly 6hr wage yanawa charge karanna
owa horakan kaloth nam baduma thamai.
mage aluthma kindle paperwhite eka kotuwedi issuwa bn ekek.
kindle eka nam patta. battery ekath patta.
backlight ekata witharak nemei bn gaana wedi.
paperwhite eka 300ppi. maara clear letters. normal kindle eka wge neme.

okata charger ekak enne naa. ithn 800mA or 1A wge chrger ekakin charge krpn. ikmanata charge wenawa. 2A nam use krnna epaa.

කාෙහෙවත් උස්සං යන්න නං අදහසක් නෑ බං![]()
ගෙදර ඉන්දැද්දි විතරයි කියවන්නෙ![]()
නිකං kindle එකට වඩා paperwhite එකේ ලාෙකූවට දැනෙන වෙනසක් තියෙනවද බං ?![]()
නිකං kindle එකේ අකුරු ගාෙඩක් කාෙලිටි මදිද ?![]()
එ් කියන්නෙ ගන්නකාෙට charger එකක් දෙන්නෑ ?![]()
එ්ක යකාගෙ වැඩක්නෙ බං![]()
![]()
Data Cable එක විතරයි බන්

kindle basic එක නං 11743.73 Sri Lankan Rupee![]()
paper white එක 17616.33 Sri Lankan Rupee![]()
ටැක්ස් නැතුව![]()
basic එක ගන්න එක හාෙදයි වගේ බං![]()
ලාෙකු වෙනසකට තියෙන්නෙ backlight එකක් නැති වීමයි free 3G නැති වීමයිනෙ![]()
Paperwhite එකක් ගත්තත් ලංකාවට free 3g නෑ![]()
ඉතිං backlight එක විතරක් ගන්න රු 6000ක් විතර දෙන්න ඔිනෙ පාඩුයි![]()
paper white එකද basic එකද ?![]()
![]()
paper white
paper white එක
ඒක අලුතෙන් ආවේ සහ ඒකෙ රෙසොලූශන් එක පොඩ්ඩක් වැඩියි නේද
අනික ඒක ගොඩක්ම පේපර් එකේ කලර් එකමලු නේද තියෙන්නේ
මම පේපර්වයිට් නම් යූස් කරලා නැහැ හැබැයි බේසික් එකක් යූස් කරලා තියනවා
මේකේ ඇඩ් තියෙන්නෙ මුල් ස්ක්රීන් එකේ විතරයි පොත් කියවද්දි මැදින් ඇඩ් එන්නේ නැහැ
කින්ඩල් එකේ ෆෝමැට් (ePub/mobi) වලට ඕනෙම පොතක් PDF එකක් කන්වර්ට් කරන ටූල් තියනවා එතකොට සූම් කර කර බලන්න ඕන නැහැ
backlight thiyena eka ganin.