amazon kindle ගැන

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    6 weni ekata answer eka denm. Machn atha pothakata wadma maarama quality. Dakiddi kiyawana hithenawa. Nikn bln hitiyath as 2 saneepai wage. A tharam quality. Mn as 2n dakka train eke yaddi eha pathe ekek kiyawanawa pothak suppaaaa
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    6 inch එකත් 20ක් විතර වෙනවා නේද බන්...:(....

    kindle basic එක නං 11743.73 Sri Lankan Rupee :dull: :dull:
    paper white එක 17616.33 Sri Lankan Rupee :dull: :dull:
    ටැක්ස් නැතුව :dull: :dull:
    basic එක ගන්න එක හාෙදයි වගේ බං :dull: :dull:
    ලාෙකු වෙනසකට තියෙන්නෙ backlight එකක් නැති වීමයි free 3G නැති වීමයිනෙ :dull: :dull:
    Paperwhite එකක් ගත්තත් ලංකාවට free 3g නෑ :no: :no:
    ඉතිං backlight එක විතරක් ගන්න රු 6000ක් විතර දෙන්න ඔිනෙ පාඩුයි :dull: :dull:

    6 weni ekata answer eka denm. Machn atha pothakata wadma maarama quality. Dakiddi kiyawana hithenawa. Nikn bln hitiyath as 2 saneepai wage. A tharam quality. Mn as 2n dakka train eke yaddi eha pathe ekek kiyawanawa pothak suppaaaa

    paper white එකද basic එකද ? :D :D
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    oka charge karanna hena welawak yanawa bn. ubata epa wei :no:

    mage laga na ekak. adurana kollek athe tynw. normaly 6hr wage yanawa charge karanna
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    oka charge karanna hena welawak yanawa bn. ubata epa wei :no:

    mage laga na ekak. adurana kollek athe tynw. normaly 6hr wage yanawa charge karanna

    full charge වෙන්න ඔිනෙ නෑනෙ on කරන්න ? :dull: :dull:
    ඉතිං නිදාගන්නකාෙට වගේ චාජ් වෙන්න දාල නිදාගන්නව :yes: :yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    full charge වෙන්න ඔිනෙ නෑනෙ on කරන්න ? :dull: :dull:
    ඉතිං නිදාගන්නකාෙට වගේ චාජ් වෙන්න දාල නිදාගන්නව :yes: :yes:

    podi tab ekak ganna eka wasi nadda bn :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    podi tab ekak ganna eka wasi nadda bn :confused:

    ටැබ් වලිං කියවද්දි අැහැට අමාරුයිනෙ බං :confused: :confused:
    මේවගෙ පාෙත් කියවන්නම පුලුවන් වෙන්න හදල තියෙන්නෙ :yes: :yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ටැබ් වලිං කියවද්දි අැහැට අමාරුයිනෙ බං :confused: :confused:
    මේවගෙ පාෙත් කියවන්නම පුලුවන් වෙන්න හදල තියෙන්නෙ :yes: :yes:

    magnet ink ekak tyna nisa ahata nam sanipai eka. :rolleyes::love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    magnet ink ekak tyna nisa ahata nam sanipai eka. :rolleyes::love:

    එ්කනෙ :yes: :yes:
    මාෙනිටර් එකේ නං ටිකක් කියෙව්ව ගමං අැස් දෙකෙං කඳුලු එනව :yes: :yes:
    මං බැලුවෙ kindle basic එකක් අරගෙන ටාේච් එකක් ගන්න:baffled: :baffled:
    backlight එකකට 6000ක් වියදම් කරන එක පාඩුයි :dull: :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kindle basic එක නං 11743.73 Sri Lankan Rupee :dull: :dull:
    paper white එක 17616.33 Sri Lankan Rupee :dull: :dull:
    ටැක්ස් නැතුව :dull: :dull:
    basic එක ගන්න එක හාෙදයි වගේ බං :dull: :dull:
    ලාෙකු වෙනසකට තියෙන්නෙ backlight එකක් නැති වීමයි free 3G නැති වීමයිනෙ :dull: :dull:
    Paperwhite එකක් ගත්තත් ලංකාවට free 3g නෑ :no: :no:
    ඉතිං backlight එක විතරක් ගන්න රු 6000ක් විතර දෙන්න ඔිනෙ පාඩුයි :dull: :dull:

    එහමද... එල එල... 11k නම් අවුලක් නෑ... උබ මොකෙන්ද ගෙන්නන්න බැලුවේ...?
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    owa horakan kaloth nam baduma thamai.
    mage aluthma kindle paperwhite eka kotuwedi issuwa bn ekek.
    kindle eka nam patta. battery ekath patta.

    backlight ekata witharak nemei bn gaana wedi.
    paperwhite eka 300ppi. maara clear letters. normal kindle eka wge neme.
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    okata charger ekak enne naa. ithn 800mA or 1A wge chrger ekakin charge krpn. ikmanata charge wenawa. 2A nam use krnna epaa.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    owa horakan kaloth nam baduma thamai.
    mage aluthma kindle paperwhite eka kotuwedi issuwa bn ekek.
    kindle eka nam patta. battery ekath patta.

    backlight ekata witharak nemei bn gaana wedi.
    paperwhite eka 300ppi. maara clear letters. normal kindle eka wge neme.

    කාෙහෙවත් උස්සං යන්න නං අදහසක් නෑ බං :no: :no:
    ගෙදර ඉන්දැද්දි විතරයි කියවන්නෙ :yes: :yes:
    නිකං kindle එකට වඩා paperwhite එකේ ලාෙකූවට දැනෙන වෙනසක් තියෙනවද බං ? :dull: :dull:
    නිකං kindle එකේ අකුරු ගාෙඩක් කාෙලිටි මදිද ? :confused: :confused:

    okata charger ekak enne naa. ithn 800mA or 1A wge chrger ekakin charge krpn. ikmanata charge wenawa. 2A nam use krnna epaa.

    එ් කියන්නෙ ගන්නකාෙට charger එකක් දෙන්නෑ ? :shocked: :shocked:
    එ්ක යකාගෙ වැඩක්නෙ බං :angry: :angry:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    කාෙහෙවත් උස්සං යන්න නං අදහසක් නෑ බං :no: :no:
    ගෙදර ඉන්දැද්දි විතරයි කියවන්නෙ :yes: :yes:
    නිකං kindle එකට වඩා paperwhite එකේ ලාෙකූවට දැනෙන වෙනසක් තියෙනවද බං ? :dull: :dull:
    නිකං kindle එකේ අකුරු ගාෙඩක් කාෙලිටි මදිද ? :confused: :confused:

    එ් කියන්නෙ ගන්නකාෙට charger එකක් දෙන්නෑ ? :shocked: :shocked:
    එ්ක යකාගෙ වැඩක්නෙ බං :angry: :angry:

    Data Cable එක විතරයි බන්
     
    • Like
    Reactions: WhiteWalker

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,508
    113
    Colombo
    kindle basic එක නං 11743.73 Sri Lankan Rupee :dull: :dull:
    paper white එක 17616.33 Sri Lankan Rupee :dull: :dull:
    ටැක්ස් නැතුව :dull: :dull:
    basic එක ගන්න එක හාෙදයි වගේ බං :dull: :dull:
    ලාෙකු වෙනසකට තියෙන්නෙ backlight එකක් නැති වීමයි free 3G නැති වීමයිනෙ :dull: :dull:
    Paperwhite එකක් ගත්තත් ලංකාවට free 3g නෑ :no: :no:
    ඉතිං backlight එක විතරක් ගන්න රු 6000ක් විතර දෙන්න ඔිනෙ පාඩුයි :dull: :dull:

    paper white එකද basic එකද ? :D :D

    paper white එක
    ඒක අලුතෙන් ආවේ සහ ඒකෙ රෙසොලූශන් එක පොඩ්ඩක් වැඩියි නේද
    අනික ඒක ගොඩක්ම පේපර් එකේ කලර් එකමලු නේද තියෙන්නේ

    මම පේපර්වයිට් නම් යූස් කරලා නැහැ හැබැයි බේසික් එකක් යූස් කරලා තියනවා
    මේකේ ඇඩ් තියෙන්නෙ මුල් ස්ක්‍රීන් එකේ විතරයි පොත් කියවද්දි මැදින් ඇඩ් එන්නේ නැහැ
    කින්ඩල් එකේ ෆෝමැට් (ePub/mobi) වලට ඕනෙම පොතක් PDF එකක් කන්වර්ට් කරන ටූල් තියනවා එතකොට සූම් කර කර බලන්න ඕන නැහැ
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    paper white

    paper white එක
    ඒක අලුතෙන් ආවේ සහ ඒකෙ රෙසොලූශන් එක පොඩ්ඩක් වැඩියි නේද
    අනික ඒක ගොඩක්ම පේපර් එකේ කලර් එකමලු නේද තියෙන්නේ

    මම පේපර්වයිට් නම් යූස් කරලා නැහැ හැබැයි බේසික් එකක් යූස් කරලා තියනවා
    මේකේ ඇඩ් තියෙන්නෙ මුල් ස්ක්‍රීන් එකේ විතරයි පොත් කියවද්දි මැදින් ඇඩ් එන්නේ නැහැ
    කින්ඩල් එකේ ෆෝමැට් (ePub/mobi) වලට ඕනෙම පොතක් PDF එකක් කන්වර්ට් කරන ටූල් තියනවා එතකොට සූම් කර කර බලන්න ඕන නැහැ

    backlight thiyena eka ganin.

    එල :) :)

    2016දි අලුත් kindle එකක් release වෙන්නැද්ද බං ? :dull: :dull:
    වෙනවනං හරියට දිනයක් දන්නැද්ද බං release වෙන ? :dull: :dull:
    එහෙම වුනාෙත් එ්වගෙ ගනං දැන් තියෙන සෙට් එකට වඩා වැඩිවෙයිද ? :dull: :dull: