ඩිස්ප්ලේ එකට කෙල උනාද???

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඩිස්ප්ලේ එකට කෙල උනාද???

    මචං..
    මේ දැන් ටිකකට කලින් ලැප් එකේ display එකේ colour ඩබල් උනා. :(:(:(:( හරියට forcusing අවුලක් වගේ. red colour එක ටිකක් පහලට ඇවිල්ල වගේ පේන්නෙ. මොකද්ද මචං කරන්න ඕනේ


    HDMI Out එක හොඳට එනව
    3D ෆිල්ම් එකක් කණ්නාඩි නැතුව බලනව වගේ :baffled:
    :baffled::baffled::baffled:

    c7ebd05.jpg


    c8a10ac.jpg


    c947421.jpg


    ca37078.jpg


    cba8672.jpg


    cb0ceef.jpg


     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    crt එකක් නේ ? :dull: :dull:
    අද උදේ මගෙත් ඔිකම වුනා :shocked: :shocked:
    කාලගුණේ මාෙකක් හරි බලපෑමක්ද දන්නෑ :shocked: :shocked:
    තව කාටවත් මෙහෙම වුනාද ? :dull: :dull:
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    crt එකක් නේ ? :dull: :dull:
    අද උදේ මගෙත් ඔිකම වුනා :shocked: :shocked:
    කාලගුණේ මාෙකක් හරි බලපෑමක්ද දන්නෑ :shocked: :shocked:
    තව කාටවත් මෙහෙම වුනාද ? :dull: :dull:

    නෑ බං ලැප් එකේ
    HP 4G i5 එකක්
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    CRT ? nam jala vashpa or circuit eka rath velaa iyam diya unahama ohoma
    venavaa,

    LCD LED ? nam display driver circuit eka case velaa

    මේ දැන් හරි ගිහිල්ල ආයෙත් කෙල උනා.
    කවදාවත් බිම වැටිලවත් නෑ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බඩුම තමයි ආ... තාම වොරන්ටි තියෙනවා නම් උඹ ගොඩ.නැත්නම් 10කින් මෙහා බේරනවා බොරු
     
    • Like
    Reactions: nrjayasinghe

    imexlink

    Member
    May 16, 2016
    1
    1
    0
    crt එකක නම් CRT බේස් එක මාරු කරන්න වෙනවා. හියුමිනිටි එක වැඩි උනාම Focusing Pin එකේ Spark Gap එක ෂෝර්ට් වෙනවා
    search
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    loose connect ekak wage :D

    ribbon eka wage

    හෙට දෙනව බං. දන්න එකෙක් ඉන්නව. ඌ ටිකක් වැඩ්ඩෙක්. වොරන්ටි නම් ඉවරයි. ඇන් අවුරුදු 2ක් වෙනව. අනික වොරන්ටි තිබුනත් වලට යවල සති ගානක් බලං ඉන්න බෑ. අන්තිමේදි ඩේටා ටිකත් නැති වෙන එක වෙන්නෙ :no::no::no:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    බඩුම තමයි ආ... තාම වොරන්ටි තියෙනවා නම් උඹ ගොඩ.නැත්නම් 10කින් මෙහා බේරනවා බොරු

    හරියටම කියන්න බැහැ. මගෙ යාලුවෙක්ගෙත් ඔයවගෙ වෙලා ඉරි ඉරි යන්න ඇවිත් ලැප් එක ගලවලා ඩිස්ප්ලෙ එකට යන කනෙක්ටරෙ ගලවලා කන්ටැක් ක්ලීනර් දාල සුද්ද කරලා හයි කරාට පස්සෙ හරි ගියා. seperate vga නම් තියෙන්නෙ gpu එක පාස්සපු ඒව බුරුල් වෙලාද දන්නෙ නෑ. reball කරන්න වෙයිද දන්නෙ නැහැ BTW මොනවත් හරියටම කියන්න බැහැ
     
    • Like
    Reactions: nrjayasinghe