ඩිස්ප්ලේ එකට කෙල උනාද???
මචං..
මේ දැන් ටිකකට කලින් ලැප් එකේ display එකේ colour ඩබල් උනා.


හරියට forcusing අවුලක් වගේ. red colour එක ටිකක් පහලට ඇවිල්ල වගේ පේන්නෙ. මොකද්ද මචං කරන්න ඕනේ
HDMI Out එක හොඳට එනව
3D ෆිල්ම් එකක් කණ්නාඩි නැතුව බලනව වගේ



මචං..
මේ දැන් ටිකකට කලින් ලැප් එකේ display එකේ colour ඩබල් උනා.



හරියට forcusing අවුලක් වගේ. red colour එක ටිකක් පහලට ඇවිල්ල වගේ පේන්නෙ. මොකද්ද මචං කරන්න ඕනේHDMI Out එක හොඳට එනව
3D ෆිල්ම් එකක් කණ්නාඩි නැතුව බලනව වගේ




Last edited:

