HNB New Ebanking කුජීතයි,බුරුවෙක් හදලා තියෙන්නේ

3rdEye

Member
Mar 21, 2014
4,465
402
0
HNB New Ebanking කුජීතයි,බුරුවෙක් හදලා තියෙන්නේ

අලුතෙන් May 14 වෙනිදා හදුන්වා දීපු HNB New Ebanking කුජීතයි..උබලත් දැක්කද :dull::dull:

Log වෙන්න password කොපි කරන්න බැහැ :baffled: ලොකු password දාපු අය අනාතයි..මේකෙන් වෙන්නේ මතක හිටින password use කරන්න වෙනවනේ..එහෙම උනාම වෙන කෙනෙක්ට සල්ලි උස්ස්සන ලෙසිනේ :rofl::rofl: මුන් අහිංසක මිනිසුන්ගේ සල්ලි වලට විදින්න හදන්නේ :angry::angry:

අමාරුවෙන් ලොග් උනත් දවස් 90ක් ලොග් වෙලා නැත්නම්,password වෙනස් කරන්න එනවා...කවුරු හරි transaction enabled කරලා නැත්නම් ලොග් වෙලා හමාරයි :rofl:

mPhj18Q.jpg

බලපන්කො එන error msg එක...Sign in password change කරන්න ගියාම එන්නේ transaction error msg එකක් :frown::frown:

මොන බුරුවද මේ system එක හැදුවේ උන් error check කරලා නැහැ :angry::angry:

කාට හරි සල්ලි යවන්න ඕන නම් bank number එක අතින් type කරන්න ඕන..එකත් දෙපාරක් :baffled::dull:
මුන් bank number එක කොපි කරලා දාන්න තිබ්බ එකත් නැති කරලා..මුන්ට තේරෙන්නේ නැද්ද බෑන්ක් නම්බර් එකක් කොපි කරලා දාද්දි නිවැරදිතාවය වැඩි කියලා ටයිප් කරනවට වඩා :dull::dull:

පජාතම දේ එකවුන්ට් නමබ්ර් එක එකින් එක ටයි කරලා විස්තර පුරවලා සම්බිට් කරන්න යද්දී Session out වෙනවා..මුන් බලන්නේ mouse එක විනාඩි 05ක් ඇතුලත හොලවනවද කියලා විතරයි..keyboard එකෙන් ටයිප් කරන ඒවා සලකන්නේ නැහැ session out time එකට..මොන පිස්සුවක්ද බන් මේ..
දෙපාරක් session out උනා ෆෝම් පුරවන්න යද්දී :baffled::no: session time out time limit එක වැඩි කරන්නත් තැනක් නැහැ :dull::dull:

Full screen බලන්න බැහැ පොතේ විස්තර.. පට්ටම පොඩි WINDOW එකක බලන්න තියෙන්නේ හැම දේම :no::no: මුන් screen එක හතරට බෙදලා fixed..අනිත් item 03 අයින් කරාම වත් ෆුල් screen එන්නේ නැහැ.. :baffled: මුන්ට පිස්සුද

හදපු උන්ට බබ්බුද.. රුපියල් 1000 අවුරුද්දකට ගෙවනවා මේ සේවාව වෙනුවෙන්..මුන්ට සල්ලි අරගෙන වත් දෙයක් හරියට කරන්න බැනේ :angry::angry:

කවුරු හරි HNB වැඩ කරනවා නම් කියපල්ලා මේ අවුල්..නැත්නම් තව ටික දවසක් බලලා වෙනස් කරන්න වෙන්නේ sampath බෑන්ක් වගේ හොද ebanking දෙන බෑන්ක් එකකට :D
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,138
    1
    11,139
    113
    i use sampath, no issues at all ,able to pay almost all of my bills and able to transfer funds to any bank of SL. 250 per year.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    i use sampath, no issues at all ,able to pay almost all of my bills and able to transfer funds to any bank of SL. 250 per year.

    මාත් තව දවස් ටිකක් බලලා Sampth එකට මාරු වෙන්න හිතුවේ..පිස්සුවක්නේ බන් මුන්ගේ system එක :D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    ȜMA X;20174418 said:
    kalin thibba eka sahenna hodaine ban. meka kala mun :baffled:

    එකනේ බන්.. හාලා හොදටම :dull::dull:

    මුන් error check කරලත් නැතුව system එක update කරලා තියෙන්නේ :rofl:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ow ban. mun masa keepen keepeta password maru karana scene eken mata kela wuna.

    dan password eka reset karanna bank ekata yanna lu. mona pissuwakda. ebanking pawichchi karanne rata inna hinda ne ban. kohoma bank ekata yannada.
    password recover karanna kisima widiyakuth na prashna walata uththara deela.
     
    • Like
    Reactions: 3rdEye

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    මම නම් HNB යූස් කරන්නෙ නැහැ
    BUT Account Numbers සහ Passwords කොපි කරන්න දෙන්නෙ නැති එක සාමාන්‍යෙන් හොද සෙකියුරිටි ෆීචර් එකක් මොකද වයිරස් එකක්(බ්‍රවුසර් ප්ලගින් වලටත් පුලුවන්) තිබුනොත් ක්ලිප්බෝඩ් එකට ඇක්සස් තියන ඒකට පුලුවන් ඔය පාස්වර්ඩ් එක ගන්න.

    අනික මොනම හෙේතුවක් නිසා වත් පාස්වර්ඩ්/Credit Card Numbers and Other Sensitive Data කොපි-පෙේස්ට් කරන්න එපා බන් ගොඩක් සිම්පල් වයිරස් එකකට වුනත් ඕව ගන්න පුලුවන්. බ්‍රවුසර් ප්ලගින් එකකට වුනත් ක්ලිප් බෝඩ් එකට කොපිවුන ඒව ගන්න පුලුවන්

    අනිත් දාල තියන ඒවා නම් පට්ට චාටර් අවුල් තමා
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පාස්වර්ඩ් අකෞන්ට් නම්බර්ස් කොපි කරන්න දෙන් නැති එක හොදයි මචන්...:Dහොඳ සිකුරිටි ෆීචර් එකක්...
    අනික අකෞන්ට් නම්බර් එක ටයිප් කලත් දෙපාරක් ටයිප් කරන්වනේ....සෝ වරදින්න ඉඩ අඩුයිනේ...
    සෙශන් ටයිම් අවුට් යන එකනම් කචල් සීන් එකක් වගේ තමා....ලේසි වෙන්න ඊට පස්සේ පොඩි පාස්වර්ඩ් එකක් යූස් කරන්වා කියන එකනම් තමන්ගේ නොසලැකිල්ල එහෙම එකෙක් ඉන්ටනෙට් එන්නවත් සුදුසු නෑ...:dull:කොහොමට් ටයිප් කරන එක තමා බන් වරඩින එක ඉඩ අඩු,,,

    මම යූස් කරන්නේ සම්පත්....හැබැයි එකේ ට්‍රාන්ස්ෆර් කරද්දි ක්‍රොස් චෙක් කරන් නෑ බන් අපි සල්ලි යවන අකෞන්ට් එක....ඒ කිව්වේ එකේ නම ගම පෙන්නන් නෑ...ශුවර් පිටම යවන්න ඕනී...:oo:
    කමර්ශල් එකේ නම් පෙන්නනවා....
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554

    ඉතින් බන් clip board එකට access තියෙනවනම් කොහොමටත් security breach වෙලා ඉවරයි නේ. clipboard එක access කරනවානම් keylogger එකක් දාන්න විතරයි නේ තියෙන්නේ. එතකොට manually type කරන password එක ගන්න පුළුවන් නේ.
     
    Yeah I wish they'd improve this. You can add account numbers as personal payees, so you don't have to type the account numbers twice.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    මම නම් HNB යූස් කරන්නෙ නැහැ
    BUT Account Numbers සහ Passwords කොපි කරන්න දෙන්නෙ නැති එක සාමාන්‍යෙන් හොද සෙකියුරිටි ෆීචර් එකක් මොකද වයිරස් එකක්(බ්‍රවුසර් ප්ලගින් වලටත් පුලුවන්) තිබුනොත් ක්ලිප්බෝඩ් එකට ඇක්සස් තියන ඒකට පුලුවන් ඔය පාස්වර්ඩ් එක ගන්න.

    අනික මොනම හෙේතුවක් නිසා වත් පාස්වර්ඩ්/Credit Card Numbers and Other Sensitive Data කොපි-පෙේස්ට් කරන්න එපා බන් ගොඩක් සිම්පල් වයිරස් එකකට වුනත් ඕව ගන්න පුලුවන්. බ්‍රවුසර් ප්ලගින් එකකට වුනත් ක්ලිප් බෝඩ් එකට කොපිවුන ඒව ගන්න පුලුවන්

    අනිත් දාල තියන ඒවා නම් පට්ට චාටර් අවුල් තමා

    Type කරත් ගන්න පුළුවන් බන් :D

    මුන්ට ඕන Virtual key baord එක use කරවන්න..එකෙන් password එකක් ගහන එක ලේසි වැඩක් නෙවි මචන්..අනික attempt 03 තියෙන්නේ :baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    පාස්වර්ඩ් අකෞන්ට් නම්බර්ස් කොපි කරන්න දෙන් නැති එක හොදයි මචන්...:Dහොඳ සිකුරිටි ෆීචර් එකක්...
    අනික අකෞන්ට් නම්බර් එක ටයිප් කලත් දෙපාරක් ටයිප් කරන්වනේ....සෝ වරදින්න ඉඩ අඩුයිනේ...
    සෙශන් ටයිම් අවුට් යන එකනම් කචල් සීන් එකක් වගේ තමා....ලේසි වෙන්න ඊට පස්සේ පොඩි පාස්වර්ඩ් එකක් යූස් කරන්වා කියන එකනම් තමන්ගේ නොසලැකිල්ල එහෙම එකෙක් ඉන්ටනෙට් එන්නවත් සුදුසු නෑ...:dull:කොහොමට් ටයිප් කරන එක තමා බන් වරඩින එක ඉඩ අඩු,,,

    මම යූස් කරන්නේ සම්පත්....හැබැයි එකේ ට්‍රාන්ස්ෆර් කරද්දි ක්‍රොස් චෙක් කරන් නෑ බන් අපි සල්ලි යවන අකෞන්ට් එක....ඒ කිව්වේ එකේ නම ගම පෙන්නන් නෑ...ශුවර් පිටම යවන්න ඕනී...:oo:
    කමර්ශල් එකේ නම් පෙන්නනවා....

    HNB එකේ මේක තියෙනවා මචන්,යවන කෙනාගේ නම bank code,bank area එකත් එනවා යවන්න කලින්..යැව්වට පස්සෙත් මේ වගේ report එකක් print කරලා ගන්න පුළුවන්..

    DLVUgZF.png

    ඒ නිසයි කිව්වේ කොපි කරන්න තිබ්බම පට්ට ලේසි කියලා :D
    වරදින්න විදියක් නැනේ පෙන්නන නිසා :P
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    Type කරත් ගන්න පුළුවන් බන් :D

    මුන්ට ඕන Virtual key baord එක use කරවන්න..එකෙන් password එකක් ගහන එක ලේසි වැඩක් නෙවි මචන්..අනික attempt 03 තියෙන්නේ :baffled:

    ඉතින් බන් clip board එකට access තියෙනවනම් කොහොමටත් security breach වෙලා ඉවරයි නේ. clipboard එක access කරනවානම් keylogger එකක් දාන්න විතරයි නේ තියෙන්නේ. එතකොට manually type කරන password එක ගන්න පුළුවන් නේ.

    මම ඔතන දැම්මෙ එක එක්සාම්පල් එකක් විතරයි

    හොදටම තෙේරෙෙන්න කිවුවොත් උඹ පාස්වර්ඩ් එක කොපි පෙේස්ට් කරලා වැඩෙකරලා සෙේරම අහවර වෙලා මොනවා හරි ගූගල් සර්ච් කරලා දන්නෙ නැති සයිට් එකකට ගියා කියලා හිතපන් පරන බ්‍රවුසර් එකක් නම් යූස් කරන්නෙ සයිට් එකෙ තිබුනොත් ක්ලිප්බෝඩ් එක සෙේවු කරගන්න ජාවාස්ක්‍රිප්ට් එකක් ඒකට පුලුවන් කොපි කරගනිපු පාස්වර්ඩ් එහෙම ගන්න.

    අනික කීලොගර් වගෙ සංකීර්ණ වෙන්න ඕනෙ නැහැ සරල බ්‍රවුසර් ප්ලගින් එකකට වුනත් ක්ලිප්බෝඩ් එකෙ තියන ඒවා ගන්න පුලුවන්

    මම දැකල තියනවා කොමර්ශල් එකෙ නම් වර්චුවල් කීබෝඩ් එකක් තියනවා ඒ වගෙ එකකින් පුලුවන් කීලොගර් එකකින් ඩෙටා ගන්න එක නවත්තන්න
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    iam using NDB mobile banking. very useful. i havent used the online banking of NHeard sampath online banking is good.