HNB New Ebanking කුජීතයි,බුරුවෙක් හදලා තියෙන්නේ
අලුතෙන් May 14 වෙනිදා හදුන්වා දීපු HNB New Ebanking කුජීතයි..උබලත් දැක්කද

Log වෙන්න password කොපි කරන්න බැහැ
ලොකු password දාපු අය අනාතයි..මේකෙන් වෙන්නේ මතක හිටින password use කරන්න වෙනවනේ..එහෙම උනාම වෙන කෙනෙක්ට සල්ලි උස්ස්සන ලෙසිනේ 
මුන් අහිංසක මිනිසුන්ගේ සල්ලි වලට විදින්න හදන්නේ 

අමාරුවෙන් ලොග් උනත් දවස් 90ක් ලොග් වෙලා නැත්නම්,password වෙනස් කරන්න එනවා...කවුරු හරි transaction enabled කරලා නැත්නම් ලොග් වෙලා හමාරයි
බලපන්කො එන error msg එක...Sign in password change කරන්න ගියාම එන්නේ transaction error msg එකක්

මොන බුරුවද මේ system එක හැදුවේ උන් error check කරලා නැහැ

කාට හරි සල්ලි යවන්න ඕන නම් bank number එක අතින් type කරන්න ඕන..එකත් දෙපාරක්

මුන් bank number එක කොපි කරලා දාන්න තිබ්බ එකත් නැති කරලා..මුන්ට තේරෙන්නේ නැද්ද බෑන්ක් නම්බර් එකක් කොපි කරලා දාද්දි නිවැරදිතාවය වැඩි කියලා ටයිප් කරනවට වඩා

පජාතම දේ එකවුන්ට් නමබ්ර් එක එකින් එක ටයි කරලා විස්තර පුරවලා සම්බිට් කරන්න යද්දී Session out වෙනවා..මුන් බලන්නේ mouse එක විනාඩි 05ක් ඇතුලත හොලවනවද කියලා විතරයි..keyboard එකෙන් ටයිප් කරන ඒවා සලකන්නේ නැහැ session out time එකට..මොන පිස්සුවක්ද බන් මේ..
දෙපාරක් session out උනා ෆෝම් පුරවන්න යද්දී
session time out time limit එක වැඩි කරන්නත් තැනක් නැහැ 

Full screen බලන්න බැහැ පොතේ විස්තර.. පට්ටම පොඩි WINDOW එකක බලන්න තියෙන්නේ හැම දේම
මුන් screen එක හතරට බෙදලා fixed..අනිත් item 03 අයින් කරාම වත් ෆුල් screen එන්නේ නැහැ..
මුන්ට පිස්සුද
හදපු උන්ට බබ්බුද.. රුපියල් 1000 අවුරුද්දකට ගෙවනවා මේ සේවාව වෙනුවෙන්..මුන්ට සල්ලි අරගෙන වත් දෙයක් හරියට කරන්න බැනේ

කවුරු හරි HNB වැඩ කරනවා නම් කියපල්ලා මේ අවුල්..නැත්නම් තව ටික දවසක් බලලා වෙනස් කරන්න වෙන්නේ sampath බෑන්ක් වගේ හොද ebanking දෙන බෑන්ක් එකකට

මුන්ට පිස්සුදහදපු උන්ට බබ්බුද.. රුපියල් 1000 අවුරුද්දකට ගෙවනවා මේ සේවාව වෙනුවෙන්..මුන්ට සල්ලි අරගෙන වත් දෙයක් හරියට කරන්න බැනේ