why dont we have a proper shopping mall in sri lanka ?

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මුස්තාෆා එකක් හදන්න පටන් ගත්තා නේද මෝදර පැත්තේ.. මොකද උනේ ඒකට..? සිංගපූරුවේ නම් මුස්තාෆා තමයි ලාභම.. ඕනේම එකක් ඕනේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා... මෙහේ හැම තැනම චයිනීස් ලබ්බවල්.. එක බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකක් ගන්න තැනක් කියපන්... තිබ්බත් අස්ප ගනන්...
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,553
    2,377
    113
    Shopping MALL එකක්වත් මන් දන්නා තරමින් ලංකාවේ නෑ.. KCC, MC කියන්නේ shopping complex. Mall කිවම ඒක සෑහෙන ලොකු එකක්.. Dubai mall එක දැක්කම පිස්සු හැදෙනවා.. අන්න mall
     
    Aug 12, 2012
    4,169
    652
    0
    CCC is on the way. Don't you worry child

    do you mean this one ? its still an empty land according to google street view

    qS6wo1T.jpg
     
    Aug 12, 2012
    4,169
    652
    0
    Shopping MALL එකක්වත් මන් දන්නා තරමින් ලංකාවේ නෑ.. KCC, MC කියන්නේ shopping complex. Mall කිවම ඒක සෑහෙන ලොකු එකක්.. Dubai mall එක දැක්කම පිස්සු හැදෙනවා.. අන්න mall

    onna okai matath dana ganna ona wune.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මුස්තාෆා එකක් හදන්න පටන් ගත්තා නේද මෝදර පැත්තේ.. මොකද උනේ ඒකට..? සිංගපූරුවේ නම් මුස්තාෆා තමයි ලාභම.. ඕනේම එකක් ඕනේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා... මෙහේ හැම තැනම චයිනීස් ලබ්බවල්.. එක බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකක් ගන්න තැනක් කියපන්... තිබ්බත් අස්ප ගනන්...

    singapore wala thiynea mustafa eka nam maru. aththatama lankawe hadanna giya mustafa ekata mokada wune ?
     
    Aug 12, 2012
    4,169
    652
    0
    යොජිත පොර්ට් සිටි එකේ ලොකු Shopping Mall එකක් තියෙනවා. ඒත් පොර්ට් සිටි නවත්තපු එක තවම පටන් ගත්තේ නෑනේ. රටට යහපතක් වෙයිද ඉතින්. රටට අනිවර්යයෙන් එන්න තියෙන දේවල් මේවා

    :(