මුස්තාෆා එකක් හදන්න පටන් ගත්තා නේද මෝදර පැත්තේ.. මොකද උනේ ඒකට..? සිංගපූරුවේ නම් මුස්තාෆා තමයි ලාභම.. ඕනේම එකක් ඕනේම බ්රෑන්ඩ් එකක් තියෙනවා... මෙහේ හැම තැනම චයිනීස් ලබ්බවල්.. එක බ්රෑන්ඩඩ් පර්ෆියුම් එකක් ගන්න තැනක් කියපන්... තිබ්බත් අස්ප ගනන්...