ඔබට සතුටුයිද දැන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔබට සතුටුයිද දැන්

    aa2c31a.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මුහන් ටික ගැහුවෙත් හොරපොල් කියල නේද බන් කිවේ.
    අනික බන් කැලණිය වගේ බුදුන් වැඩි පුරවරයක් යටකරන්න වස්සවන්න තරම් කොහෙන්ද දෙයියන්ට එච්චර ගටක්.

    එක්කෝ බන් අර අලුත්ගම දා කොහෙද හදපු බුදුපිළිමය
    එහෙමත් නැත්නම් ස්බවික හේතු
    ඔය හාමුදුරුවෝ නම් හරිම සීලවන්ත හොඳ හාමුදුරු නමක්.
    හාමුදුරුවෝ කියල තියෙන්නෙත් ඈත්තක්.
    එත් මේකට නම් එහෙම සම්බන්දයක් නැ වගේ එක

    හැබැයි ඔය යටවෙච්ච පැති වැල ඉන්න ගොඩක් එවුනුත් හරිහමන් හොඳ එවුන් නෙමේ
     
    • Like
    Reactions: Kalu_Banda

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුහන් ටික ගැහුවෙත් හොරපොල් කියල නේද බන් කිවේ.
    අනික බන් කැලණිය වගේ බුදුන් වැඩි පුරවරයක් යටකරන්න වස්සවන්න තරම් කොහෙන්ද දෙයියන්ට එච්චර ගටක්.

    එක්කෝ බන් අර අලුත්ගම දා කොහෙද හදපු බුදුපිළිමය
    එහෙමත් නැත්නම් ස්බවික හේතු
    ඔය හාමුදුරුවෝ නම් හරිම සීලවන්ත හොඳ හාමුදුරු නමක්.
    හාමුදුරුවෝ කියල තියෙන්නෙත් ඈත්තක්.
    එත් මේකට නම් එහෙම සම්බන්දයක් නැ වගේ එක

    හැබැයි ඔය යටවෙච්ච පැති වැල ඉන්න ගොඩක් එවුනුත් හරිහමන් හොඳ එවුන් නෙමේ
    :nerd::nerd::nerd::nerd:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    kalani ganga dushanaya kaleth oya watapitawema hitapu minissuma thama....:yes::yes: owa hoda paadam minissunta..lat walawal hitan kalani gangatane damme oya mudukku minissu...:yes::yes: ara kagalle landslide eka hara matanam meka maha loku wipathak nemai....oya madi...:yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    kalani ganga dushanaya kaleth oya watapitawema hitapu minissuma thama....:yes::yes: owa hoda paadam minissunta..lat walawal hitan kalani gangatane damme oya mudukku minissu...:yes::yes: ara kagalle landslide eka hara matanam meka maha loku wipathak nemai....oya madi...:yes:

    පවු තමා එහෙම කියන්න
    මොකද අපිට වුනොත් අපිටත් කවුරුහරි කිව්වොත් අපිටත් හිත රිදෙන්වනේ
    ඒත් කොලම්බ තියෙන ජරජීර්නම පැත්තක්.
    ගඟ අයිනේ හා අලපරවල් අයිනේ හිටපු සමහර අය ගේ ගෙවල් වලට හයියෙන් වැස්සොත් වතුර දානවා.
    ඒ වුනාට මිනිස්සු වෙන පති වලට යන්නෙත් නැ.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    පවු තමා එහෙම කියන්න
    මොකද අපිට වුනොත් අපිටත් කවුරුහරි කිව්වොත් අපිටත් හිත රිදෙන්වනේ
    ඒත් කොලම්බ තියෙන ජරජීර්නම පැත්තක්.
    ගඟ අයිනේ හා අලපරවල් අයිනේ හිටපු සමහර අය ගේ ගෙවල් වලට හයියෙන් වැස්සොත් වතුර දානවා.
    ඒ වුනාට මිනිස්සු වෙන පති වලට යන්නෙත් නැ.

    eka thama kaalakanni kama kiyanna unge..un hamadama deshapanaya kerena ewunta bana bana ethanama innawa...:growl::growl: