කොටිකාවත්ත ටවුන් එක කිට්ටුවම වගේ බිල්ඩින් එකක මගේ යාලුවෙක් පොඩි ඔෆිස් එකක් කරගෙන යනවා ව්‍යාපාර උපදේශක නිතිය හා මුල්‍ය කටයුතු පිලිබන්ධව
සරුවට ව්‍යාපාරය කරගෙන යනකොට වෙච්ච වැඩේ
සති එකහමාරකට වගේ පස්සෙ ගිහින් බලනකොට මෙන්න ඔෆිස් එකේ තත්වේ

Dell Power Edge t110 සවර් එකක් සහ Dray Tek විගොර් 2912 Router එකකුත් තිබ්බා සේරම විනාශයි චැසිය විතරක් හෝදලා ගොඩ ගන්න පුළුවන් ඒත් ඉතින් වැඩක් වෙන එකක් නැහැ. ඉතින් ආයේ අලුතින්ම පටන් ගන්න වෙනවා 12ස් දෙනෙක් වැඩ කරා ස්ටාෆ් එක
ස්භාවික විපත් කියන්නෙ අපිට නවත්තන්න පුළුවන් දේවල් නෙවෙයි හැබැයි කොළඹ ගංවතුර ඇතිවෙන්න ලොකුම හේතුව තමයි අක්‍රමවත් ගොඩනැගිලි ඉඳිකිරීම සහ කානු පද්ධති කිසිඳු නඩත්තුවක් නැති කම ආදී පරිපාලනමය ගැටළු
හැබැයි මෙතරම් විශාල හානියක් වුන ගංවතුරක් මෑත ඉතිහාසයේ කොළඹ උනේ නැහැ
මේ වගේ විපත් ආයේ නොවෙන්නට අපි ප්‍රර්ථනා කරමු

Last edited: