kotikawatta office

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොටිකාවත්ත ටවුන් එක කිට්ටුවම වගේ බිල්ඩින් එකක මගේ යාලුවෙක් පොඩි ඔෆිස් එකක් කරගෙන යනවා ව්‍යාපාර උපදේශක නිතිය හා මුල්‍ය කටයුතු පිලිබන්ධව
    සරුවට ව්‍යාපාරය කරගෙන යනකොට වෙච්ච වැඩේ

    සති එකහමාරකට වගේ පස්සෙ ගිහින් බලනකොට මෙන්න ඔෆිස් එකේ තත්වේ :(:(

    n4ARIED.jpg


    07nZSed.jpg


    PDZUU8K.jpg


    biokgOr.jpg


    kjRQjVB.jpg


    0CmujtD.jpg


    WfrZeCt.jpg


    dQtFKoE.jpg


    Dell Power Edge t110 සවර් එකක් සහ Dray Tek විගොර් 2912 Router එකකුත් තිබ්බා සේරම විනාශයි චැසිය විතරක් හෝදලා ගොඩ ගන්න පුළුවන් ඒත් ඉතින් වැඩක් වෙන එකක් නැහැ. ඉතින් ආයේ අලුතින්ම පටන් ගන්න වෙනවා 12ස් දෙනෙක් වැඩ කරා ස්ටාෆ් එක :(

    ස්භාවික විපත් කියන්නෙ අපිට නවත්තන්න පුළුවන් දේවල් නෙවෙයි හැබැයි කොළඹ ගංවතුර ඇතිවෙන්න ලොකුම හේතුව තමයි අක්‍රමවත් ගොඩනැගිලි ඉඳිකිරීම සහ කානු පද්ධති කිසිඳු නඩත්තුවක් නැති කම ආදී පරිපාලනමය ගැටළු

    හැබැයි මෙතරම් විශාල හානියක් වුන ගංවතුරක් මෑත ඉතිහාසයේ කොළඹ උනේ නැහැ

    මේ වගේ විපත් ආයේ නොවෙන්නට අපි ප්‍රර්ථනා කරමු :(
    :(
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    සියල්ල අනිත්‍යයි බන්..බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ තියෙන වටිනාකම දැන් තමා තේරෙන්නේ..:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වටිනා data ටික ක්ලවුඩ් එහෙකටවත් upload කරලා නැද්ද බන්
    දෙයියන්ගේම පිහිටයි එහෙනං
    :sorry::sorry:
    නැහැ බන් එහෙම සිස්ටම් එකක් යූස් කරල නැහැ
    සවර් එකේ තමා ඩේටා එහෙම ගොඩක් තිබ්බේ ශෙයාර්ඩ් කරලා
    සෙන්ට්‍රලයිස් වගේ
    data recover kara ganna beri wena ekak nehe neda? tika dawasak awwe thiyala gatta nam HDD wala?
    ඒක නම් ශුවර් නැහැ බන් Sata නෙ තිබ්බේ SSD නම් පුළුවන් මගෙ හිතේ :(
    හෙමින් බලන්න ඕනා බන්