අන්න ඒක නම් හෙනම අවුලක් බන් අවුරුදු ගණන් මහන්සි වෙලා ගත්ත සහතික සේරම නැතිවෙලා කියාගන්න බැරි තරම් මිනිස්සු අසරණ වෙලා ඉන්නවා ඕන තරම්oya wage kidenketa unada?
sahathika upadi serama nathuwa ada adagattu gaman kiyak innawaad?

අන්න ඒක නම් හෙනම අවුලක් බන් අවුරුදු ගණන් මහන්සි වෙලා ගත්ත සහතික සේරම නැතිවෙලා කියාගන්න බැරි තරම් මිනිස්සු අසරණ වෙලා ඉන්නවා ඕන තරම්
ඒවගේ අයට මොකක් හරි සාධාරණ වැඩ පිළිවෙලක් තිබිය යුතුයි![]()

ලංකාවේ ඒ වගේ වැඩ පිලිවෙලක් හැදෙනකොට අපි මැරුණ තැන් වල ගසුත් පැල වෙලා තියෙයි....
අනික වාහන වල පොත්.... ඩුප්ලිකේට් කියලනේ ඊලග පොත දෙන්නේ.... ආයේ මලාට විකුණගන්නවත් වෙන්නේ නෑ...... !!

ලංකාවේ ඒ වගේ වැඩ පිලිවෙලක් හැදෙනකොට අපි මැරුණ තැන් වල ගසුත් පැල වෙලා තියෙයි....
![]()
මම නම් ඔය සන්තෑසිය දන්න නිසා.... වතුර එන බව දැනුන ගමන් මුලින්ම උස්සන් යන්න පැක් කර ගත්තේ සහතික ටිකයි..... වාහන වල පොත් ටිකයි.... ආයේ ඉතින් කියන්න ඕනා නෑ නේ ඔය සහතික වල කොපියක් ගන්න විදින්න වෙන දුකක්....අනික වාහන වල පොත්.... ඩුප්ලිකේට් කියලනේ ඊලග පොත දෙන්නේ.... ආයේ මලාට විකුණගන්නවත් වෙන්නේ නෑ...... !!

aththa ban sirawata itin ube kathawa hmmකොහොමද බන් ඉතින් ඕක ගලවලා රීප්ලේස් කරන්න බැහැ නෙ
හිතාගන්න බැහැ කරන විදියක්
නැහැ බන් එහෙම සිස්ටම් එකක් යූස් කරල නැහැ
සවර් එකේ තමා ඩේටා එහෙම ගොඩක් තිබ්බේ ශෙයාර්ඩ් කරලා
සෙන්ට්‍රලයිස් වගේ
ඒක නම් ශුවර් නැහැ බන් Sata නෙ තිබ්බේ SSD නම් පුළුවන් මගෙ හිතේ
හෙමින් බලන්න ඕනා බන්
HDD athulatanam wathura yanne na pitin tiyena circuit ekai connectors thama sawththu unoth sawthuwenne.
මචන් මලා, වතුරේ ගිලිලා තිබුන හාඩ් ඩිස්ක් ගැන වැඩි බලාපොරොත්තු තියාගන්න එපා breather hole එක හරහා වතුර ඇතුලට යනවා. අනික්වත් ඉතින් එච්චර තමයි. වතුරේ දවස් ගණන් පෙගුන සර්කිට් කොහේ ගොඩදාන්නද![]()
උම්බට 100% සුවර්ද?
මොකද මටත් ඔය තියරිය අත්හද බලන්න අස හිතිලා මගේ hdd එහෙකට එකේ අර යට පැත්තට (සර්කිට් බෝර්ඩ් තියෙන පැත්ත) තියෙන කොටු කොටු වලවල් වගේ තියෙන හරියට වතුර හැඳි දෙකක් වගේ දාල තිබ්බ
සර්කිට් බෝර්ඩ් එකේ ගැවෙනවා තිය ළඟටවත් නැහැ.
එත් රීස්ටර්ට් එකෙන් පස්සේ එකපාරට hdd එක ගන්නේ නැතුව ගිය.
දැන් මාසයක් තිස්සේ ට්‍රය් කරනවා
hdd වැඩ නැහැ .
අර එක කොටුවක අල්පෙනෙති තුඩක් වගේ චුටි හිලක් තිබිල.
segate ඒකටත් ඕකම කරා එකනම් වැඩ.
කෙලවෙච්ච එක wd එකක් .
?
issara parana HDD walanam oka penna thibinane? dan ena ewai ehema nane!
e nisai man hithuwe HDD eka full seal kiyala.
ade ehemada bn?
issara parana HDD walanam oka penna thibinane? dan ena ewai ehema nane!
e nisai man hithuwe HDD eka full seal kiyala.
![]()


meka uba danna place ekakdamethana try karala balanna
Best Data Recovery Service in Sri Lanka
https://www.facebook.com/Best-Data-Recovery-Service-in-Sri-Lanka-209908919057170/
සියල්ල අනිත්‍යයි බන්..බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ තියෙන වටිනාකම දැන් තමා තේරෙන්නේ..![]()



හෙළයෙක්;20180039 said:ඔන් කරන්නෙ නැතුව ඔක්කොම කෑලි ගලවල හොදට හෝදල වේලන්න ෆෑන් එකකින් වගේ. 90% සුවර් මචන් අවුලක් වෙන්නෙ නැතුව වැඩ කරනව. කොහොමත් කෙල වෙලා තියෙන එකේ ට්‍රයි කරල බලපන්කො.

පිස්සු හැදෙයි කිව්වලු. ඈ බං? Server එකේ Backups නැද්ද? Backup නැත්නම් පොඩ්ඩක් බලපං ඔය Data Recovery Service එකකට දීලා. මීට පස්සෙවත් බං HDD එකක් අරන් Backup කරලා, තව Location එකක Data තියාගනින්..
මේ වගේ විපත් ආයේ නොවෙන්නට අපි ප්‍රර්ථනා කරමු



සියල්ල අනිත්‍යයි බන්..බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ තියෙන වටිනාකම දැන් තමා තේරෙන්නේ..![]()