kotikawatta office

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,565
    98,526
    113
    ඔන් කරන්නෙ නැතුව ඔක්කොම කෑලි ගලවල හොදට හෝදල වේලන්න ෆෑන් එකකින් වගේ. 90% සුවර් මචන් අවුලක් වෙන්නෙ නැතුව වැඩ කරනව. කොහොමත් කෙල වෙලා තියෙන එකේ ට්‍රයි කරල බලපන්කො.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හෙළයෙක්;20180039 said:
    ඔන් කරන්නෙ නැතුව ඔක්කොම කෑලි ගලවල හොදට හෝදල වේලන්න ෆෑන් එකකින් වගේ. 90% සුවර් මචන් අවුලක් වෙන්නෙ නැතුව වැඩ කරනව. කොහොමත් කෙල වෙලා තියෙන එකේ ට්‍රයි කරල බලපන්කො.

    :yes::yes:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    කොටිකාවත්ත ටවුන් එක කිට්ටුවම වගේ බිල්ඩින් එකක මගේ යාලුවෙක් පොඩි ඔෆිස් එකක් කරගෙන යනවා ව්‍යාපාර උපදේශක නිතිය හා මුල්‍ය කටයුතු පිලිබන්ධව
    සරුවට ව්‍යාපාරය කරගෙන යනකොට වෙච්ච වැඩේ

    සති එකහමාරකට වගේ පස්සෙ ගිහින් බලනකොට මෙන්න ඔෆිස් එකේ තත්වේ :(:(

    n4ARIED.jpg


    07nZSed.jpg


    PDZUU8K.jpg


    biokgOr.jpg


    kjRQjVB.jpg


    0CmujtD.jpg


    WfrZeCt.jpg


    dQtFKoE.jpg


    Dell Power Edge t110 සවර් එකක් සහ Dray Tek විගොර් 2912 Router එකකුත් තිබ්බා සේරම විනාශයි චැසිය විතරක් හෝදලා ගොඩ ගන්න පුළුවන් ඒත් ඉතින් වැඩක් වෙන එකක් නැහැ. ඉතින් ආයේ අලුතින්ම පටන් ගන්න වෙනවා 12ස් දෙනෙක් වැඩ කරා ස්ටාෆ් එක :(

    ස්භාවික විපත් කියන්නෙ අපිට නවත්තන්න පුළුවන් දේවල් නෙවෙයි හැබැයි කොළඹ ගංවතුර ඇතිවෙන්න ලොකුම හේතුව තමයි අක්‍රමවත් ගොඩනැගිලි ඉඳිකිරීම සහ කානු පද්ධති කිසිඳු නඩත්තුවක් නැති කම ආදී පරිපාලනමය ගැටළු

    හැබැයි මෙතරම් විශාල හානියක් වුන ගංවතුරක් මෑත ඉතිහාසයේ කොළඹ උනේ නැහැ

    මේ වගේ විපත් ආයේ නොවෙන්නට අපි ප්‍රර්ථනා කරමු :(
    :(

    පිස්සු හැදෙයි කිව්වලු. ඈ බං? Server එකේ Backups නැද්ද? Backup නැත්නම් පොඩ්ඩක් බලපං ඔය Data Recovery Service එකකට දීලා. මීට පස්සෙවත් බං HDD එකක් අරන් Backup කරලා, තව Location එකක Data තියාගනින්..
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com