Dr.D. Walatara

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඔය වෙන කව්රුහරි වලතර කෙනෙක් වෙන්න ඇති මචන්.උඹ හිතුවද මුලු ලංකාවටම එක වලතර පවුලක් විතරයි කියල ඉන්නෙ.අනික ඔය කියන එකා අපේ වලාගෙ තාත්ත උනානන් ඕක මෙලහකට ඕක අල්ලගෙන පම්පෝරි 1000ක් ගහලා..........:P:yes:

    :yes::yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,443
    1
    10,686
    113
    නෑදෑකමත් තියෙනවා කියලා ඌම කියලා තිබ්බෙ...
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය උගෙ තාත්ත නෙමෙයි. මේ කතාව කලින් ඇදිල ආපු වෙලාවක ඌ කිව්ව ඩග්ලස් වලතර කියන්නෙ උගෙ "uncle කාරය" කියල.

    ඕක නිතරම කියන ඩග්ලස් අයියා ඩග්ලස් පෙරේරා කියල වෙන පොරක්ලු. මුගෙ neighbor.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලහංකාෙ මේකෙ උන්ට ගාේඩ්ගෙ ජාතකේ ගැන තියෙන උනන්දුව :baffled: :baffled: