eth ithin mata bane oyaata rep denna, oyaata kohmda puluvan vune![]()
ඒකයි..එක්කෙනෙක් ට දීල ආයේ එයාටම රේප් දෙන්න කීදෙනෙක් ට මන්ද දෙන්න ඕනෙනේ...




When you fall, don't see the place where you fell, instead see the place from where you slipped.
වැටුනට පස්සේ, වැටුණු තැන ගැන නෙමෙයි, ලිස්සපු තැන ගැන බලන්න.මොකද වරද තියෙන්නේ ලිස්සපු තැන මිසක්, වැටුණු තැනේ නෙමෙයි.වැටුණු තැන කොච්චර නරක එකක් උනත්, ලිස්සපු හේතුව හඳුනාගත්තොත්, ආයේ එතනට නොවැටී ඉන්න පුලුවන්.



මම මේකේ හැම එකාටම අහු වෙන තැන රේප් දෙනවා...ඒකයි..එක්කෙනෙක් ට දීල ආයේ එයාටම රේප් දෙන්න කීදෙනෙක් ට මන්ද දෙන්න ඕනෙනේ...
මම දවසකට 5,6ට rep ගහනවා...නිකන් තියෙන එකනේ![]()

