Life is about correcting mistakes

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :dull:
    eth ithin mata bane oyaata rep denna, oyaata kohmda puluvan vune:rolleyes:

    මම මේකේ හැම එකාටම අහු වෙන තැන රේප් දෙනවා...:rofl: ඒකයි..එක්කෙනෙක් ට දීල ආයේ එයාටම රේප් දෙන්න කීදෙනෙක් ට මන්ද දෙන්න ඕනෙනේ...:dull:

    මම දවසකට 5,6ට rep ගහනවා...නිකන් තියෙන එකනේ :lol:
     
    blue_in_rio

    Well-known member
  • When you fall, don't see the place where you fell, instead see the place from where you slipped. :)

    වැටුනට පස්සේ, වැටුණු තැන ගැන නෙමෙයි, ලිස්සපු තැන ගැන බලන්න.මොකද වරද තියෙන්නේ ලිස්සපු තැන මිසක්, වැටුණු තැනේ නෙමෙයි.වැටුණු තැන කොච්චර නරක එකක් උනත්, ලිස්සපු හේතුව හඳුනාගත්තොත්, ආයේ එතනට නොවැටී ඉන්න පුලුවන්. :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    When you fall, don't see the place where you fell, instead see the place from where you slipped. :)

    වැටුනට පස්සේ, වැටුණු තැන ගැන නෙමෙයි, ලිස්සපු තැන ගැන බලන්න.මොකද වරද තියෙන්නේ ලිස්සපු තැන මිසක්, වැටුණු තැනේ නෙමෙයි.වැටුණු තැන කොච්චර නරක එකක් උනත්, ලිස්සපු හේතුව හඳුනාගත්තොත්, ආයේ එතනට නොවැටී ඉන්න පුලුවන්. :yes::yes:

    :):):)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    avatar355626_1.gif
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම මේකේ හැම එකාටම අහු වෙන තැන රේප් දෙනවා...:rofl: ඒකයි..එක්කෙනෙක් ට දීල ආයේ එයාටම රේප් දෙන්න කීදෙනෙක් ට මන්ද දෙන්න ඕනෙනේ...:dull:

    මම දවසකට 5,6ට rep ගහනවා...නිකන් තියෙන එකනේ :lol:

    :lol::lol: