boss kenekta wada miss kenekta close wena eka lesi ban....okunta wada bainam tama boruwata sarai wage inne..umba gonawage ekige waradi ekita pennana yanna epa..umba ona kamin waraddala ekita kiyala waradi hari gassa ganin..hemin hemin ekige hitha dinaaganin...bosslata wada lesiyen unge hitha dina ganna puluwan.....missge anduma ehema warnana kerepan machan nikan hambunama ehema...owa tama itin gaanu ekka wada kerenakota inna puluwan lesima widiha...![]()


menna advices. .
anthimata lady boss car ekak unath dei ubata![]()
menna advices. .
anthimata lady boss car ekak unath dei ubata![]()

ගෑනු බොස් ල එක්කල යාලු වෙන්න යනවා කියන්නේ බෙල්ලට තොන්ඩුව දාගන්නවා වගේ වැඩක්..කවදාවත් කරන්න නරකයි...මොකද ජන්ගියේ පවර් එක දන්නවනේ...කොයි වෙලෙත් ගෑනුන්ට තමා වාසි වෙන්නේ..යාලු කරගත්තත් ගෑනිට එපා වුනාම හරි, ගෑනිට උබව ප්රශ්නයක් කියල දැනුනොත් උබට කෙස් එකක් අදින එකත් හෙන සිම්පල් වැඩක්...අන්තිමේ ජොබ් එකත් නැති වෙනවා...ගෑනු එක්කල ගනුදෙනු කරද්දී හරිම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ...
ගෑනු කෙනෙක් වෙලා ඒ වගේ තැනකට එන්න පුළුවන් වුනානම් (පිරිමි කෙනෙක්ට සාපේක්ෂව ගෑනු කෙනෙක් ට ඒ වගේ ඉහල තනතුරකට යන්න අමාරුයි කැප කිරීම් නැතුව, කැප කිරීම කිව්වේ දෙන එක නෙමෙයි, පවුල් ජීවිතේ වගකීම්, අනිත් අයගේ දාහක් නීති රීති, කට කතා...මේ සේරම අහගෙන විදගෙන තමා යන්න ඕනේ..), පිරිමියෙක් විදිහට ඇයි උබලට ඒ තැනට යන්න බැරි වුනේ කියල හිතපල්ලා...


ගෑනු බොස් ල එක්කල යාලු වෙන්න යනවා කියන්නේ බෙල්ලට තොන්ඩුව දාගන්නවා වගේ වැඩක්..කවදාවත් කරන්න නරකයි...මොකද ජන්ගියේ පවර් එක දන්නවනේ...කොයි වෙලෙත් ගෑනුන්ට තමා වාසි වෙන්නේ..යාලු කරගත්තත් ගෑනිට එපා වුනාම හරි, ගෑනිට උබව ප්රශ්නයක් කියල දැනුනොත් උබට කෙස් එකක් අදින එකත් හෙන සිම්පල් වැඩක්...අන්තිමේ ජොබ් එකත් නැති වෙනවා...ගෑනු එක්කල ගනුදෙනු කරද්දී හරිම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ...
අන්තිමට කියන්න තියෙන්නේ ගෑනියෙක් වුනත් පිරිමියෙක් වුනත් සුදුසුකම් සපුරාල, එතන පාලනය කරන්න හැකියාව තියෙනවනම් එයාගේ ලිංගය මොකක් ද කියන දේ වැඩක් නැහැ...සමානාත්ම තාවය කියන්නේ එකටය්..ගෑනියෙක් වෙච්ච පලියෙන් වැඩ බැරි කමක් වෙන්නේ නැහැ...උබලට අවුරුදු 18ක්, 19ක් අම්මගෙන් කිරි බීල, ඒ අම්මම උයන ඒවා කාල බීල, අම්මගෙන් බැනුම් අහගෙන, අම්මගේ උපදෙස්, ගුරු හරුකම් ලබාගෙන, එතනින් ගියාම ඉස්කෝලේ ටීචර් ල ගෙන් ඉගෙන ගෙන ඉහලට යන්න පුලුවන්නම්, එහෙම ගියානම්, ගෑනු කියල වැඩ බැහැයි කියල හිතන්නේපා රස්සාවල් වලට ගියාම...
හැමෝගෙම හැකියාවට ගරු කරපල්ලා...ගෑනු කෙනෙක් වෙලා ඒ වගේ තැනකට එන්න පුළුවන් වුනානම් (පිරිමි කෙනෙක්ට සාපේක්ෂව ගෑනු කෙනෙක් ට ඒ වගේ ඉහල තනතුරකට යන්න අමාරුයි කැප කිරීම් නැතුව, කැප කිරීම කිව්වේ දෙන එක නෙමෙයි, පවුල් ජීවිතේ වගකීම්, අනිත් අයගේ දාහක් නීති රීති, කට කතා...මේ සේරම අහගෙන විදගෙන තමා යන්න ඕනේ..), පිරිමියෙක් විදිහට ඇයි උබලට ඒ තැනට යන්න බැරි වුනේ කියල හිතපල්ලා...
ලිංගිකත්වය මත මිනිස්සු මනින්න යන්නෙපා...හැකියාවෙන් මනින්න...ලෝකෙම දක්ෂතම මිනිස්සු අතරේ ගැහැණු පිරිමි ඉන්නවා බේදයක් නැහැ..හැකියාව කියන දේ ලැබෙන්න තමන් ඉපදුන ලිංගිකත්වය බලපෑමක් නැහැ...![]()

heta job eken as wenna kiwwath no problem.....mata monaa hari unoth ewatath evidence tiyala tama mama wadak keloth kerenne ...![]()

