ගොඩක් වෙලාවට බැටරි එකේ වෙන්න පුලුවන් මචන්.
සමහර වෙලාවට බෝර්ඩ් එකේ අව්ලක් වෙන්නත් පුලුවන්.
board eke adoo mawa bayakaranna epa

ගොඩක් වෙලාවට බැටරි එකේ වෙන්න පුලුවන් මචන්.
සමහර වෙලාවට බෝර්ඩ් එකේ අව්ලක් වෙන්නත් පුලුවන්.

Original charger eka witarai machan use kale.
mama meka brand new gatte mas 6i use kare.
samahara dawas walata reta chager ekata gahala udeta tamai galawanne,,,
![]()

අපෝ ඒකනේ බන් ඉතින් උබලා එක්ක කරන්න බැරි.
අන්තිම හොද නෑ බන් ඔහොම ෆෝන් චාර්ජ් කරන එක.
ශේප් එකේ වොරන්ටි දාපන් වොරන්ටි තියනවානම්.
කියපන් රිසෙට් කරා ඒත් හරි ගියේ නෑ.
මොනාහරි කරලා ෆෝන් එක හදලා දෙන්න කියලා.
mage 6.0 thiyenne android,htc e8,camera features aduwela,htc dot view wadath na help![]()
ෆෝන් එකේ බැකප් අරන් ෆෝන් එක හාර්ඩ් රිසෙට් එකක් දීපන්.
http://www.hard-reset.com/htc-one-e8-hard-reset.html
uba meketh innwda

ෆෝන් එකේ බැකප් අරන් ෆෝන් එක හාර්ඩ් රිසෙට් එකක් දීපන්.
http://www.hard-reset.com/htc-one-e8-hard-reset.html

Lap ekata gahanna hoda nadda machanඅපෝ ඒකනේ බන් ඉතින් උබලා එක්ක කරන්න බැරි.
අන්තිම හොද නෑ බන් ඔහොම ෆෝන් චාර්ජ් කරන එක.
ශේප් එකේ වොරන්ටි දාපන් වොරන්ටි තියනවානම්.
කියපන් රිසෙට් කරා ඒත් හරි ගියේ නෑ.
මොනාහරි කරලා ෆෝන් එක හදලා දෙන්න කියලා.
Lap ekata gahanna hoda nadda machan
ලැප් එකට ගහලා ඩේටා ට්රාන්ස්ෆර් කරාට කමක් නෑ ඒත් චාර්ජ් වෙන්න කියලා ලැප් එකට ගහන්න එපා .
අපෝ ඒකනේ බන් ඉතින් උබලා එක්ක කරන්න බැරි.
අන්තිම හොද නෑ බන් ඔහොම ෆෝන් චාර්ජ් කරන එක.
ubawa maranna epai bn
fast charger nisa 90min walin full charge wena eka uba 6h,7h hours eka digata gahala thiyala....

ussd msg ,dialog mobitel walin ena eka eka notification nawattan karamayk nadda?mala wade sound ekak ekka pop up wenawa

කස්ටමර් කෙයාර් කතා කරලා ජාතිය අමතපන්.
ඕකුන් ඕවා නවත්තනවා .
මල වදේ බන්.
එකපාරක් ඩයලොග් එකට කතා කරාම උන් කිව්වා ඒවා එහෙම නවත්තන්න බෑ කියලා.
එතකොට මම කිව්වා මේ හලෝ,මගේ කලින් සිම් එකට මම නවත්තගත්තේ කස්ටමර් කෙයාර් කතා කරලමයි,තමුන් දන්නේ නැත්තම් ඔතන වෙන කාගෙන්හරි අහලා මගේ මේ මගුලේ නොටිෆිකේශන්ස් එන මැසේජස් ටික නවත්තලා දෙනවා කිව්වා.
විනාඩි 2 හෝල්ඩ් දැම්මා මාව.
ඒ කරලා කිව්වා දැන් හරි සර් කියලා.
ai parak amathannam ahenam