.:: ANDROID වැඩකාරයෝ Part II ::.

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ගොඩක් වෙලාවට බැටරි එකේ වෙන්න පුලුවන් මචන්.
    සමහර වෙලාවට බෝර්ඩ් එකේ අව්ලක් වෙන්නත් පුලුවන්.

    board eke adoo mawa bayakaranna epa :growl::growl::growl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Original charger eka witarai machan use kale.
    mama meka brand new gatte mas 6i use kare.

    samahara dawas walata reta chager ekata gahala udeta tamai galawanne,,,

    :oo:

    ubawa maranna epai bn :growl::growl:
    fast charger nisa 90min walin full charge wena eka uba 6h,7h hours eka digata gahala thiyala....

    battry awulk wenna athi sure ekata...
    non removble batttry enne note 5 eke...
    ane mnda bn ubala nm
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අපෝ ඒකනේ බන් ඉතින් උබලා එක්ක කරන්න බැරි.
    අන්තිම හොද නෑ බන් ඔහොම ෆෝන් චාර්ජ් කරන එක.
    ශේප් එකේ වොරන්ටි දාපන් වොරන්ටි තියනවානම්.
    කියපන් රිසෙට් කරා ඒත් හරි ගියේ නෑ.
    මොනාහරි කරලා ෆෝන් එක හදලා දෙන්න කියලා.

    battry awulk wenna athi bn...
    battry awul giymath oya eka para bahina seen wenawane...
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,760
    6,826
    113
    අපෝ ඒකනේ බන් ඉතින් උබලා එක්ක කරන්න බැරි.
    අන්තිම හොද නෑ බන් ඔහොම ෆෝන් චාර්ජ් කරන එක.
    ශේප් එකේ වොරන්ටි දාපන් වොරන්ටි තියනවානම්.
    කියපන් රිසෙට් කරා ඒත් හරි ගියේ නෑ.
    මොනාහරි කරලා ෆෝන් එක හදලා දෙන්න කියලා.
    Lap ekata gahanna hoda nadda machan
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,760
    6,826
    113

    ලැප් එකට ගහලා ඩේටා ට්‍රාන්ස්ෆර් කරාට කමක් නෑ ඒත් චාර්ජ් වෙන්න කියලා ලැප් එකට ගහන්න එපා .
    11.gif
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    අපෝ ඒකනේ බන් ඉතින් උබලා එක්ක කරන්න බැරි.
    අන්තිම හොද නෑ බන් ඔහොම ෆෝන් චාර්ජ් කරන එක.

    ubawa maranna epai bn :growl::growl:
    fast charger nisa 90min walin full charge wena eka uba 6h,7h hours eka digata gahala thiyala....

    දැන් තියෙන හැම smartphone එකකම වගේ overcharging protection එකක් තියෙනවා නේද? ඒනිසා battery එක 100% charge වුනාට පස්සේ තව දුරටත් charge වෙන්නේ නැහැ. :rolleyes:
    හැබැයි Lithium-ion batteries නිතර overheat වෙනකොට නම්, battery එකේ lifetime එක අඩුවෙනවලු.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,638
    5,776
    113
    KALUTHARA
    ussd msg ,dialog mobitel walin ena eka eka notification nawattan karamayk nadda?mala wade sound ekak ekka pop up wenawa
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ussd msg ,dialog mobitel walin ena eka eka notification nawattan karamayk nadda?mala wade sound ekak ekka pop up wenawa

    කස්ටමර් කෙයාර් කතා කරලා ජාතිය අමතපන්.
    ඕකුන් ඕවා නවත්තනවා .
    මල වදේ බන්.
    එකපාරක් ඩයලොග් එකට කතා කරාම උන් කිව්වා ඒවා එහෙම නවත්තන්න බෑ කියලා.
    එතකොට මම කිව්වා මේ හලෝ,මගේ කලින් සිම් එකට මම නවත්තගත්තේ කස්ටමර් කෙයාර් කතා කරලමයි,තමුන් දන්නේ නැත්තම් ඔතන වෙන කාගෙන්හරි අහලා මගේ මේ මගුලේ නොටිෆිකේශන්ස් එන මැසේජස් ටික නවත්තලා දෙනවා කිව්වා.
    විනාඩි 2 හෝල්ඩ් දැම්මා මාව.
    ඒ කරලා කිව්වා දැන් හරි සර් කියලා.
    :rofl::rofl:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,638
    5,776
    113
    KALUTHARA
    කස්ටමර් කෙයාර් කතා කරලා ජාතිය අමතපන්.
    ඕකුන් ඕවා නවත්තනවා .
    මල වදේ බන්.
    එකපාරක් ඩයලොග් එකට කතා කරාම උන් කිව්වා ඒවා එහෙම නවත්තන්න බෑ කියලා.
    එතකොට මම කිව්වා මේ හලෝ,මගේ කලින් සිම් එකට මම නවත්තගත්තේ කස්ටමර් කෙයාර් කතා කරලමයි,තමුන් දන්නේ නැත්තම් ඔතන වෙන කාගෙන්හරි අහලා මගේ මේ මගුලේ නොටිෆිකේශන්ස් එන මැසේජස් ටික නවත්තලා දෙනවා කිව්වා.
    විනාඩි 2 හෝල්ඩ් දැම්මා මාව.
    ඒ කරලා කිව්වා දැන් හරි සර් කියලා.
    :rofl::rofl:

    math ekaparaj ahuwama ban kiuwuwane mewa msg nemene ussd notifications kiyala :rofl: ai parak amathannam ahenam:love::D
     
    • Like
    Reactions: akilar25