Dialog per Day TV 12 package

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    12 aka 18 withara kapenawa bn tax akka.uba monawata da Ganne? Mama hithanne 9 package connection aka 9900 wage wenawa.12 aka nam 4990.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    machan kochchara kal salli noda inna puluwanda?
    machn wahinna wage ena kota pemne na kiyanne attada?
    channel clear da machn

    චැනල් නම් කිලියර් මචන්, ඒත් වහින කොට නම් ක්ලියර් නැති වේලා සිග්නල් නැති වෙන අවස්ථා නම් තියෙනවා. ඒකට විකල්පයක් හැටියට බැල්කනියේ තෙමෙන්නේ නැති තැනක එවුන්ට සිග්නල් ආවා නම් ඒ හරියේ සේට් කර ගන්න කියන්න.