Anal fissure help plz

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
සමපෝස කන්න එපා කිව්වනෙ අය්යෙ
බඩවේලනව කියල
නැත්තන් මාත් ආසයි ඒවට :(

මම ඔයා දාපු thread බැලුවා
මන් හිතුවෙ gym එකක් කරන්නෙ කියල
අපේ gym එකේ සර් අලුත් ඒවා ගෙනාව ලගදි
Olympic කියල ජාතියක් :cool:
ඒකෙ bar එකක් කිලෝ පහලවක් බරයි :lol:

ඔවු ඒක මරු
මන් මේ තුන්වෙනි බෝතලේ බොන්නෙ
හැබැයි අය්යෙ බීපු කෝපපෙ හෝදන්නෙ නැතුව දවසක් තිබ්බම පල් ගදයි :lol:
ඒක Amino කියල එකක්
විකල කන්නත් පුලුවන් ඕන නන්

bada welanne na habai poluth ekka kawama, doctor da kiwwe kanna epa kiyala?

gym ekak karanna ona malli, balamuko issarahata ;)

ow olympic bar thamai honda training karanna :D

ara mama dapu gym eke nama mokadda thread ekata danna oya yana gym eke namai wistharai ehenam balanna :)

chocolate flavour biuwamath samaharunta bada welanawa, poddak paressamin ,:eek: umba supplement gahanawa wadi wayase hatiyata :baffled:
 
sith007

Member
Jul 19, 2015
25
1
0
Malli oka cancer 1k newi. Mulin oyage constipation 1 hariyanna hndata wathura bonna. Elawalu palathuru wadiyen kanna. Toilat yanakota thiyena pain 1 aduwenna othana 0.2%GTN apply karanna. Constipation digatama thiyenawanan lactulose syrup bonna. 6 weeks yanakota hariyai. Nathnan surgory karanna wenawa. Eth bayawenna deyak na eka podi surgery 1k. Karala balala kiyannako.
 
Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    avatar547537_1.gif

    කවුරුන් හෝ උදව් කරාවි.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    bada welanne na habai poluth ekka kawama, doctor da kiwwe kanna epa kiyala?

    gym ekak karanna ona malli, balamuko issarahata ;)

    ow olympic bar thamai honda training karanna :D

    ara mama dapu gym eke nama mokadda thread ekata danna oya yana gym eke namai wistharai ehenam balanna :)

    chocolate flavour biuwamath samaharunta bada welanawa, poddak paressamin ,:eek: umba supplement gahanawa wadi wayase hatiyata :baffled:
    ඔව් අය්යෙ ‍doctors ල තමය් කිව්වෙ
    මන් ඉස්සර කිරි දාල කෑවෙ

    අලුතින් එන අය bar එක විතරයි උස්සන්නෙ :lol:

    හා මන් දාන්නන් අය්යෙ

    මන් මේක විතරය් බොන්නෙ
    ඒකට ඇග හැදුනෙ නෑ අය්ය‍ෙ :(

    Malli oka cancer 1k newi. Mulin oyage constipation 1 hariyanna hndata wathura bonna. Elawalu palathuru wadiyen kanna. Toilat yanakota thiyena pain 1 aduwenna othana 0.2%GTN apply karanna. Constipation digatama thiyenawanan lactulose syrup bonna. 6 weeks yanakota hariyai. Nathnan surgory karanna wenawa. Eth bayawenna deyak na eka podi surgery 1k. Karala balala kiyannako.
    lactulose syrup කියල ඉල්ලුවාම දෙනවද අය්යෙ
    මොනවද වෙන්නෙ බිව්වම
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ඔව් අය්යෙ ‍doctors ල තමය් කිව්වෙ
    මන් ඉස්සර කිරි දාල කෑවෙ

    අලුතින් එන අය bar එක විතරයි උස්සන්නෙ :lol:

    හා මන් දාන්නන් අය්යෙ

    මන් මේක විතරය් බොන්නෙ
    ඒකට ඇග හැදුනෙ නෑ අය්ය‍ෙ :(

    lactulose syrup කියල ඉල්ලුවාම දෙනවද අය්යෙ
    මොනවද වෙන්නෙ බිව්වම

    elakiri, thanks honde :D

    doctor epa kiuwa nam kanna epa ithin :)

    mokatada anga hadune naththe? :nerd:
    ai dan kalin kiuwe gold standard ekai amino ekai dekama bonawa kiyala? :eek:

    Lilac kiyala syrup ekak thiyenawa pharmacy eke ... ;)
    lilac(sr).jpg
     
    sith007

    Member
    Jul 19, 2015
    25
    1
    0
    Ow lactulose syrup kiyala illanna. Udeta 10ml and hawasa 10ml wage bonna. Bada burulen yanna ganiwi. Ethakota toilet yanakota thiyena pain 1 adu wei. Godal burulen yanwanan dose 1 adu karaganna.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    elakiri, thanks honde :D

    doctor epa kiuwa nam kanna epa ithin :)

    mokatada anga hadune naththe? :nerd:
    ai dan kalin kiuwe gold standard ekai amino ekai dekama bonawa kiyala? :eek:

    Lilac kiyala syrup ekak thiyenawa pharmacy eke ... ;)
    lilac(sr).jpg
    බිව්වට ඇග හැදෙන්නෙ නැනෙ
    අර පෙත්තට නම් ශක්තිය එනවා ඒක නියමයි
    ඒත් අර පිටි එක බිව්වට මොකුත් වෙන්නෙ නෑනෙ
    මං තුන්වෙනි එක බොන්නෙ මේ
    පොඩි වෙනසක් තියෙන්නෙ
    ඔක්කොටම වඩා කකුල් දෙකයි පස්ස පැත්තයි ලොකු වෙලා :lol:
    අපෙ අය්යා අර පෙත්ත විතරයි බොන්නෙ
    ඒත් එයාගෙ ඇග සුපිරියි

    ඒ syrup එක බිව්වම මොකද වෙන්නෙ අය්යෙ?
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!
    thanks අය්යෙ

    පොඩි එකාට ඉක්මන් සුවය පාර්ථනා කරමි.:(:(
    thanks අය්යෙ

    Ow lactulose syrup kiyala illanna. Udeta 10ml and hawasa 10ml wage bonna. Bada burulen yanna ganiwi. Ethakota toilet yanakota thiyena pain 1 adu wei. Godal burulen yanwanan dose 1 adu karaganna.
    Fybogel කියල එකක් නන් බොනව මන්
    ඒකටත් එහෙම වෙන්න නේද තියෙන්නෙ
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    බිව්වට ඇග හැදෙන්නෙ නැනෙ
    අර පෙත්තට නම් ශක්තිය එනවා ඒක නියමයි
    ඒත් අර පිටි එක බිව්වට මොකුත් වෙන්නෙ නෑනෙ
    මං තුන්වෙනි එක බොන්නෙ මේ
    පොඩි වෙනසක් තියෙන්නෙ
    ඔක්කොටම වඩා කකුල් දෙකයි පස්ස පැත්තයි ලොකු වෙලා :lol:
    අපෙ අය්යා අර පෙත්ත විතරයි බොන්නෙ
    ඒත් එයාගෙ ඇග සුපිරියි

    ඒ syrup එක බිව්වම මොකද වෙන්නෙ අය්යෙ?

    anik sare Muscle Pharm Combat Powder ekak aran balanna, ekata wenasak wei da kiyala :) oya kohomada bonne oka? :nerd:

    mehemai ithin eka ekkenage ange thiyena jaana wala hatith owata balapaanawa, ;)

    oka biwwama bada welana eka nathi karanawa :)
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    අයියෝ කොල්ලෝ බය වෙන්න එපා ගොඩක් උන් උබව බය කරනවා ඔබ තමා ලෙඩේ අදුරගෙන වත් නැනේ.. පිලිකා එහෙම හැදෙන්නැ. හැදුනත් මුල් අවදියෙම ප්‍රතිකාර කරලා නිට්ටාවටම සුව කරගන්න පුලුවන්. මොන දේ උනත් මානසිකව වැටෙන්න එපා. අමාරු කාලවල් කාටත් තියනවා. මෙතන ගැටලුව ලෙඩේ අදුරගන්න එකයි. බට දානවා අරවා දානවා මේවා දානව කියලා බය වෙන්න එපා. ගෙදරට හන්ගන්න එපා. කව්රු තැතත් උබට ගෙදර අය ඉන්නවා ලැඡ්ඡා වෙන්න එපා තමන්ගේ ලෙඩේ හරියට කියලා අවශ්‍ය ප්‍රතිකාර ගන්න ඔක තව වැඩි වෙන්න කලින්.. හරියට ලෙඩේ අදුර ගන්න. හොද Doctor කෙනෙක් Channel කරන්න (සිංහල බෙහෙත් නම් හොදයි. හැබැයි පොඩ්ඩක් විදවන්න වෙනවා) මානසිකව වැටෙන්න නම් එපා මල්ලි නැති ලෙඩත් හැදෙනවා එහෙම උනාම! Good Luck! (උබ ඔය NET එක Search කර කර Symptoms බලන්න එහෙම එපා..)
     
    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    anik sare Muscle Pharm Combat Powder ekak aran balanna, ekata wenasak wei da kiyala :) oya kohomada bonne oka? :nerd:

    mehemai ithin eka ekkenage ange thiyena jaana wala hatith owata balapaanawa, ;)

    oka biwwama bada welana eka nathi karanawa :)
    ඒක කීයක් වෙනවද
    මේ පිටි එක 11500යි
    අය්යට විකිනෙය්ද දන්නෑ මට පිටි අරන් දීලා :lol:

    ඇන්කර් පිටිය්, අරවා හැදි දෙකය්, ආනමාලු ගෙඩ්ඩයි, මහත පැනි රහ කෙසෙල් ගෙඩ්ඩයි :cool:

    හැබැයි අය්යෙ ජිම් එකේ සර් කිව්ව වගේ අවුරුදු 19 උනාමද දන්නෙ නෑ හැදෙන්නෙ ඇග :shocked:

    අයියෝ කොල්ලෝ බය වෙන්න එපා ගොඩක් උන් ඔබව බය කරනවා ඔබ තමා ලෙඩේ අදුරගෙන වත් නැනේ.. පිලිකා එහෙම හැදෙන්නැ. හැදුනත් මුල් අවදියෙම ප්‍රතිකාර කරලා නිට්ටාවටම සුව කරගන්න පුලුවන්. මොන දේ උනත් මානසිකව වැටෙන්න එපා. අමාරු කලවල් කාටත් තියනවා. මෙතන ගැටලුව ලෙඩේ අදුරගන්න එකයි. බට දානවා අරවා දානවා මේවා දානව කියලා බය වෙන්න එපා. ගෙදරට හන්ගන්න එපා. කව්රු තැතත් උබට ගෙදර අය ඉන්නවා ලැඡ්ඡා වෙන්න එපා තමන්ගේ ලෙඩේ හරියට කියලා අවශ්‍ය ප්‍රතිකාර ගන්න ඔක තව වැඩි වෙන්න කලින්.. හරියට ලෙඩේ අදුර ගන්න. හොද Doctor කෙනෙක් Channel කරන්න (සිංහල බෙහෙත් නම් හොදයි. හැබැයි පොඩ්ඩක් විදවන්න වෙනවා) මානසිකව වැටෙන්න නම් එපා මල්ලි නැති ලෙඩත් හැදෙනවා එහෙම උනාම! Good Luck! (උබ ඔය NET එක Search කර කර Symptoms බලන්න එහෙම එපා..)
    ගෙදර අයට කියල තීන්නෙ අය්යෙ
    අය්යට තමා කිව්වෙ
    එයා තාත්තට කියල
    දැන් ටික දවසක් වෙනවා

    මට දැන් මේක හැදිල කොච්චර කල් වෙනවද දන්නෙ නැනෙ අය්යෙ
    ගැටිත්ත වගේ අහුවුනේ දැන් මාස දෙක තුනකට කලින්
    මන් හිතුව හැටි වෙන්න ඇතිය් කියල
    ඒත් ඒක තව චූට්ටක් ලොකු උනානෙ හිටපු ගමන්
    දැන් ඒ ගැටිත්තට මෙහා ඇගිල්ලෙත් තද කලාමත් හම ඇතුලෙ ඇටයක් වගේ තියේ :(

    ඉතින් මන් Doctorගෙන් ඇහුවා
    පිලිකාවක් ආවම මොකද වෙන්නෙ කියල
    එයාලා කියනව ඒපාර බට දානවලු හැමදාටම
    හොද වෙන්නෙත් නෑලු :(

    මේක surgery එකක් කරන්න ඕනමත් නැලු
    සාමානය දෙයක්ලු
    ඒ උනාට බඩ වේලුවාම තුවාල වෙලා ලොකු වෙනවලු එතන
    ඒපාර කරදරයිලු
    පිලිකා එන්න බලනවලු එපාර
    අනේ මන්ද
    එපා වෙනවනේ ඉතිං :(
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ඒක කීයක් වෙනවද
    මේ පිටි එක 11500යි
    අය්යට විකිනෙය්ද දන්නෑ මට පිටි අරන් දීලා :lol:

    ඇන්කර් පිටිය්, අරවා හැදි දෙකය්, ආනමාලු ගෙඩ්ඩයි, මහත පැනි රහ කෙසෙල් ගෙඩ්ඩයි :cool:

    හැබැයි අය්යෙ ජිම් එකේ සර් කිව්ව වගේ අවුරුදු 19 උනාමද දන්නෙ නෑ හැදෙන්නෙ ඇග :shocked:

    eka oita gaana adu wei, aiya kohenda danne naa gaththe neda? ahala kiyanna balanna :)

    eke bottle eke thiyena handenda danne? sellam karala iwara wuna hatiyemada bonne? :D
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    eka oita gaana adu wei, aiya kohenda danne naa gaththe neda? ahala kiyanna balanna :)

    eke bottle eke thiyena handenda danne? sellam karala iwara wuna hatiyemada bonne? :D

    ගාල්ලෙන් ගත්තෙ අය්යෙ
    මමය් අපේ අය්යයි ගිහින්
    දන්නවද ගාල්ලෙ අයිස්මෝල හන්දිය
    එතන තියෙනවා bodybuildinglk කියලා කඩයක්
    ඔක්කොම තියෙන්නෙ ජිම් යන අය බොන පිටි තමා
    අපෙ අය්යා ශක්තිය එන පෙති ගන්නෙත් එහෙන්
    පොඩි බෝතලයක් ඒක නම්
    කොලපාට

    ඔව් දුඹුරු පාට වගේ තඩි හැන්දක් තියෙන්නෙ
    මට කිව්වා උදේට හැදි දෙකයි
    ජිම් යන්න කලින් හැදි දෙකයි බොන්න කියලා
    එහෙම තමා බොන්නෙ :)

    තාත්තා නම් අපි දෙන්නටම බනිනවා
    ඕවට වකුගඩු අමාරු හැදෙය් කියලා :lol:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ගාල්ලෙන් ගත්තෙ අය්යෙ
    මමය් අපේ අය්යයි ගිහින්
    දන්නවද ගාල්ලෙ අයිස්මෝල හන්දිය
    එතන තියෙනවා bodybuildinglk කියලා කඩයක්
    ඔක්කොම තියෙන්නෙ ජිම් යන අය බොන පිටි තමා
    අපෙ අය්යා ශක්තිය එන පෙති ගන්නෙත් එහෙන්
    පොඩි බෝතලයක් ඒක නම්
    කොලපාට

    ඔව් දුඹුරු පාට වගේ තඩි හැන්දක් තියෙන්නෙ
    මට කිව්වා උදේට හැදි දෙකයි
    ජිම් යන්න කලින් හැදි දෙකයි බොන්න කියලා
    එහෙම තමා බොන්නෙ :)

    තාත්තා නම් අපි දෙන්නටම බනිනවා
    ඕවට වකුගඩු අමාරු හැදෙය් කියලා :lol:

    appo hena ganang habai eke, colombo awa nam aduwata ganna thibba ...

    appa dawasata scoop 4k bonawada? :shocked: sathiyata dawas keeyak bonawada? :eek:

    ow hondata wathura bonna, dawasata 4liters wath aduma, nathnam sorry wenawa :baffled:

    pitith beela aminoth gahana eka aparaade
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    appo hena ganang habai eke, colombo awa nam aduwata ganna thibba ...

    appa dawasata scoop 4k bonawada? :shocked: sathiyata dawas keeyak bonawada? :eek:

    ow hondata wathura bonna, dawasata 4liters wath aduma, nathnam sorry wenawa :baffled:

    pitith beela aminoth gahana eka aparaade

    වාහනයක් නෑනෙ අය්යෙ තිබ්බ නම් කොලම එනන් තිබුනා
    අපෙ අය්ය තිබ්බ වාහනෙ විකුනුව කෙල්ලෙක් නිසා
    නැත්තං අපෙ අය්යට වාහනයක් තිබ්බා
    පව් අපෙ අය්යා
    ඒකි අපෙ අය්ය රැවටුවනේ :(

    හැමදාම බොනව අය්යෙ
    හැදි 74යි තියෙන්නෙ කිව්වට ඉට වඩා තියේ
    මම දවස් විස්සක් විතර බොනවනේ :lol:

    ඒ පිටි එක බිව්වට ශක්තිය එන්නෙ නෑනෙ
    අර පෙත්ත බිව්වම නම් එනවා
    ඒක නොබිව්ව දවසට ගොඩක් බර උස්සන්න බෑ :(
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    වාහනයක් නෑනෙ අය්යෙ තිබ්බ නම් කොලම එනන් තිබුනා
    අපෙ අය්ය තිබ්බ වාහනෙ විකුනුව කෙල්ලෙක් නිසා
    නැත්තං අපෙ අය්යට වාහනයක් තිබ්බා
    පව් අපෙ අය්යා
    ඒකි අපෙ අය්ය රැවටුවනේ :(

    හැමදාම බොනව අය්යෙ
    හැදි 74යි තියෙන්නෙ කිව්වට ඉට වඩා තියේ
    මම දවස් විස්සක් විතර බොනවනේ :lol:

    ඒ පිටි එක බිව්වට ශක්තිය එන්නෙ නෑනෙ
    අර පෙත්ත බිව්වම නම් එනවා
    ඒක නොබිව්ව දවසට ගොඩක් බර උස්සන්න බෑ :(

    peththa thiyena bottle eke photo ekak PM karanna balanna :)

    highway bus eke awath paadu naa :lol: udawwak one unoth kiyannako :)