සමපෝස කන්න එපා කිව්වනෙ අය්යෙ
බඩවේලනව කියල
නැත්තන් මාත් ආසයි ඒවට
මම ඔයා දාපු thread බැලුවා
මන් හිතුවෙ gym එකක් කරන්නෙ කියල
අපේ gym එකේ සර් අලුත් ඒවා ගෙනාව ලගදි
Olympic කියල ජාතියක්
ඒකෙ bar එකක් කිලෝ පහලවක් බරයි
ඔවු ඒක මරු
මන් මේ තුන්වෙනි බෝතලේ බොන්නෙ
හැබැයි අය්යෙ බීපු කෝපපෙ හෝදන්නෙ නැතුව දවසක් තිබ්බම පල් ගදයි
ඒක Amino කියල එකක්
විකල කන්නත් පුලුවන් ඕන නන්
bada welanne na habai poluth ekka kawama, doctor da kiwwe kanna epa kiyala?
gym ekak karanna ona malli, balamuko issarahata

ow olympic bar thamai honda training karanna

ara mama dapu gym eke nama mokadda thread ekata danna oya yana gym eke namai wistharai ehenam balanna

chocolate flavour biuwamath samaharunta bada welanawa, poddak paressamin ,
umba supplement gahanawa wadi wayase hatiyata 





