එවරස්ට් කඳු මුදුණ තරණය කළ පළමු ලාංකිකයා ලෙස ජයන්ති කුරු උතුම්පාල පසුගියදා ඉතිහාසයට එක්විය.
ආසයිසල්ලි නෑ
සෙනසුරාදට සිරිපාදේ සුද්ද කරන්න යනවා
![]()
ගියපු දෙන්නෙක් මැරිල කියන්නෙ ඇත්තද
මට පස්නයක් තියෙනවා
දැන් ඔය කදු නගිද්දි කබයක් අල්ලන් නේද නගින්නෙ
ඉතිං ඒ කබේ දාන්නෙ කොහොමද?
එයාලා ටොයිලට් යන්නෙ කොහොමද?
ගියපු දෙන්නෙක් මැරිල කියන්නෙ ඇත්තද
මට පස්නයක් තියෙනවා
දැන් ඔය කදු නගිද්දි කබයක් අල්ලන් නේද නගින්නෙ
ඉතිං ඒ කබේ දාන්නෙ කොහොමද?
තුන් දෙනෙක් මැරුනාලු.මේ අවුරුද්දට දැනට 20 මැරුනලු.
ටොයිලට් යන්න නම් කදවුරු වලට යන්න ඕනෙ ඇති,සින්දුවක් වගෙ නම් මගදි කියනවා ඇති.

ඉතින් කිව්වෙ නැනෙ අර අල්ලන් නගින කබේ දාන්නෙ කවුද කියල![]()
අර දාල තියෙන විඩියො එක බලන්න.එකෙ පෙන්නනවා කඹ අදින්නෙ කොහොමද කියලා.වැඩි විස්තර එවරස්ට් මූවි එක බැලුව නම් තෙරුම් ගන්න පුළුවන්.

ඉතින් කිව්වෙ නැනෙ අර අල්ලන් නගින කබේ දාන්නෙ කවුද කියල![]()


ලංකාවෙ සල්ලි වලින් කීයක්දMore than $60000![]()


අපෙ අය්ය කිව්ව සමහර මැරිච්ච අය එහෙමම ඉන්නව කියලමචන් කාලයක් තිස්සේ නැගපු කට්ටිය් කබ. දම්වැල්. අමතර ඔක්සිජන් බෝතල් දල තියනවා
