Jayanthi Kuru-Uthumpaala

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවෙ සල්ලි වලින් කීයක්ද
    ඇයි අය්යෙ එච්චර සල්ලි යන්නෙ
    පොඩ්ඩක් කියන්කො දැනගන්න ආසයි :(

    ලැබෙන දෙයක් නැද්ද එච්චර වියදම් කරල ගියාට? :sorry:

    අපෙ අය්ය කිව්ව සමහර මැරිච්ච අය එහෙමම ඉන්නව කියල
    අරන් යන්නෙ නෑලු මිනීය :shocked:
    Hariyata yanawanam kotiya paninawa

    Sherpa kiyala ekek ekka thama naginna one u daha pahalos parak everest nagala bayala thiyana purudu ekek ara siripade badu karagahan yana aya wage. Ape badu aran yanawa and apiwa balagannawa. Uuta gewanna on

    Mt.climbing permit rkata 10 laks withara yanawa nepal government ekata gewanna.

    Base camps walata gewanna one

    Base camps wala inna doctors lata gewanna one

    Equipment, patta ganak yanawa minus temprature walta oroththu dena ewa.

    Thawa oxygen tanks

    Transportation.

    Kela unoth helicopter lift walata kalin gewanna one. Eeth pahaladi only helicopter uda yanna ba thin air
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උබට ඕන කරන කෑම, ඔක්සිජන් බොතල්, උපකරණ යන පාරේ තැන තැන එකතුකරලා තියන ඕන එකට යඋබට 20-30 සැරයක් උද පහල යන්න වේවි. කැඩිච්ච කබා කොකු හයි කරන්න උද පහල යන වේවි.

    මෙන්න මම හොයා හොයා හිටපු අනිත් එක. ඇතටම කෙලෙවෙන හැටි බලන්න පුළුවන් පළපුරුදු කාරයන්ටත්

    මේ ටික බලන්න ඕන
    ඉතින් ඔය පලපුරුදු කදු නගින අය ඒක රස්සාව හැටියට කරනව ඇත්තෙ නේද?
    එවරස්ට් නගින අයට උදව් කරනව කියල ඔයා කිව්වෙ

    එතකොට අය්යෙ මේරු නගින අයටත් මේ ගානම වගේ වියදන් වෙනවද
    මේ වගේම උදව්වට අය එනවද
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    ඉතිං මේ අහන්නකො
    දැන් අය්ය එවරස්ට් කන්ද ලක්ස ගානක් දීලා නගිනවනෙ
    ඉතිං අය්යට අය්යගෙ හැකියාවෙන් නෙමෙයි නෙ නගින්න වෙන්නෙ
    පලපුරුදු කදු නගින අය උදව් කරනවනෙ
    ඉතිං වැඩක් නෑනෙ
    තනියම නෙමෙයිනෙ නගින්නෙ :(
    Ehenam key board ekata kota kota innathuwq pennaan naki utti:oo:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Hariyata yanawanam kotiya paninawa

    Sherpa kiyala ekek ekka thama naginna one u daha pahalos parak everest nagala bayala thiyana purudu ekek ara siripade badu karagahan yana aya wage. Ape badu aran yanawa and apiwa balagannawa. Uuta gewanna on

    Mt.climbing permit rkata 10 laks withara yanawa nepal government ekata gewanna.

    Base camps walata gewanna one

    Base camps wala inna doctors lata gewanna one

    Equipment, patta ganak yanawa minus temprature walta oroththu dena ewa.

    Thawa oxygen tanks

    Transportation.

    Kela unoth helicopter lift walata kalin gewanna one. Eeth pahaladi only helicopter uda yanna ba thin air
    බුදු අම්මෝ :shocked::shocked::shocked:
    නේපාලෙ මාර විදියට හොයනව ඇති එවරස්ට් කන්ද නිසා

    පස්න ටිකක් අහන්න උත්තර දෙන්නකො

    එවරස්ට් නගින්න ලංකාවෙන් පහක් යනව කියල හිතමු
    එතකොට අපි එහේ ගිහින් කාටද සල්ලි ගෙවන්න ඕන
    මොකක් හරි සමාගමකටද ගෙවන්නෙ
    එයාලද අපිට ඔය කදු නගින උදව් කරන අයව දෙන්නෙ
    දොස්තරල දෙන්නෙ
    කන්න බොන්න දෙන්නෙ
    අපි එයාලටත් එක්කද එහෙට සල්ලි බදින්නෙ
    එතකොට අර ලංකාවෙන් ගියපු පස් දෙනා එක්ක උදව් කරන අය එවරස්ට් නැගපු අය එක්ක තව වෙන රටවලින් ආපු අයත් යනවද?

    ඉතිං අය්යෙ ඒ තරම් උඩට heli යන්න බැරි නන්
    පහලට කේබල් එකක් ඇද්දා නන් හරිනෙ
    එතකොට උඩදි මොකක් හරි උනාම එන්න පුලුවන් නෙ
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    ගියපු දෙන්නෙක් මැරිල කියන්නෙ ඇත්තද

    මට පස්නයක් තියෙනවා
    දැන් ඔය කදු නගිද්දි කබයක් අල්ලන් නේද නගින්නෙ
    ඉතිං ඒ කබේ දාන්නෙ කොහොමද?

    එයාලා ටොයිලට් යන්නෙ කොහොමද?

    kamba (rope) danne Nepal guide la. Sharpa kiyana tribe eke aya oya wedeta dakshai lu.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    k2 මෙන්න මේක තමයි අම්රුම කන්ද කියන්නේ. වාර්තාවල හැටියට එවරස්ට් 100ක් නැග්ගොත් 10 දෙනයි මේක නගින්න පුළුවන් වෙලා තියෙන්නේ එකියන්නේ සාර්ථක වීමේ ප්‍රතිශතය එවරස්ට් සාර්ථක වීමෙන් 10% යි
    මන් මේක අපිටම මඩ ගහගන්න කියන කතාවක් නෙමේ බන්. ඒත් හිතපන් සුද්දො පැය 2න් නගින පොඩි සිරීපාද කන්ද නගින්න ලංකාවෙ උන්ට පැය 12ක් යනව. ඉතින් අපේ එකෙක්ට මෙහෙම එකක් නගින්න පුලුවන් කියල හිතන්න අමාරුයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    බුදු අම්මෝ :shocked::shocked::shocked:
    නේපාලෙ මාර විදියට හොයනව ඇති එවරස්ට් කන්ද නිසා

    පස්න ටිකක් අහන්න උත්තර දෙන්නකො

    එවරස්ට් නගින්න ලංකාවෙන් පහක් යනව කියල හිතමු
    එතකොට අපි එහේ ගිහින් කාටද සල්ලි ගෙවන්න ඕන
    මොකක් හරි සමාගමකටද ගෙවන්නෙ
    එයාලද අපිට ඔය කදු නගින උදව් කරන අයව දෙන්නෙ
    දොස්තරල දෙන්නෙ
    කන්න බොන්න දෙන්නෙ
    අපි එයාලටත් එක්කද එහෙට සල්ලි බදින්නෙ
    එතකොට අර ලංකාවෙන් ගියපු පස් දෙනා එක්ක උදව් කරන අය එවරස්ට් නැගපු අය එක්ක තව වෙන රටවලින් ආපු අයත් යනවද?

    ඉතිං අය්යෙ ඒ තරම් උඩට heli යන්න බැරි නන්
    පහලට කේබල් එකක් ඇද්දා නන් හරිනෙ
    එතකොට උඩදි මොකක් හරි උනාම එන්න පුලුවන් නෙ
    Harima procedure ekanam dannaa. Eth ara ape tourism company wage ooka handle karana company thiyanawa. Ungen ganna puluwan. Nepalese sherla also western countries wala u uth innawa sherpa la widihata.

    Nattan sherpa wenama aran badu wenama hoyagana government ekata wenama gewala yannath puluwan man hithanne.

    7 denekge wage pack ekakata 70000$ wage ekata ganne climbing permit. So ehen thawa nagina aya hoyagana ekathu wenna one

    Awata giyata ba lankawe iddi awruddak thissewath eekata wenama fitbess hadaganna one low oxygen breathing ehema

    Everest walata cable car danna giyoyth constructiin eka karana contractor ge miniaaungen 90 % kata wada marei. Naginneth bohoma amaruwen nagala wena magul karanne kohomada :oo:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    බුදු අම්මෝ :shocked::shocked::shocked:
    නේපාලෙ මාර විදියට හොයනව ඇති එවරස්ට් කන්ද නිසා

    පස්න ටිකක් අහන්න උත්තර දෙන්නකො

    එවරස්ට් නගින්න ලංකාවෙන් පහක් යනව කියල හිතමු
    එතකොට අපි එහේ ගිහින් කාටද සල්ලි ගෙවන්න ඕන
    මොකක් හරි සමාගමකටද ගෙවන්නෙ
    එයාලද අපිට ඔය කදු නගින උදව් කරන අයව දෙන්නෙ
    දොස්තරල දෙන්නෙ
    කන්න බොන්න දෙන්නෙ
    අපි එයාලටත් එක්කද එහෙට සල්ලි බදින්නෙ
    එතකොට අර ලංකාවෙන් ගියපු පස් දෙනා එක්ක උදව් කරන අය එවරස්ට් නැගපු අය එක්ක තව වෙන රටවලින් ආපු අයත් යනවද?

    ඉතිං අය්යෙ ඒ තරම් උඩට heli යන්න බැරි නන්
    පහලට කේබල් එකක් ඇද්දා නන් හරිනෙ
    එතකොට උඩදි මොකක් හරි උනාම එන්න පුලුවන් නෙ

    http://www.adventureconsultants.com/

    me site ekata ghinn ilaga set ekata palayann :D
    kata da yako admbara elakiri ye kolkekk naggama :cool:

    salli bandama oya wage company ekekta unn okkma denawa bn. doc la ,maga pennana unn, eakayy ochchara gana.

    thwa training ekk denwa 3 months , 6 months withara ..yanan isella

    ba bn ehma cable dala enna ba.. uba podakk hithpann oka kochahra usada kiyala.. matath Everest film eka balala hena asaii bn yanna. aduma gane anthima base campe ekatwath
    .. :(
     
    Last edited: