Jayanthi Kuru-Uthumpaala

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    MEYA NEGALA THIYENNE :Ama Dablam; KANDATA.EKATH HIMALAYA KADU PANTHIYEMA THIYENE KANDAK.

    ME PIC EKE RIGHT SIDE KE THIYENNE AMA DABLAM / LEFT SIDE EKE PENNE EVEREST

    1024px-Nepal_Mount_Everest_And_Ama_dablam.jpg
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ඉතින් කිව්වෙ නැනෙ අර අල්ලන් නගින කබේ දාන්නෙ කවුද කියල :(

    මචන් ඉස්සෙලම කන්නද නගින උන් පොඩි පොඩි දුරවල් නැගලා කබ, කොකු එහෙම දාලා අයි බහිනවා එහෙම 10-12 වතාවක් නගිනවා බහිනවා. එහෙම කබා දාපු එකේ නගින එකේ මාරාන්තික දෙයක්. එත කොට හිතාගන්න් පුළුවන්නේ ඉස්සෙලම නගින උන් කොහොම ගේමක් ද දෙන්නේ කියල. ගොඩක් වෙලාවට පලවෙනි කට්ටිය මැරෙනවා කදු මුදුනට නගින්න් කලින්.

    ඔය හිමාලයේ තියනවා K2 හා ANNAPURNA කියල කදු දෙකක්. එක දෙක එවරස්ට් වලට වඩා අමරුයිලු නහින්න. youtube එකේ තියනවා එක ඉසේලම් නගින වැඩසටහන් උන කිහිප සැරයක්ම නාග ල බහිනවා. අන්තිමේදී summit point එකට නැගල බහින අන්තිම මොහොතේදී එකෙක් මරෙනනවා
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ලංකාවෙ සල්ලි වලින් කීයක්ද
    ඇයි අය්යෙ එච්චර සල්ලි යන්නෙ
    පොඩ්ඩක් කියන්කො දැනගන්න ආසයි :(

    ලැබෙන දෙයක් නැද්ද එච්චර වියදම් කරල ගියාට? :sorry:

    අපෙ අය්ය කිව්ව සමහර මැරිච්ච අය එහෙමම ඉන්නව කියල
    අරන් යන්නෙ නෑලු මිනීය :shocked:

    BODIES LEFT ON EVEREST
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මචන් ඉස්සෙලම කන්නද නගින උන් පොඩි පොඩි දුරවල් නැගලා කබ, කොකු එහෙම දාලා අයි බහිනවා එහෙම 10-12 වතාවක් නගිනවා බහිනවා. එහෙම කබා දාපු එකේ නගින එකේ මාරාන්තික දෙයක්. එත කොට හිතාගන්න් පුළුවන්නේ ඉස්සෙලම නගින උන් කොහොම ගේමක් ද දෙන්නේ කියල. ගොඩක් වෙලාවට පලවෙනි කට්ටිය මැරෙනවා කදු මුදුනට නගින්න් කලින්.
    සල්ලි දීල මැරෙනව වගේ වැඩක්නෙ අය්යෙ ඒක
    අපෝ සල්ලි තිබ්බත් යන්න හිතෙන්නෙ නෑ බලන් ගියාම :sorry:
     
    waligamaya

    Well-known member
  • සල්ලි දීල මැරෙනව වගේ වැඩක්නෙ අය්යෙ ඒක
    අපෝ සල්ලි තිබ්බත් යන්න හිතෙන්නෙ නෑ බලන් ගියාම :sorry:

    ඔය හිමාලයේ තියනවා K2 හා ANNAPURNA කියල කදු දෙකක්. එක දෙක එවරස්ට් වලට වඩා අමරුයිලු නහින්න. youtube එකේ තියනවා එක ඉසේලම් නගින වැඩසටහන් උන කිහිප සැරයක්ම නාග ල බහිනවා. අන්තිමේදී summit point එකට නැගල බහින අන්තිම මොහොතේදී එකෙක් මරෙනනවා

    එවුනට යකෝ එකේ තියෙන ගැමම කොහොමද. සල්ලි හොයාගන්න් පුළුවන් උනොත් මම දවසක යනවා. එක මගේ පොඩි කලේ ඉඩම්ම් තියෙන හීනයක්:):)
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ

    ඔය හිමාලයේ තියනවා K2 හා ANNAPURNA කියල කදු දෙකක්. එක දෙක එවරස්ට් වලට වඩා අමරුයිලු නහින්න. youtube එකේ තියනවා එක ඉසේලම් නගින වැඩසටහන් උන කිහිප සැරයක්ම නාග ල බහිනවා. අන්තිමේදී summit point එකට නැගල බහින අන්තිම මොහොතේදී එකෙක් මරෙනනවා

    එවුනට යකෝ එකේ තියෙන ගැමම කොහොමද. සල්ලි හොයාගන්න් පුළුවන් උනොත් මම දවසක යනවා. එක මගේ පොඩි කලේ ඉඩම්ම් තියෙන හීනයක්:):)

    Meru එකේ කියනවනේ එවරස්ට් එකට වඩා අමාරුය් කියල මේරු නගින්න
    මං ඒකබැලුවා මරු ඒ පිල්ම් එක

    ඔයා සල්ලිකාරයෙක් වෙන්න ඇති :cool:
     
    waligamaya

    Well-known member
  • Meru එකේ කියනවනේ එවරස්ට් එකට වඩා අමාරුය් කියල මේරු නගින්න
    මං ඒකබැලුවා මරු ඒ පිල්ම් එක

    ඔයා සල්ලිකාරයෙක් වෙන්න ඇති :cool:

    මෙන්න මේක බලපල්ලා.

    මොන සල්ලි කාරයෙක්ද. කන්නගර මහත්තයට පින්සිද්දවෙන්න අද තැනක ඉනවා
     
    waligamaya

    Well-known member
  • ලංකාවෙ සල්ලි වලින් කීයක්ද
    ඇයි අය්යෙ එච්චර සල්ලි යන්නෙ
    පොඩ්ඩක් කියන්කො දැනගන්න ආසයි :(

    ලැබෙන දෙයක් නැද්ද එච්චර වියදම් කරල ගියාට? :sorry:

    අපෙ අය්ය කිව්ව සමහර මැරිච්ච අය එහෙමම ඉන්නව කියල
    අරන් යන්නෙ නෑලු මිනීය :shocked:

    ඇයි ඔය documentary බැලුවහම තේරෙයි. බේස් කෑම්ප බල මිනිස්සු. මගපෙනන පලරුදු කදුනගින්නෝ. දොස්තරලා. දවස් ගානකට කෑම. උපකරණ. මිනි පහලය ගෙනාවට වඩා ජිවත් වෙන උන් පහලට එන එක ලොකු දෙයක්.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මෙන්න මේක බලපල්ලා.

    මොන සල්ලි කාරයෙක්ද. කන්නගර මහත්තයට පින්සිද්දවෙන්න අද තැනක ඉනවා

    බලන්න ඕනි ඒක

    අය්යෙ ඔයා එවරස්ට් නගිනව නන් මොකද්ද කරන්න ඕන
    හිමාලෙට ගිහින් නිකන්ම නගින්නද තියෙන්නෙ
    එතකොට අර තරම් සල්ලි වියදන් වෙන්නෙ මොකටද?
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ

    waligamaya

    Well-known member
  • බලන්න ඕනි ඒක

    අය්යෙ ඔයා එවරස්ට් නගිනව නන් මොකද්ද කරන්න ඕන
    හිමාලෙට ගිහින් නිකන්ම නගින්නද තියෙන්නෙ
    එතකොට අර තරම් සල්ලි වියදන් වෙන්නෙ මොකටද?

    නිකම්ම නගින්න උබ හිතන්නේ සිරිපාදේ යනවා කියලද:baffled::baffled:? තෝ විහිළුවටද අහන්නේ.? තනියෙන් යන්න ගියොත් හිමාලය පමුලදීම සෙත්තපෝච්චි වෙන්න වෙන්නේ. ඔකේ ටීම් ඉනාව. උන් පළපුරුදු කදු නගින්නෝ. උනුත් කවරදාකවත් තනියෙන් නම් කන්ද නගින්න ලැබෙනේ නැ. එක කණ්ඩායම් project එකක්
     
    waligamaya

    Well-known member

  • k2 මෙන්න මේක තමයි අම්රුම කන්ද කියන්නේ. වාර්තාවල හැටියට එවරස්ට් 100ක් නැග්ගොත් 10 දෙනයි මේක නගින්න පුළුවන් වෙලා තියෙන්නේ එකියන්නේ සාර්ථක වීමේ ප්‍රතිශතය එවරස්ට් සාර්ථක වීමෙන් 10% යි
     
    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    නිකම්ම නගින්න උබ හිතන්නේ සිරිපාදේ යනවා කියලද:baffled::baffled:? තෝ විහිළුවටද අහන්නේ.? තනියෙන් යන්න ගියොත් හිමාලය පමුලදීම සෙත්තපෝච්චි වෙන්න වෙන්නේ. ඔකේ ටීම් ඉනාව. උන් පළපුරුදු කදු නගින්නෝ. උනුත් කවරදාකවත් තනියෙන් නම් කන්ද නගින්න ලැබෙනේ නැ. එක කණ්ඩායම් project එකක්
    ඉතිං මේ අහන්නකො
    දැන් අය්ය එවරස්ට් කන්ද ලක්ස ගානක් දීලා නගිනවනෙ
    ඉතිං අය්යට අය්යගෙ හැකියාවෙන් නෙමෙයි නෙ නගින්න වෙන්නෙ
    පලපුරුදු කදු නගින අය උදව් කරනවනෙ
    ඉතිං වැඩක් නෑනෙ
    තනියම නෙමෙයිනෙ නගින්නෙ :(
     
    waligamaya

    Well-known member
  • ඉතිං මේ අහන්නකො
    දැන් අය්ය එවරස්ට් කන්ද ලක්ස ගානක් දීලා නගිනවනෙ
    ඉතිං අය්යට අය්යගෙ හැකියාවෙන් නෙමෙයි නෙ නගින්න වෙන්නෙ
    පලපුරුදු කදු නගින අය උදව් කරනවනෙ
    ඉතිං වැඩක් නෑනෙ
    තනියම නෙමෙයිනෙ නගින්නෙ :(

    :dull::dull::oo::oo::oo::oo: ඕනනම් උබට පුළුවන් තනියෙම නැගපු පලවෙනි එක වෙන්න
     
    waligamaya

    Well-known member

  • උබට ඕන කරන කෑම, ඔක්සිජන් බොතල්, උපකරණ යන පාරේ තැන තැන එකතුකරලා තියන ඕන එකට යඋබට 20-30 සැරයක් උද පහල යන්න වේවි. කැඩිච්ච කබා කොකු හයි කරන්න උද පහල යන වේවි.

    මෙන්න මම හොයා හොයා හිටපු අනිත් එක. ඇතටම කෙලෙවෙන හැටි බලන්න පුළුවන් පළපුරුදු කාරයන්ටත්