RePost බුවා;20194965 said:දෙන්න තියෙන්නේ හැමදේටම හරියන එකම උත්තරයක් බන්,
සමහර උන්ට මානසික අබාධ තියෙනවා.
එහෙම උන් ගුරුවරු උනාම පොඩි උන්ගෙන් ආතල් ගන්නවා.
කැම්පස් ගියාම rag එක වැරදියට පාවිච්චි කරලා ආතල් ගන්නවා.
පොලිසියට ගියාම අහිංසක මිනිස්සුන්ට ගහල පෙලලා ආතල් ගන්නවා.
දේශපාලනේට ආවහම අනිත් පක්ෂේ උන්ට නෙලලා ආතල් ගන්නවා.
ජොබ් එකක් නැති උනාම හොරකන් කරලා, දුෂණ කරලා අතල් ගන්නවා.
වැරැද්ද ගුරුවරයෙක්ද, කැම්පස් එකෙක්ද, පොලිස්කාරයෙක්ද, දෙෂ්පාලකයෙක්ද, කියන එක නෙවෙයි,
උන්ට තියෙන ලෙඩේ තමයි වැරැද්ද.
අපේ අපේ මානසික අබාධ තියෙන ඉන්ටෙර්නෙට් එන උන් කරන්නේ වෙනම වැඩක්.
ළමයෙක්ට ගුරුවරයෙක් දෙන්නෙක් ගැහුවම ඔක්කොම ගුරුවරුන්ට පිස්සු කියල කැ ගහනවා,
කැම්පස් එකෙක් වැරදි විදිහට rag කරලා අහු උනොත් කැම්පස් ඉන්න ඔක්කොටමයි, උප සංස්කෘතියටයි බනිනවා,
පොලිස් කාරයෙක් වැරද්දක් කලොත් පොලිස්පතිගේ ඉදලා පලු යනකන් බනිනවා,
දේශපාලකයෙක් වැරද්දක් කලොත් ජනාදිපතිට බැනල තමයි පටන් ගන්නේ.
හොරකම් කරන එකෙක් අහු උනොත් රටේ ජොබ් නැ කියලා බනිනවා..
හැබැයි ඒ මානසික අබාධ තියෙන උන්ට වැරදුනු අමතක උණු එක තැනක් තියෙනවා.
ඒ තමයි රටේ ළමයි දෙතුන් දෙනෙක්ට මේ වගේ ප්‍රශ්න තිබ්බට අවුරුද්දකට ලක්ෂ 10ක් ළමයි ගුරුවරුන්ගෙන් ඉගෙන ගෙන, හොද තැනකට යන්න හදනවා කියන එක,
අවුරුද්දකට 22000 ක් කැම්පස් උන උන්ගෙන් ටික දෙනෙක් අමානුෂික rag නිසා පිඩාවට ලක් උනාට 15000ක් විතර rag (හැම rag එකම නෙවෙයි, අවශ්‍ය අනුමත, මානුසික, ඉගෙනගන්න පුළුවන් rag එක) එක නිසා මුලින් අප්සට් එකේ හිටියත් පස්සේ එකෙන් ප්‍රයෝජනයක් ගන්න බව.
පොලිස් කාරයෝ ටික දෙනෙක් වැරදි කලාට හොද පොලිස්කාරයෝ ඕන තරම් ඉන්න බව.
(දේශපාලුවෝ ගැන නම් කතා කරන්නේ නැ)
සමහර හොරු පිටි පස්සේ හැංගිලා තියෙන ජිවිත කතාව ඉතා අමිහිරි බව ..
මෙන්න මේවා අමතකයි.
ඒ නිසා පුළුවන් නම් එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වලට සමුහ කුලකයකට චෝදනා කරන්න එපා.
එක වැරදි.
පක්ෂ පාට එදයක් නැතුව අමුවෙන්ම කිව්වා ඔන්න....
රෙස්පක්ට් මචං උමබට++++++

Sadism![]()

සහතික ඇත්ත මචං........

bola danna dewal 

ශ්‍රී;20194895 said:ape ratey teacher kenek hathara wani shreniye dariyakata shishyawan thun denek lawa toku punishment ekak deela thiyenawa. lankawe samaharak guruwaru ai mehema hasirenne ?