මම මේක කලින් දැම්මේ නැත්තේ දිරවන්නේ නැති එවුන් PM එවපු නිසා එත් ගොඩක් අය චාල්ල් කරපු නිසා දාන්නම්. තාම මේක PROPOSAL එකක් විතරයි. අද වෙනස්කරනවා කිවුවට හෙට (27/05) GAZETTE එක එනවා කියන්නේ. එක release කරාම දාන්නම්.
![]()
![]()
![]()
පෙන්නේ නැත්නම් email එක එවන්න මම mail කරන්නම්.

PS. wadi wenawa neeee![]()
![]()
මේකේ හැටියට මුන් ev වල tax වැඩි කරලා නෑ නේ
present rate 5% sale කාරයෝ දුන්න වැඩේ මට පෙන්නේ
මෙන්න මෙහෙමයි වෙන්නේ
1CM3 = 1CC
LESS THAN 1000CC
EG :WAGON R
WAGON R එකේ CAPACITY එක 660CC එතකොට DUTY වෙන්නේ ,
660 x 1250.00LKR = LKR 825000.00
CHASSIS ID MH44S යටතට වැටෙන WAGON R ,STINGRAY ,J - STYLE යන සියලුම වාහන සදහා DUTY LKR 825000.00 MH 44S සදහා දැනට DUTY වශයෙන් LKR 1 637 000.00 අයවේ .
1000CC - 1500CC යන කාණ්ඩය සදහා
අයත් වෙන්නේ AQUA ,AXIO ,GP 5,GP 2,GP 1 යන වාහන සදහා
1500x 1750.00 = LKR 2 625 000.00
AXIO සදහා දැනට DUTY වශයෙන් LKR 2,839,467 අයවේ -
AQUA සදහා දැනට DUTY වශයෙන් LKR 2,716,440 අයවේ -
GP 5 සදහා දැනට DUTY වශයෙන් LKR 2,749,258 අයවේ -
1500CC සිට 2000CC දක්වා
PRIUS සදහා
1800x 2500 = LKR 4 500 000.00
PRIUS ZVW50 සදහා දැනට DUTY ලෙස 2016 සදහා LKR 3,483,803.00 ද ZVW30 සදහා LKR 3,697,761.00 අයවෙන අතර නව බදු යටතේ මේසදහා 4.5M අයවෙනවා . සමස්තයක් විදියට PRIUS සදහා ලක්ෂ්ය 10 ක් පමණ මෙනිසා බදු වැඩිවේ.
OUTLANDER සදහා නම් බදු අඩුවෙයි මේ අනුව අපට සිතිය හැක.
වැටහෙන්නේ නැත්නම් PM එකක් එවන්න පැහැදිලිකරලා දෙන්නම් නැත්නම් CALL කරන්න.

Then What will happen petrol vehicles ?මෙන්න මෙහෙමයි වෙන්නේ

5% කරන එකක් නැහැ . 1KW = 16000 LKR

මචන් creed1 එතකොට eg- STINGRAY එකේ FOB එකට 825000.00 එකතු වෙනවා විතරයිනේ. STINGRAY FOB එක කීයද ....?
Then What will happen petrol vehicles ?
( NON Hybrid )
Please explain..
මචන් creed1 Wagon R Stingray එකක් නිකන් 22-24 විතර වගේ.?
so 20 kwh battery 3.2 lks only for leaf
80 kwh 12.8 lks for tesla![]()
LKR 2,385,000.00 වගේ වෙයි. එත් AUCTION PRICES වැඩිවෙයි මචන් දන්නැති වුන් දිගටම ගහනවා නේ

අඩේ පොඩි වාහන වහන ගොඩ යයි වගේ ජපන් එකක් 20 වගේ සෙට් වුනොත් අපේ එවුන් alto වලට යන්නේ නැති වෙයි
:
![]()
ALTO කැලේ බන් මේක අවොත්.