aiye oya kiwwata owa sidda wei da? moko podi wahana kattak ganna ona .![]()


දැන් රවී අත්සන් කරලනේ පාර්ලිමේන්තුවටත් දාන්න ඔනද බං
රවී අත්සන් කරලා හින්දා අවුලක් නැති වෙයි නේහ්
![]()
.
නැහැ මචන් LEAF වර්ග දෙකකින් එනවා 70KW , 72KW
මේකේ වෙන්නේ 1 KW = 16 000 නේ
70x16000 = 1120000.00 LKR
72x 1600 = 1152000.00 LKR වෙන්නේ.
Battery[edit]
With the 24 kWh electric vehicle battery (total capacity; usable battery capacity is about 21.3 kWh[32][33]) it consists of 48 modules and each module contains four battery cells, a total of 192 cells, and is assembled by Automotive Energy Supply Corporation (AESC) – a joint venture between Nissan, NEC and NEC Energy Devices, at Zama, Japan.[34][35][36] The battery and control module together weigh 218 kg (480 lb) the specific energy of the cells is 140 W·h/kg.[37]
The Leaf's design locates the battery, the heaviest part of any EV, below the seats and rear foot space, keeping the center of gravity as low as possible and increasing structural rigidity compared to a conventional five-door hatchback.[9][36][38]
Powertrain[edit]
The Leaf uses an 80 kW (110 hp) and 280 N·m (210 ft·lb) front-mounted synchronous electric motor driving the front axle, powered by a 24 kWh lithium ion battery pack rated to deliver up to 90 kW (120 hp) power.[1][29]

GAZETTE එක MOTOR VEHICLE එකට එන්න ඕනේ මචන්.
ඔක්කොටම වැඩේ දීලා තියෙන පාටයි අපි හිතපු නැති විදියට. proposal එකට වඩා වැඩිපුර duty ආණ්ඩුවෙන් වැඩිකරපු පාටයි.




e moko? wena news ekak awada?ඔක්කොටම වැඩේ දීලා තියෙන පාටයි අපි හිතපු නැති විදියට. proposal එකට වඩා වැඩිපුර duty ආණ්ඩුවෙන් වැඩිකරපු පාටයි.

ඔක්කොටම වැඩේ දීලා තියෙන පාටයි අපි හිතපු නැති විදියට. proposal එකට වඩා වැඩිපුර duty ආණ්ඩුවෙන් වැඩිකරපු පාටයි.



