ape rate guruwaru ai mehema hasirenne ?

Jul 5, 2012
1,773
265
0
තවත් පිස්සෙක්, මානුෂික රැග් කොහෙද තියෙන්නේ? වචනයකින් හරි තවත් මිනිහෙක් ගෑනියෙක් පීඩාවට පත් කිරීම නීතිය ඉදිරියෙත් වැරදියි, මනුස්ස කමටත් නිගාවක්. ඔය රැග් කරන් හුඟක් උන්ගේ එක්කො තාත්ත දාල ගිහිල්ල, එහෙම නැත්තන් අම්ම අවලමේ ගිය හින්ද මවකගේ ආදරය ලැබිල නැහැ, එහෙමත් නැත්තන් ලඟම අසල්වාසියෙක් හරි ඥාතියෙක් අතින් පොඩිකාලේ අපයෝජනයට ලක්වෙලා. ඉතින් ඒ වෛරෙය පිරිමහන්න හදනවා සමජයෙන්. මුන්ට බෙහෙත් දෙන්න ඔනේ. කාලකණ්නි. මම සයන්ස් ෆැකල්ටියේ (කොලඹ )ඉන්නකොටත් හිටිය බැච් ෆිට් අරව මෙව ඉස්සරහට දාගෙන රැග් කරපු අමනයෝ ටිකක්. ඔක්කොමගෙ පවුල් පසුබිම හෙනම අවුල්. :yes::yes:
 
Last edited:

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,358
    2,359
    113
    RePost බුවා;20194965 said:
    දෙන්න තියෙන්නේ හැමදේටම හරියන එකම උත්තරයක් බන්,
    සමහර උන්ට මානසික අබාධ තියෙනවා................

    11.gif
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ජිංතක ජිල්ලබකිට;20195935 said:
    තවත් පිස්සෙක්, මානුෂික රැග් කොහෙද තියෙන්නේ? වචනයකින් හරි තවත් මිනිහෙක් ගෑනියෙක් පීඩාවට පත් කිරීම නීතිය ඉදිරියෙත් වැරදියි, මනුස්ස කමටත් නිගාවක්. ඔය රැග් කරන් හුඟක් උන්ගේ එක්කො තාත්ත දාල ගිහිල්ල, එහෙම නැත්තන් අම්ම අවලමේ ගිය හින්ද මවකගේ ආදරය ලැබිල නැහැ, එහෙමත් නැත්තන් ලඟම අසල්වාසියෙක් හරි ඥාතියෙක් අතින් පොඩිකාලේ අපයෝජනයට ලක්වෙලා. ඉතින් ඒ වෛරෙය පිරිමහන්න හදනවා සමජයෙන්. මුන්ට බෙහෙත් දෙන්න ඔනේ. කාලකණ්නි. මම සයන්ස් ෆැකල්ටියේ (කොලඹ )ඉන්නකොටත් හිටිය බැච් ෆිට් අරව මෙව ඉස්සරහට දාගෙන රැග් කරපු අමනයෝ ටිකක්. ඔක්කොමගෙ පවුල් පසුබිම හෙනම අවුල්. :yes::yes:

    uba hari ban , samahara unta hodata adala karala ena un pennanna ba , thamunge pudgalika jeevitha wala thiyana prasna walin athiwena peedanaya , wairayak vidihara anungen galapaganna hadanawa :yes::yes: godak than wala thiyenne oka thama
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    RePost බුවා;20194965 said:
    දෙන්න තියෙන්නේ හැමදේටම හරියන එකම උත්තරයක් බන්,
    සමහර උන්ට මානසික අබාධ තියෙනවා.
    එහෙම උන් ගුරුවරු උනාම පොඩි උන්ගෙන් ආතල් ගන්නවා.
    කැම්පස් ගියාම rag එක වැරදියට පාවිච්චි කරලා ආතල් ගන්නවා.
    පොලිසියට ගියාම අහිංසක මිනිස්සුන්ට ගහල පෙලලා ආතල් ගන්නවා.
    දේශපාලනේට ආවහම අනිත් පක්ෂේ උන්ට නෙලලා ආතල් ගන්නවා.
    ජොබ් එකක් නැති උනාම හොරකන් කරලා, දුෂණ කරලා අතල් ගන්නවා.
    වැරැද්ද ගුරුවරයෙක්ද, කැම්පස් එකෙක්ද, පොලිස්කාරයෙක්ද, දෙෂ්පාලකයෙක්ද, කියන එක නෙවෙයි,
    උන්ට තියෙන ලෙඩේ තමයි වැරැද්ද.

    අපේ අපේ මානසික අබාධ තියෙන ඉන්ටෙර්නෙට් එන උන් කරන්නේ වෙනම වැඩක්.
    ළමයෙක්ට ගුරුවරයෙක් දෙන්නෙක් ගැහුවම ඔක්කොම ගුරුවරුන්ට පිස්සු කියල කැ ගහනවා,
    කැම්පස් එකෙක් වැරදි විදිහට rag කරලා අහු උනොත් කැම්පස් ඉන්න ඔක්කොටමයි, උප සංස්කෘතියටයි බනිනවා,
    පොලිස් කාරයෙක් වැරද්දක් කලොත් පොලිස්පතිගේ ඉදලා පලු යනකන් බනිනවා,
    දේශපාලකයෙක් වැරද්දක් කලොත් ජනාදිපතිට බැනල තමයි පටන් ගන්නේ.
    හොරකම් කරන එකෙක් අහු උනොත් රටේ ජොබ් නැ කියලා බනිනවා..

    හැබැයි ඒ මානසික අබාධ තියෙන උන්ට වැරදුනු අමතක උණු එක තැනක් තියෙනවා.

    ඒ තමයි රටේ ළමයි දෙතුන් දෙනෙක්ට මේ වගේ ප්‍රශ්න තිබ්බට අවුරුද්දකට ලක්ෂ 10ක් ළමයි ගුරුවරුන්ගෙන් ඉගෙන ගෙන, හොද තැනකට යන්න හදනවා කියන එක,
    අවුරුද්දකට 22000 ක් කැම්පස් උන උන්ගෙන් ටික දෙනෙක් අමානුෂික rag නිසා පිඩාවට ලක් උනාට 15000ක් විතර rag (හැම rag එකම නෙවෙයි, අවශ්‍ය අනුමත, මානුසික, ඉගෙනගන්න පුළුවන් rag එක) එක නිසා මුලින් අප්සට් එකේ හිටියත් පස්සේ එකෙන් ප්‍රයෝජනයක් ගන්න බව.
    පොලිස් කාරයෝ ටික දෙනෙක් වැරදි කලාට හොද පොලිස්කාරයෝ ඕන තරම් ඉන්න බව.
    (දේශපාලුවෝ ගැන නම් කතා කරන්නේ නැ)
    සමහර හොරු පිටි පස්සේ හැංගිලා තියෙන ජිවිත කතාව ඉතා අමිහිරි බව ..
    මෙන්න මේවා අමතකයි.

    ඒ නිසා පුළුවන් නම් එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වලට සමුහ කුලකයකට චෝදනා කරන්න එපා.
    එක වැරදි.

    පක්ෂ පාට එදයක් නැතුව අමුවෙන්ම කිව්වා ඔන්න....​

    The truth has been spoken..! :yes:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අපෝ බං අපි පොඩි කාලෙත් හිටියා මාර ගැනියක්.ලමයිට දස වද දෙනවා.ලොකු වෙනකොට දැනගත්තා මෙකි කසාද බැදලා නැ කියලා.එකට වෙන්න ඇති නපුරු වෙන්න හෙතුව.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ජිංතක ජිල්ලබකිට;20195935 said:
    තවත් පිස්සෙක්, මානුෂික රැග් කොහෙද තියෙන්නේ? වචනයකින් හරි තවත් මිනිහෙක් ගෑනියෙක් පීඩාවට පත් කිරීම නීතිය ඉදිරියෙත් වැරදියි, මනුස්ස කමටත් නිගාවක්. ඔය රැග් කරන් හුඟක් උන්ගේ එක්කො තාත්ත දාල ගිහිල්ල, එහෙම නැත්තන් අම්ම අවලමේ ගිය හින්ද මවකගේ ආදරය ලැබිල නැහැ, එහෙමත් නැත්තන් ලඟම අසල්වාසියෙක් හරි ඥාතියෙක් අතින් පොඩිකාලේ අපයෝජනයට ලක්වෙලා. ඉතින් ඒ වෛරෙය පිරිමහන්න හදනවා සමජයෙන්. මුන්ට බෙහෙත් දෙන්න ඔනේ. කාලකණ්නි. මම සයන්ස් ෆැකල්ටියේ (කොලඹ )ඉන්නකොටත් හිටිය බැච් ෆිට් අරව මෙව ඉස්සරහට දාගෙන රැග් කරපු අමනයෝ ටිකක්. ඔක්කොමගෙ පවුල් පසුබිම හෙනම අවුල්. :yes::yes:

    හා හා,
    උබත් අර මම කිව ජාතියේ මානසික රෝගියෙක් වගේ ගති පෙන්නුම් කරනවා..
    අපොයි, තාම අළු පාට නේද.
    කොන්දක් නැති ලොන්ත පැටවූ, .
    ඔරිගීනල් එකෙන් ඇවිත් කතා කරහන් පුලුවන්නම්,
     
    දෙවි හාමුදුරුවනේ,
    ඇවිත් ඉන්නේ 2012, පොස්ට් 700+
    හැබැයි එක පාරයි රෙප්කපුවේ, සතුම සතු උනා,
    ඔයා නම් සැහෙන්න gang ban උණු කෙනෙක් වගේ එළකිරියේ.
    පව්..
    පුළුවන් ඉක්මනට රේප් දෙන්නම් හොදේ...​
     
    Jul 5, 2012
    1,773
    265
    0
    RePost බුවා;20199184 said:
    හා හා,
    උබත් අර මම කිව ජාතියේ මානසික රෝගියෙක් වගේ ගති පෙන්නුම් කරනවා..
    අපොයි, තාම අළු පාට නේද.
    කොන්දක් නැති ලොන්ත පැටවූ, .
    ඔරිගීනල් එකෙන් ඇවිත් කතා කරහන් පුලුවන්නම්,

    රැග් එකට කුලියට කහින මෙයත් එක්කො තාත්ත දාල ගිහිල්ල, එහෙම නැත්තන් අම්ම අවලමේ ගිය හින්ද මවකගේ ආදරය ලැබිල නැහැ, එහෙමත් නැත්තන් ලඟම අසල්වාසියෙක් හරි ඥාතියෙක් අතින් පොඩිකාලේ අපයෝජනයට ලක්වෙලා.

    :P:P:P

    රෙප් තම්බලා කාපන්! අනේ හුකේ!:rofl::rofl:
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ජිංතක ජිල්ලබකිට;20199270 said:
    රැග් එකට කුලියට කහින මෙයත් එක්කො තාත්ත දාල ගිහිල්ල, එහෙම නැත්තන් අම්ම අවලමේ ගිය හින්ද මවකගේ ආදරය ලැබිල නැහැ, එහෙමත් නැත්තන් ලඟම අසල්වාසියෙක් හරි ඥාතියෙක් අතින් පොඩිකාලේ අපයෝජනයට ලක්වෙලා.

    :P:P:P

    රෙප් තම්බලා කාපන්! අනේ හුකේ!:rofl::rofl:

    සොරි මෙයා,
    අනාථ ලොන්ත නරි නාවනු නොලැබේ..
    දවසක ලොකු වෙලා, නිල් වෙලා එන්නකෝ..
    එතකොට් බලන්නම් හොදේ....
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කියන්න තරම් දෙයක් නැති පොන්නයෝ, රතු නිල් ගැන පොන්න ටෝක් දීලා "මේන් බලපං මම එක එකාගේ පිට කහලා, පුක දීලා රෙප් හිඟා කාලා මේන් බලපන් නිල් කොටු" කියලා උදම් වෙලා ඒක ම තොරොම්බල් කරං හිටපන්,

    හෙහ් හෙහ් සිඟිති චූන් සිඟිත්තන්ට, හැබැයි ජංගිය පාත් කරන්න එපා අසල්වාසීන්ට. හිහ් හිහ්..:rofl::rofl:
     
    • Like
    Reactions: ශ්‍රී

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජිංතක ජිල්ලබකිට;20199323 said:
    කියන්න තරම් දෙයක් නැති පොන්නයෝ, රතු නිල් ගැන පොන්න ටෝක් දීලා "මේන් බලපං මම එක එකාගේ පිට කහලා, පුක දීලා රෙප් හිඟා කාලා මේන් බලපන් නිල් කොටු" කියලා උදම් වෙලා ඒක ම තොරොම්බල් කරං හිටපන්,

    හෙහ් හෙහ් සිඟිති චූන් සිඟිත්තන්ට, හැබැයි ජංගිය පාත් කරන්න එපා අසල්වාසීන්ට. හිහ් හිහ්..:rofl::rofl:

    :D:D:D
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔය + ලකුණු 4ක් ගැහුවට මට තියෙන්නෙත් එක රේප් පවර් එකයි බන්:D:D
    උම්බට දෙන්න හැදුව අදට ඉවරලු:yes::yes:

    හොද ත්‍රෙඩ් ටිකක් දාලා හොදට ඉමු.
    එතකොට ඉක්මනටම වැඩි කර ගන්න පුළුවන්,
    එයේ 25ක් එව්වා....
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මේ ඊනියා උප සඟිස්කුරුත තර්කය අනුව මහ රෑ දෙගොඩහරියේ ගෙදර පිටිපස්සෙ ආනමාලු කැන කපා කරේ තියාගෙන යන හොරකු අතටම අල්ලාගත්තද " අඩෝ අත ඇරපංඩෝ මේක අපේ උපසඟිස්කුරුතියේ අංගයක්. උඹ කවුද ඩෝ ඒ ගැන කතා කරන්ට? අනික උඹ කවදාවත් හොරෙං කෙහෙල් කැනක් කපල තියනවද? නෑ නේ..එහෙනං අපේ උප සඟිස්කුරුතියට ඇඟිලි නොගහ පාඩුවේ ඉඳපං " කියා ඌ ගමටම ඇහෙන්ට කෑගැවුවොත් ඒකත් ඇත්ත තමයි කියා කෙහෙල් කැනත් කරගසාගෙන යන්නට ඌට ඉඩදී පැත්තකට වීමට බොහෝවිට සිදුවිය හැක.

    නවක වදය උඩ දමන්නන්ගේ තවත් ජනප්‍රිය විධි ක්‍රමයක් නම් "ඉතිං මොකද ඕකට විසඳුම? මොනවද ඔයගොල්ල යෝජනා කරන ප්‍රතිකර්ම?" යනුවෙන් ප්‍රශ්න කිරීමය. මෙතන විසඳුමක් සොයා අමුතුවෙන් තර්ක කිරීමට දෙයක් නැත. නවක වදය දීම යනු ලංකාවේ බල පැවැත්වෙන නීතිය අනුව වරදකි. එසේනම් නීතිය කඩකල විට අනුගමනය කෙරෙන ක්‍රියා පටිපාටිය මෙහිදීද ක්‍රියාත්මක විය යුතුය. පළමුව නවක වධකයින්ට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියා කොට ඔවුන්ට උපරිම දඬුවම් ලබා දියයුතුය. එලෙසම ඔවුන් පෙලෙනා මානසික ව්‍යාධීන් හඳුනාගෙන ඊට ප්‍රතිකාර කල යුතුය.

    නවක වදය උඩ දමන්නන් පෙලෙන ව්‍යාධිය හඳුන්වනුයේ ස්ටොක්හෝම් සහලක්ෂණය (Stockholm syndrome) ලෙසය. ඔවුන්ටද වහාම ප්‍රතිකාර ලබා දිය යුතුය.

    http://www.elakiri.com/forum/showpost.php?p=20201419&postcount=1
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    RePost බුවා;20199672 said:
    හොද ත්‍රෙඩ් ටිකක් දාලා හොදට ඉමු.
    එතකොට ඉක්මනටම වැඩි කර ගන්න පුළුවන්,
    එයේ 25ක් එව්වා....

    හම්බුනා.:):):):)
    ගොඩක් ස්තුතියි