ai ban 1000+70% neda![]()
වාහන tax ගහන්නේ කොහොමද කියලා දන්නේ නෑ හරිය
70% වදින්නේ වහනේ වටිනාකමට ඊට පස්සේ තව CC එකට 1000 ගනේ එකතු වෙනවා කියලනේ පරණ එකේ තියෙන්නේ (තේරුනේ එහෙමයි)
අලුත් එකේ කෙලින්ම CC ගානට 1250 විතරක් ගහනවා මටනම් තේරුනේ ඔය විදිහට

විස්තර ඔක්කොම මෙතන තියෙනවා .
http://www.elakiri.com/forum/showpost.php?p=20195863&postcount=168
පැහැදිලි කිරීම මෙතන තියෙනවා.
http://www.elakiri.com/forum/showpost.php?p=20195977&postcount=177

PERCENTAGE එක ගණන් ගන්න එපා
Hi, Anyone know new tax for these vehicles
Honda Vezel 2015
Nissan Xtrail 2015
Outlander PHEV 2015
විසෙල් එකට අඩුවෙනවා - LKR 2625000.00
XTRAIL වැඩිවෙනවා - LKR 5 000 000.00
OUTLANDER අඩුවෙනවා - LKR 5 000 000.00
අවුරුද්ද බලපාන්නේ නැහැ. නමුත් වෙහිච්ලේ VALUE එකට අවුරුද්ද බල පානවා
දැන් මේ දාල තින්නේ වාහනේ වටිනා කමද නැතිනම් අඩු හෝ වැඩි වෙන ගානද ?
Tax bambuwak newei meke inna kattiyata dana ganna ona . aluth tax eken passe wahanawala watina kama .. mata thiyena awula kawuruwath ekata uththara den nathi ekai .. mokak hari jilmart ekak da?