Vehicle Tax Reduce

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ai ban 1000+70% neda :rolleyes:

    වාහන tax ගහන්නේ කොහොමද කියලා දන්නේ නෑ හරිය

    70% වදින්නේ වහනේ වටිනාකමට ඊට පස්සේ තව CC එකට 1000 ගනේ එකතු වෙනවා කියලනේ පරණ එකේ තියෙන්නේ (තේරුනේ එහෙමයි)

    අලුත් එකේ කෙලින්ම CC ගානට 1250 විතරක් ගහනවා මටනම් තේරුනේ ඔය විදිහට
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    වාහන tax ගහන්නේ කොහොමද කියලා දන්නේ නෑ හරිය

    70% වදින්නේ වහනේ වටිනාකමට ඊට පස්සේ තව CC එකට 1000 ගනේ එකතු වෙනවා කියලනේ පරණ එකේ තියෙන්නේ (තේරුනේ එහෙමයි)

    අලුත් එකේ කෙලින්ම CC ගානට 1250 විතරක් ගහනවා මටනම් තේරුනේ ඔය විදිහට

    PERCENTAGE එක ගණන් ගන්න එපා
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    තේරෙන්නේ නැත මෙහෙම කියපන්

    ඇල්ටෝ එකක් කීයක් වෙයිද (800) (දැන් ගැන අලුත් ගාන)

    perodua AXIA (1000 CC) කීයක් වෙයිද (දැන් ගැන අලුත් ගාන)

    Wagon R (660 CC+Hybrid) කීයක් වෙයිද (දැන් ගැන අලුත් ගාන)

    Aqua,FIT (1500 CC HYBRID) කීයක් වෙයිද (දැන් ගැන අලුත් ගාන)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    ඇල්ටෝ එකක් කීයක් වෙයිද (800) (දැන් ගැන අලුත් ගාන) - 800cc X 1500 = 1200000 TAX + vehicle value

    perodua AXIA (1000 CC) කීයක් වෙයිද (දැන් ගැන අලුත් ගාන)
    1000cc X 1500 = 1500000 TAX + vehicle value

    Wagon R (660 CC+Hybrid) කීයක් වෙයිද (දැන් ගැන අලුත් ගාන)
    660cc X 1250 = 825000 TAX + vehicle value

    Aqua,FIT (1500 CC HYBRID) කීයක් වෙයිද (දැන් ගැන අලුත් ගාන)
    1500cc X 1750 = 2625000 TAX + vehicle value
     
    • Like
    Reactions: Gojabisena

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Hi, Anyone know new tax for these vehicles
    Honda Vezel 2015
    Nissan Xtrail 2015
    Outlander PHEV 2015

    විසෙල් එකට අඩුවෙනවා - LKR 2625000.00
    XTRAIL වැඩිවෙනවා - LKR 5 000 000.00
    OUTLANDER අඩුවෙනවා - LKR 5 000 000.00

    අවුරුද්ද බලපාන්නේ නැහැ. නමුත් VEHICLE VALUE එකට අවුරුද්ද බල පානවා
     
    Last edited:

    rejectzion

    Active member
  • May 14, 2011
    540
    237
    43
    අර එකෙක් කිව්වා වගේ ප්‍රතිශත නැතුව එන්ජින් ධාරිතාවට විතරක් බදු ගැහුවොත් නම් මිල අඩු වෙනවා
    නැතිනම් ඉතින් තිබ්බටත් වැඩ අඩු වෙනවා. මේක මීට වඩා පැහැදිලිව දැම්මනම් හොඳයි.
     

    rejectzion

    Active member
  • May 14, 2011
    540
    237
    43
    විසෙල් එකට අඩුවෙනවා - LKR 2625000.00
    XTRAIL වැඩිවෙනවා - LKR 5 000 000.00
    OUTLANDER අඩුවෙනවා - LKR 5 000 000.00

    අවුරුද්ද බලපාන්නේ නැහැ. නමුත් වෙහිච්ලේ VALUE එකට අවුරුද්ද බල පානවා

    දැන් මේ දාල තින්නේ වාහනේ වටිනා කමද නැතිනම් අඩු හෝ වැඩි වෙන ගානද ?
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,669
    8,466
    113
    In Your Heart
    Tax bambuwak newei meke inna kattiyata dana ganna ona . aluth tax eken passe wahanawala watina kama .. mata thiyena awula kawuruwath ekata uththara den nathi ekai .. mokak hari jilmart ekak da?