BREAKING NEWS 2016 DUTY REVISED - AGAIN !!!!!

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දැන් රවී අත්සන් කරලනේ පාර්ලිමේන්තුවටත් දාන්න ඔනද බං
    රවී අත්සන් කරලා හින්දා අවුලක් නැති වෙයි නේහ්

    :confused::confused:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    දැන් රවී අත්සන් කරලනේ පාර්ලිමේන්තුවටත් දාන්න ඔනද බං
    රවී අත්සන් කරලා හින්දා අවුලක් නැති වෙයි නේහ්

    :confused::confused:

    GAZETTE එක MOTOR VEHICLE එකට එන්න ඕනේ මචන් :).
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කලින් ආවොත් හොඳයි නැත්නම් අර හදනවා කිව්ව තෙල් සූත්තරේ වගේ තවම ගාටයිද දන්නේ නෑ. තෙල් සූත්ත්‍ර නම් බැරල් එක 100 විතර යනකම්ම හදයි වගේ..:P:P:P:lol:
    ok good night කට්ටියටම හෙට වැඩට යන්නත් ඔනා අපි ගියා
    :cool:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113

    නැහැ මචන් LEAF වර්ග දෙකකින් එනවා 70KW , 72KW
    මේකේ වෙන්නේ 1 KW = 16 000 නේ
    70x16000 = 1120000.00 LKR
    72x 1600 = 1152000.00 LKR වෙන්නේ.

    Battery[edit]
    With the 24 kWh electric vehicle battery (total capacity; usable battery capacity is about 21.3 kWh[32][33]) it consists of 48 modules and each module contains four battery cells, a total of 192 cells, and is assembled by Automotive Energy Supply Corporation (AESC) – a joint venture between Nissan, NEC and NEC Energy Devices, at Zama, Japan.[34][35][36] The battery and control module together weigh 218 kg (480 lb) the specific energy of the cells is 140 W·h/kg.[37]
    The Leaf's design locates the battery, the heaviest part of any EV, below the seats and rear foot space, keeping the center of gravity as low as possible and increasing structural rigidity compared to a conventional five-door hatchback.[9][36][38]

    Powertrain[edit]
    The Leaf uses an 80 kW (110 hp) and 280 N·m (210 ft·lb) front-mounted synchronous electric motor driving the front axle, powered by a 24 kWh lithium ion battery pack rated to deliver up to 90 kW (120 hp) power.[1][29]

    මන් හිතන්නේ 72 කියන්නේ motor power එක නේද :confused:
     

    hukonologist

    Member
    Mar 12, 2013
    109
    12
    0
    GAZETTE එක MOTOR VEHICLE එකට එන්න ඕනේ මචන් :).

    pala pako danne nethi magul nokiaka..

    tho raja horek .. kelin price hiyapan.. gasa kanne nethuwa... ai Pm danna kiyanne.. eka ekata eka eka price da...

    karma is a bitch bro... balu wada karanna epa..

     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    13256471_595488637291649_2493578401958367311_n.jpg


    බුකියේ ෂෙයා වුන එකක් ඇත්ත මොකක්ද?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ඔක්කොටම වැඩේ දීලා තියෙන පාටයි අපි හිතපු නැති විදියට. proposal එකට වඩා වැඩිපුර duty ආණ්ඩුවෙන් වැඩිකරපු පාටයි.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔක්කොටම වැඩේ දීලා තියෙන පාටයි අපි හිතපු නැති විදියට. proposal එකට වඩා වැඩිපුර duty ආණ්ඩුවෙන් වැඩිකරපු පාටයි.

    iwarai :(