BREAKING NEWS 2016 DUTY REVISED - AGAIN !!!!!

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්ෂය වීමට තිබූ නව රථ වාහන ආනයන බදු ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි රජය විසින් අත්හිටුවා තිබෙනවා.
    ඊට හේතුව ලෙස විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් දැනගැනීමට ලැබුනේ කොළඹ විශාල වාහන තොගයක් වැඩි මිලට ගෙන්වූ ආනයනකරුවෙක් අන්තර්ජාතික රථවාහන නීතියට අනුව එන්ජින් ධාරිතාවයේ 1cm3 සඳහා බදු අය කිරීම තහනම් යැයි සඳහන් නීතිය මුදල් අමාත්‍යවරයාට පෙන්වා එසේ කලහොත් නඩු දමනවා යැයි තර්ජනය කිරීම බව සඳහන් වේ.
    ඊට පලිගැනීමක් ලෙස ජපන් වාහන නැවත මෙරටට ගෙන්විය නොහැකි ලෙස මුදල් අමාත්‍යවරයා විසින් බදු ඉහල නංවා ඇත.

    අනෙ බන් උන් උන්ගේ පවුද්ගලික පලී ගැනීම් වලින් වෙන්නෙ සාමාන්‍ය ජනතාව තවත් අසරණ කරන එක..
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්ෂය වීමට තිබූ නව රථ වාහන ආනයන බදු ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි රජය විසින් අත්හිටුවා තිබෙනවා.
    ඊට හේතුව ලෙස විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් දැනගැනීමට ලැබුනේ කොළඹ විශාල වාහන තොගයක් වැඩි මිලට ගෙන්වූ ආනයනකරුවෙක් අන්තර්ජාතික රථවාහන නීතියට අනුව එන්ජින් ධාරිතාවයේ 1cm3 සඳහා බදු අය කිරීම තහනම් යැයි සඳහන් නීතිය මුදල් අමාත්‍යවරයාට පෙන්වා එසේ කලහොත් නඩු දමනවා යැයි තර්ජනය කිරීම බව සඳහන් වේ.
    ඊට පලිගැනීමක් ලෙස ජපන් වාහන නැවත මෙරටට ගෙන්විය නොහැකි ලෙස මුදල් අමාත්‍යවරයා විසින් බදු ඉහල නංවා ඇත.
    :no::no::no::growl::growl::growl::growl::(:(:(:(
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    anduwa peralanna kale hari wage sinhallu moko karanne ? parata bahimuda?

    පාරට බැසීම කෙසේ වෙතත් මචන්, නුදුරු අනාගතේදී එන චන්දෙදි මුන්ට සලකන්න ඔනෙ මතක හිටින විදිහට ..
    මචන් උබෙ වාහනෙ දැන් අවුලක් නැහැ නේද ?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    13265999_1149796345065079_2279527106849165448_n.png
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,627
    2,329
    113
    Leaf eke enne 24kWh and 30kWh battery walin ne

    Battery Power eka newe macho... Engine eke tiana motor ekata hadanne.. mn baladdinam tibbe 90Kw kiala Motor eka... Creed aiya 72Kw nam eth wadinne 72x25,000 widihata Leaf ekata...
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,641
    2,727
    113
    මෙන්න මෙහෙමයි වෙන්නේ
    1CM3 = 1CC

    LESS THAN 1000CC
    EG :WAGON R

    WAGON R එකේ CAPACITY එක 660CC එතකොට DUTY වෙන්නේ ,
    660 x 1250.00LKR = LKR 825000.00

    CHASSIS ID MH44S යටතට වැටෙන WAGON R ,STINGRAY ,J - STYLE යන සියලුම වාහන සදහා DUTY LKR 825000.00 MH 44S සදහා දැනට DUTY වශයෙන් LKR 1 637 000.00 අයවේ .

    1000CC - 1500CC යන කාණ්ඩය සදහා
    අයත් වෙන්නේ AQUA ,AXIO ,GP 5,GP 2,GP 1 යන වාහන සදහා

    1500x 1750.00 = LKR 2 625 000.00

    AXIO සදහා දැනට DUTY වශයෙන් LKR 2,839,467 අයවේ -
    AQUA සදහා දැනට DUTY වශයෙන් LKR 2,716,440 අයවේ -
    GP 5 සදහා දැනට DUTY වශයෙන් LKR 2,749,258 අයවේ -

    1500CC සිට 2000CC දක්වා

    PRIUS සදහා

    1800x 2500 = LKR 4 500 000.00
    PRIUS ZVW50 සදහා දැනට DUTY ලෙස 2016 සදහා LKR 3,483,803.00 ද ZVW30 සදහා LKR 3,697,761.00 අයවෙන අතර නව බදු යටතේ මේසදහා 4.5M අයවෙනවා . සමස්තයක් විදියට PRIUS සදහා ලක්ෂ්‍ය 10 ක් පමණ මෙනිසා බදු වැඩිවේ.

    OUTLANDER සදහා නම් බදු අඩුවෙයි මේ අනුව අපට සිතිය හැක.

    වැටහෙන්නේ නැත්නම් PM එකක් එවන්න පැහැදිලිකරලා දෙන්නම් නැත්නම් CALL කරන්න.

    aluth tax scene eka meka newei neda?
    1500 ta adu unath gaana wedi wenawa neda
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,707
    8,494
    113
    In Your Heart
    පාරට බැසීම කෙසේ වෙතත් මචන්, නුදුරු අනාගතේදී එන චන්දෙදි මුන්ට සලකන්න ඔනෙ මතක හිටින විදිහට ..
    මචන් උබෙ වාහනෙ දැන් අවුලක් නැහැ නේද ?
    na na macho. mama company danna appointment hitan damma passe wahana dekak eka gawa thiyala baluwa sound eka same mage eka laawata wage tikak wadi wage therunata anith ayata ahema na lu , AC weda karaddi noise eka ena eka normal lu .:oo: