BREAKING NEWS 2016 DUTY REVISED - AGAIN !!!!!

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    na na macho. mama company danna appointment hitan damma passe wahana dekak eka gawa thiyala baluwa sound eka same mage eka laawata wage tikak wadi wage therunata anith ayata ahema na lu , AC weda karaddi noise eka ena eka normal lu .:oo:

    එල මචන්... පහුගිය දවස් ටිකේ මොකෝ තව පොඩි වන්ඩියක් හෙව්වෙ...
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    සියලුම බදු සහ බදු වැඩිවෙන විදිය මම දාන්නම්. මුන් මේ කරපු දේනම් අන්තිම සවුතුයි. ලොක්කන්ගේ මඩි තදකර ගන්න කොට පොඩිඑවුන් තැලෙනවා. මුදල් ඇමති මේක කොහොම කරද කියලා හිතාගන්න බැහැ . ටිකිරි මොලේ තරම.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සියලුම බදු සහ බදු වැඩිවෙන විදිය මම දාන්නම්. මුන් මේ කරපු දේනම් අන්තිම සවුතුයි. ලොක්කන්ගේ මඩි තදකර ගන්න කොට පොඩිඑවුන් තැලෙනවා. මුදල් ඇමති මේක කොහොම කරද කියලා හිතාගන්න බැහැ . ටිකිරි මොලේ තරම.

    Aluth wagon r ekak 22kata wage ganna bari weida
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මොකද්ද මේ ගොල්ලෝ මේ කරන්නේ?
    ජපන් හොද වාහනයක් ගන්න එක නැති කරලා බලු නොවටින ඉන්දියන් හුච්චක්කු ගන්න මිනිස්සු පොළඹවන එක.....
    මීට වඩා හොදයි ඉන්දියන් කාරයෝ ටිකක්ම පාර්ලිමේන්තුවට යැව්වා නම්.