BREAKING NEWS 2016 DUTY REVISED - AGAIN !!!!!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    සියලුම බදු සහ බදු වැඩිවෙන විදිය මම දාන්නම්. මුන් මේ කරපු දේනම් අන්තිම සවුතුයි. ලොක්කන්ගේ මඩි තදකර ගන්න කොට පොඩිඑවුන් තැලෙනවා. මුදල් ඇමති මේක කොහොම කරද කියලා හිතාගන්න බැහැ . ටිකිරි මොලේ තරම.

    සිහිනෙන්. . සිහිනෙන්. .
    මා හඩවනවා. . . මා හඩවනවා. . .
    සැබෑ ලොවේදි ඔබ මා. . .
    නෑ මුනගැසිලා. . නෑ හමුවීලා. . :(

    car-embrems.jpg
     
    • Like
    Reactions: sgrdk1

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,707
    8,494
    113
    In Your Heart
    mama nam sathutu wenawa mage chandaya ka wenuwen wath pavichchi nokarapu eka gena :rofl: internet eken vote karanna thibba nam mokekta hari danawa. eth andum andan wahawalata thel gahan gini gaha awuwe polim wala indala nam kisima daka chande danna nam yanne na .. anika owalin monada labenne.
    :lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    සියලුම බදු සහ බදු වැඩිවෙන විදිය මම දාන්නම්. මුන් මේ කරපු දේනම් අන්තිම සවුතුයි. ලොක්කන්ගේ මඩි තදකර ගන්න කොට පොඩිඑවුන් තැලෙනවා. මුදල් ඇමති මේක කොහොම කරද කියලා හිතාගන්න බැහැ . ටිකිරි මොලේ තරම.

    හයිබ්‍රිඩ් ටැක්ස් ටික මුලින් දාපන්. .
    දැන් ඒකක අගය මත ටැක්ස් එකක් වදින විදියට හදලා කියලයි දැනගන්න ලැබුනේ. .
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ යන විදියට ඉන්දියන් වහනයක්වත් ගන්න බැරි කේස් එකක් තියෙන්නේ :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ow .kia picanto wage ewath market wenawa. indian labbawal nam unu kewum wage wikinei moko a range eke kisima japan wahanayak na ne

    ඒවා ගන්න වෙන්නෙත් නෑ බන් ඒවත් ගණන් යවලානේ :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113
    සියලුම බදු සහ බදු වැඩිවෙන විදිය මම දාන්නම්. මුන් මේ කරපු දේනම් අන්තිම සවුතුයි. ලොක්කන්ගේ මඩි තදකර ගන්න කොට පොඩිඑවුන් තැලෙනවා. මුදල් ඇමති මේක කොහොම කරද කියලා හිතාගන්න බැහැ . ටිකිරි මොලේ තරම.

    :dull: දාපන්කෝ බලන්න :(
    1600CC ජපන් එකක් කීයක් වෙයිද බන් (Axio non-hybrid, mazda 3 1.6, Lancer EX 1.6)
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ow .kia picanto wage ewath market wenawa. indian labbawal nam unu kewum wage wikinei moko a range eke kisima japan wahanayak na ne

    මචන් උබේ වන්ඩිය මලාට විකුණන්නන් එපා..ඒ ඔප්ෂන් තියෙන එකක් මලාට අයෙත් උබට ඒ ගානට ගන්න බැහැ :yes::yes: