Fiverr Down

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    update නෙමෙය් බන් technical issues. hack කරලද දන්නේනැ :lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අප්ඩේට් එකෙන් පස්සෙ account දෙක තුනක් තියෙන උන්ට කෙලවෙනවලු.

    අඩේ මගේ දෙකක් තියෙනවා බන්
    :baffled::baffled::baffled::baffled:
    දෙකම හැබැයි ශ්‍රී ලන්කන්

    :frown::frown::frown:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Fiverr.com is still experiencing some technical issues.
    We’re working to resolve it.
    If you encounter late delivery warnings or feedback due to downtime,
    feel free to contact Customer Support.

    මොන හු@#@# බන්
    Order වල වෙලාව run වෙනවද එතකොට මේක හදනකම්

    :angry::angry::angry:
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    vikar kiyawanna epa ban. api gewath wenne oken..:(:(:(

    ඔය වෙනදට කරන maintainance update නෙමෙය් බන්.. උන්ගේ datacenter server එකක් down වෙලා කියල කියන්නේ. delivery තියෙන අය customer support එකට කියන්න කියල තියෙන්නේ.

    https://twitter.com/fiverr
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    VPS daalada karane ban

    නෑ බන්
    නිකන් ලොග් වෙනවා
    එකම browser එකෙනුත් ලොග් වෙනවා
    හැබැයි මචන් Sri Lankan Account දෙකම
    මම කෑල්ලගේ එකටත් ලොග් වෙනවා වැඩ කරන්න
    කොහෙමත් cafe වලත් එක pc එකෙන් ලොග් වෙනවනේ ගොඩක් උන්
    NIC No එකට account දෙකක් තියෙනවා කියලා උනොත් තමයි වැඩේ අවුල් වෙන්නේ
    :baffled::baffled::baffled::baffled:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    As you've likely noticed we’ve been down for a couple of hours. The reason for downtime is that one of our datacenters hosted by Rackspace is currently experiencing a massive downage. They are working to resolve the issue ASAP. As mentioned, if you encounter late delivery warnings or feedback due to downtime, please contact Customer Support. We appreciate your patience!

    https://www.facebook.com/Fiverr/posts/10154148464244286
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,318
    767
    113
    සිරිලංකාවේ..
    නෑ බන්
    නිකන් ලොග් වෙනවා
    එකම browser එකෙනුත් ලොග් වෙනවා
    හැබැයි මචන් Sri Lankan Account දෙකම
    මම කෑල්ලගේ එකටත් ලොග් වෙනවා වැඩ කරන්න
    කොහෙමත් cafe වලත් එක pc එකෙන් ලොග් වෙනවනේ ගොඩක් උන්
    NIC No එකට account දෙකක් තියෙනවා කියලා උනොත් තමයි වැඩේ අවුල් වෙන්නේ
    :baffled::baffled::baffled::baffled:

    Mokak hari seen 1k wela cs ekata katha karanna unoth ube account block karai una, VPS ekak daala karanna, ehatota no problem, Matath qwe karana porak, pora account 6k withara karanawalu ban..