eka parak ohoma wela rating list eke hodama gig serama down unaupdate නෙමෙය් බන් technical issues. hack කරලද දන්නේනැ![]()



අප්ඩේට් එකෙන් පස්සෙ account දෙක තුනක් තියෙන උන්ට කෙලවෙනවලු.









අඩේ මගේ දෙකක් තියෙනවා බන්
දෙකම හැබැයි ශ්‍රී ලන්කන්
vikar kiyawanna epa ban. api gewath wenne oken..![]()
VPS daalada karane ban



ane manda ban,ඔය වෙනදට කරන maintainance update නෙමෙය් බන්.. උන්ගේ datacenter server එකක් down වෙලා කියල කියන්නේ. delivery තියෙන අය customer support එකට කියන්න කියල තියෙන්නේ.
https://twitter.com/fiverr


නෑ බන්
නිකන් ලොග් වෙනවා
එකම browser එකෙනුත් ලොග් වෙනවා
හැබැයි මචන් Sri Lankan Account දෙකම
මම කෑල්ලගේ එකටත් ලොග් වෙනවා වැඩ කරන්න
කොහෙමත් cafe වලත් එක pc එකෙන් ලොග් වෙනවනේ ගොඩක් උන්
NIC No එකට account දෙකක් තියෙනවා කියලා උනොත් තමයි වැඩේ අවුල් වෙන්නේ
order 10 k late. delever karanna ba upload wada na. ekko mun countdown eka nawaththanna ona. epa wenawa ban