** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    3e9026006b4b1e00ea8846a1f8182620.jpeg

    2nd test
    Today 3:30 pm
    ( SL time)

    :love:

    Thama Ape Squad Eka Deela Na Bn..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    ඇත්ත කතාව මචන් මොනව උනත්...:(:sorry:

    අනේ මන්ද එහෙම team එකකට කියන එක අවුල් නැද්ද බන්, ගිය සැරේ England වලට එහෙදීම ගහල ආපු team එකකට :baffled::baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,689
    1
    10,985

    උඹ කියන එකත් ඇත්ත මචන්.පොර කියන එකත් ඇත්ත.අපිට ගැලපෙන ටීම් එක්ක දවස් පහම සෙල්ලන් කරලා ගන්න ප්‍රැක්ටිස් එක වටිනවනේ මචන් මේ දවස් දෙක හමාරෙන් ඉවර කරන මැච් වලට වඩා... මේක ඉතින් මගෙ මතේ... බාල්දු කරන එක නන් ඉතින් උන්ගෙ පුරුද්දනේ...:dull: උඹ මුලු ආටිකල් එකම කියෙව්වද ඒකෙත් ඇත්තක් තියෙනවා ඉතින්..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    උඹ කියන එකත් ඇත්ත මචන්.පොර කියන එකත් ඇත්ත.අපිට ගැලපෙන ටීම් එක්ක දවස් පහම සෙල්ලන් කරලා ගන්න ප්‍රැක්ටිස් එක වටිනවනේ මචන් මේ දවස් දෙක හමාරෙන් ඉවර කරන මැච් වලට වඩා... මේක ඉතින් මගෙ මතේ... බාල්දු කරන එක නන් ඉතින් උන්ගෙ පුරුද්දනේ...:dull: උඹ මුලු ආටිකල් එකම කියෙව්වද ඒකෙත් ඇත්තක් තියෙනවා ඉතින්..

    හ්ම්ම් ඔව් බන් එකත් ඇත්ත හැබයි :yes: ඔව් ඔව් උන්ගේ වැඩේ ඉතින් sledge කරන එක නෙහ්, බලමු මේ match එකෙන් decide කරන්න පුළුවන් team එකේ තත්වේ, chester-le-street ground එකේ England ල කලින් පැරදිලා නෑලු නෙහ් ටෙස්ට් matches :baffled:
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,689
    1
    10,985
    113
    හ්ම්ම් ඔව් බන් එකත් ඇත්ත හැබයි :yes: ඔව් ඔව් උන්ගේ වැඩේ ඉතින් sledge කරන එක නෙහ්, බලමු මේ match එකෙන් decide කරන්න පුළුවන් team එකේ තත්වේ, chester-le-street ground එකේ England ල කලින් පැරදිලා නෑලු නෙහ් ටෙස්ට් matches :baffled:

    එහෙමද...:baffled: බලන්ඩ වෙන්නෑ ටීවී එක කැඩිලා...:( කුසල් ගහනවද දන්නෑ නේද
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    එහෙමද...:baffled: බලන්ඩ වෙන්නෑ ටීවී එක කැඩිලා...:( කුසල් ගහනවද දන්නෑ නේද

    හප්පා එහෙමද බන් :sorry::sorry: කොහොම වෙයිද දන්නේ නෑ බන් තාම කිසිම update එකක් නෑ 3ට වගේ බලාගන්න පුළුවන් වෙයි :rolleyes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,689
    1
    10,985
    113
    හප්පා එහෙමද බන් :sorry::sorry: කොහොම වෙයිද දන්නේ නෑ බන් තාම කිසිම update එකක් නෑ 3ට වගේ බලාගන්න පුළුවන් වෙයි :rolleyes:

    ඔව්නේ...එල එල...:) හැබැයි දින්නොත් නන් මරු අරුට ඇඬෙන්න...:rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    ඔව්නේ...එල එල...:) හැබැයි දින්නොත් නන් මරු අරුට ඇඬෙන්න...:rofl:

    Batting තමයි case එක :dull::dull: JAMES TAYLOR කියල තිබ්බ නෙහ් Jimmy Anderson ගේ swing එකට play කරන්නේ කොහොමද කියල :P:P
    Source
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    Sri Lanka 1 Dimuth Karunaratne, 2 Kaushal Silva, 3 Kusal Mendis, 4 Dinesh Chandimal (wk), 5 Angelo Mathews (capt), 6 Lahiru Thirimanne, 7 Milinda Siriwardana, 8 Rangana Herath, 9 Shaminda Eranga, 10 Nuwan Pradeep 11 Suranga Lakmal
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    Sri Lanka 1 Dimuth Karunaratne, 2 Kaushal Silva, 3 Kusal Mendis, 4 Dinesh Chandimal (wk), 5 Angelo Mathews (capt), 6 Lahiru Thirimanne, 7 Milinda Siriwardana, 8 Rangana Herath, 9 Shaminda Eranga, 10 Nuwan Pradeep 11 Suranga Lakmal

    chameera venuwata lakmal va daala tyne??
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,689
    1
    10,985
    113
    Sri Lanka 1 Dimuth Karunaratne, 2 Kaushal Silva, 3 Kusal Mendis, 4 Dinesh Chandimal (wk), 5 Angelo Mathews (capt), 6 Lahiru Thirimanne, 7 Milinda Siriwardana, 8 Rangana Herath, 9 Shaminda Eranga, 10 Nuwan Pradeep 11 Suranga Lakmal

    :shocked ::shocked::shocked: කෝ දසුන්...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,689
    1
    10,985
    113
    එකනේහ් බන් මිලින්දය දාල :baffled::baffled: අර තිරිමන්නය ඉන්නවා :dull::dull:

    තිරිමාන්නය ලකුණු විස්සක්ද කොහෙද ගැහුවනේ... ආයෙ මැච් දහයකටවත් ටීම් එකේ ඉන්නව... :dull: