තිරිමාන්නය ලකුණු විස්සක්ද කොහෙද ගැහුවනේ... ආයෙ මැච් දහයකටවත් ටීම් එකේ ඉන්නව...![]()
පොර England වල test innings 8 කදී ගහල තියෙන්නේ runs 90 යි #mightyThiri

තිරිමාන්නය ලකුණු විස්සක්ද කොහෙද ගැහුවනේ... ආයෙ මැච් දහයකටවත් ටීම් එකේ ඉන්නව...![]()

පොර England වල test innings 8 කදී ගහල තියෙන්නේ runs 90 යි #mightyThiri![]()


ඒ උනාට කොහෙමද කියහන්කෝ හරියට බැට් කරන්නේ සචින්ගෙ තාත්තා වගේ...![]()

channel eka ganna epai
![]()


dialog tv eke nomile nah nehචැනල් අයි එක ලංකාවේ...නොමිලේ පෙන්නන්නේ...![]()

ඕක විසික්කරලා බටපොල ඇන්ටනාවක් සෙට් කරගනින් සුදු![]()


මැච් එකේ විස්තර දාහන් බලන්ඩ විදිහක් නෑ![]()


47.6
Lakmal to Hales, 2 runs, edged! Did that carry to second slip? Hales forcing off the back foot and gets a thick edge. Yes, it reached the diving second slip on the full so a drop but would have been a ripping catch by Karunaratne


