![]()
2nd test
Today 3:30 pm ( SL time)
Why England's series with Sri Lanka proves there should be two divisions in Test cricket
MICHAEL VAUGHAN
![]()


ඇත්ත කතාව මචන් මොනව උනත්...![]()

අනේ මන්ද එහෙම team එකකට කියන එක අවුල් නැද්ද බන්, ගිය සැරේ England වලට එහෙදීම ගහල ආපු team එකකට![]()
උඹ මුලු ආටිකල් එකම කියෙව්වද ඒකෙත් ඇත්තක් තියෙනවා ඉතින්..උඹ කියන එකත් ඇත්ත මචන්.පොර කියන එකත් ඇත්ත.අපිට ගැලපෙන ටීම් එක්ක දවස් පහම සෙල්ලන් කරලා ගන්න ප්රැක්ටිස් එක වටිනවනේ මචන් මේ දවස් දෙක හමාරෙන් ඉවර කරන මැච් වලට වඩා... මේක ඉතින් මගෙ මතේ... බාල්දු කරන එක නන් ඉතින් උන්ගෙ පුරුද්දනේ...උඹ මුලු ආටිකල් එකම කියෙව්වද ඒකෙත් ඇත්තක් තියෙනවා ඉතින්..
ඔව් ඔව් උන්ගේ වැඩේ ඉතින් sledge කරන එක නෙහ්, බලමු මේ match එකෙන් decide කරන්න පුළුවන් team එකේ තත්වේ, chester-le-street ground එකේ England ල කලින් පැරදිලා නෑලු නෙහ් ටෙස්ට් matches 
හ්ම්ම් ඔව් බන් එකත් ඇත්ත හැබයිඔව් ඔව් උන්ගේ වැඩේ ඉතින් sledge කරන එක නෙහ්, බලමු මේ match එකෙන් decide කරන්න පුළුවන් team එකේ තත්වේ, chester-le-street ground එකේ England ල කලින් පැරදිලා නෑලු නෙහ් ටෙස්ට් matches
බලන්ඩ වෙන්නෑ ටීවී එක කැඩිලා...
කුසල් ගහනවද දන්නෑ නේදඑහෙමද...බලන්ඩ වෙන්නෑ ටීවී එක කැඩිලා...
කුසල් ගහනවද දන්නෑ නේද

කොහොම වෙයිද දන්නේ නෑ බන් තාම කිසිම update එකක් නෑ 3ට වගේ බලාගන්න පුළුවන් වෙයි 
හප්පා එහෙමද බන්කොහොම වෙයිද දන්නේ නෑ බන් තාම කිසිම update එකක් නෑ 3ට වගේ බලාගන්න පුළුවන් වෙයි
![]()
හැබැයි දින්නොත් නන් මරු අරුට ඇඬෙන්න...
ඔව්නේ...එල එල...හැබැයි දින්නොත් නන් මරු අරුට ඇඬෙන්න...
![]()

JAMES TAYLOR කියල තිබ්බ නෙහ් Jimmy Anderson ගේ swing එකට play කරන්නේ කොහොමද කියල 

Sri Lanka 1 Dimuth Karunaratne, 2 Kaushal Silva, 3 Kusal Mendis, 4 Dinesh Chandimal (wk), 5 Angelo Mathews (capt), 6 Lahiru Thirimanne, 7 Milinda Siriwardana, 8 Rangana Herath, 9 Shaminda Eranga, 10 Nuwan Pradeep 11 Suranga Lakmal
Sri Lanka 1 Dimuth Karunaratne, 2 Kaushal Silva, 3 Kusal Mendis, 4 Dinesh Chandimal (wk), 5 Angelo Mathews (capt), 6 Lahiru Thirimanne, 7 Milinda Siriwardana, 8 Rangana Herath, 9 Shaminda Eranga, 10 Nuwan Pradeep 11 Suranga Lakmal

කෝ දසුන්...:shocked :කෝ දසුන්...

අර තිරිමන්නය ඉන්නවා 

එකනේහ් බන් මිලින්දය දාලඅර තිරිමන්නය ඉන්නවා
![]()
