තවත් ගං වතුරක් අපි එවනවා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තවත් ගං වතුරක් අපි එවනවා

    ඕක දැනට බැහල ගියාට තව එකක් දෙනවා
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    අපිත් දන්නවා බ්රෝ කවදා හරි තව එකක් එනවා කියලා, තෝ කියන්න ඕනෙද ඕක ලොල්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබේ අම්මට මම ගංවතුර යවනවා හැමදාම... මම විතරක් නෙමෙයි තව උන් යවනවා....:rolleyes:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    උබේ අම්මට මම ගංවතුර යවනවා හැමදාම... මම විතරක් නෙමෙයි තව උන් යවනවා....:rolleyes:

    pudana kotama kaapi yaka.
    ඔරියන්,ඔබට ලිඳම පමනි
    9.gif
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඕක දැනට බැහල ගියාට තව එකක් දෙනවා

    ගැත්තාට සමාවෙන සේක්වා ඔරියන් හුටුමාණෙනි. මීට අවුරුදු දෙකකට විතර කලිනුත් ඔබ තුමා බ්‍රේන් වේව් වලින් කරන පහර දීමක් ගැන අනතුරු අඟවන කොට අපි අපගේ නොදැනුවත් කමට ඔබ තුමාට හිනා උනෙමු. එත් ඔබතුමා පැවසූ දේ ඇත්ත බව අපට වැටහුනේ පසුගිය ජනවාරි 8 වැනිදායින් පසුය. ඔබ තුමාගේ බ්‍රේන් වේව් ප්‍රහාරයෙන් ලක්ෂ 62 පමණ ජනතාවක් පීඩාවට පත් උන අතර බ්‍රේන් වේව් වැදීමේ ප්‍රතිපලයක් ලෙස උන්ගේ ඔලුවේ තිබිය යුතු මොලය පස්චාත් භාගයට සෙන්ටෝර් විය. එතැන් පටන් උන්ගේ කතා කිරීම තීරණ ගැනීම ආදී හැම දේම සිදුවූයේ *කෙනි. වයර් බ්‍රෂ් එකක් පු* දමා කැරකුවද අප්පුච්චා ගෙදර ගිය නිසා කමක් නැතැයි ඉවසාගෙන සිටින තරමට සිහිය අවුල් වී ඇත. මුන් ටිකට අනුකම්පා කර නැවත වරක් පු*ට බ්‍රේන් වේව් ප්‍රහාරයක් එල්ලකර මොලය තිබුන තැනටම සෙට් කර දෙනු ලබන සේක්වා.
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඉල ඇදුණි.........:rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: thinking_guy

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kohomada dan sanipada
    කෝ හුටුමාණෙනි,
    ගංවතුර තියා හුලිජ්ජ පාරක්වත් තරම් ආයෙ දැම්මේ නෑ නේ.....
    දැන් ඇමසින්,සොලාර් කිංග්, ආදී ෆේක් වලින් ඉන්න ඔබහුටුමා මේ අයිඩී එකෙන් දකින්නත් නැත්තේ ඒක නේහ්?:baffled:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ගැත්තාට සමාවෙන සේක්වා ඔරියන් හුටුමාණෙනි. මීට අවුරුදු දෙකකට විතර කලිනුත් ඔබ තුමා බ්‍රේන් වේව් වලින් කරන පහර දීමක් ගැන අනතුරු අඟවන කොට අපි අපගේ නොදැනුවත් කමට ඔබ තුමාට හිනා උනෙමු. එත් ඔබතුමා පැවසූ දේ ඇත්ත බව අපට වැටහුනේ පසුගිය ජනවාරි 8 වැනිදායින් පසුය. ඔබ තුමාගේ බ්‍රේන් වේව් ප්‍රහාරයෙන් ලක්ෂ 62 පමණ ජනතාවක් පීඩාවට පත් උන අතර බ්‍රේන් වේව් වැදීමේ ප්‍රතිපලයක් ලෙස උන්ගේ ඔලුවේ තිබිය යුතු මොලය පස්චාත් භාගයට සෙන්ටෝර් විය. එතැන් පටන් උන්ගේ කතා කිරීම තීරණ ගැනීම ආදී හැම දේම සිදුවූයේ *කෙනි. වයර් බ්‍රෂ් එකක් පු* දමා කැරකුවද අප්පුච්චා ගෙදර ගිය නිසා කමක් නැතැයි ඉවසාගෙන සිටින තරමට සිහිය අවුල් වී ඇත. මුන් ටිකට අනුකම්පා කර නැවත වරක් පු*ට බ්‍රේන් වේව් ප්‍රහාරයක් එල්ලකර මොලය තිබුන තැනටම සෙට් කර දෙනු ලබන සේක්වා.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol: