N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    IT companies වල OT (Over Time ) ගෙවන්නෙ නෑ කියන්නෙ ඇත්තද? එහෙම කරන්න නීතිමය පැත්තක් තියෙනවද? පොඩි පැහැදිලි කිරීමක් ඕනෙ.
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    gewanne nathnm company ekta join wedidma kiynawa machn, godak ewage gewanne na tma.

    IT wala godak projct ne set wenne estimated due date ekak deela, edata task eka complete krnna set wenne so it's up to you :)
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    IT ජොබ් වලට ගන්න උන්ගේ ශ්‍රේණිය ගොඩක් වෙලාවට විධායක ශ්‍රේණිය.
    සිංහලෙන් කිවොත් Executive Grade.
    ඉතින් විධායක අයියලා අක්කිලාට OT දෙන්නේ නොමැත.
    ඒ වෙනුවෙන් වෙන වෙන දීමනා දීමට ආයතනයට සිදුවෙයි
    (උදා. රක්ෂණ ආවරණයක්, ගමන් දීමනා(Travel Allowance) ආදිය)

    IT පීල්ඩ් එකේ OT දෙනවට වැඩ ඔය කියපුවා දෙන එක කොම්පැනියට හෙන ලාබයි (දන්නෝ දනිති), ඒ නිසා විධායක ශ්‍රේණියටම ගන්නවා

    තව තව සින් තියෙනවා, කුණු කොම්පනි තියෙනවා ඔය මුකුත් නැති.....:growl::growl:

    Last edited:

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    IT ජොබ් වලට ගන්න උන්ගේ ශ්‍රේණිය ගොඩක් වෙලාවට විධායක ශ්‍රේණිය.
    සිංහලෙන් කිවොත් Executive Grade.
    ඉතින් විධායක අයියලා අක්කිලාට OT දෙන්නේ නොමැත.
    ඒ වෙනුවෙන් වෙන වෙන දීමනා දීමට ආයතනයට සිදුවෙයි
    (උදා. රක්ෂණ ආවරණයක්, ගමන් දීමනා(Travel Allowance) ආදිය)

    IT පීල්ඩ් එකේ OT දෙනවට වැඩ ඔය කියපුවා දෙන එක කොම්පැනියට හෙන ලාබයි (දන්නෝ දනිති), ඒ නිසා විධායක ශ්‍රේණියටම ගන්නවා

    තව තව සින් තියෙනවා, කුණු කොම්පනි තියෙනවා ඔය මුකුත් නැති.....:growl::growl:

    :yes::yes::yes::yes:
     
    :(:(:(