IT companies වල OT (Over Time ) ගෙවන්නෙ නෑ කියන්නෙ ඇත්තද? එහෙම කරන්න නීතිමය පැත්තක් තියෙනවද? පොඩි පැහැදිලි කිරීමක් ඕනෙ.

IT ජොබ් වලට ගන්න උන්ගේ ශ්‍රේණිය ගොඩක් වෙලාවට විධායක ශ්‍රේණිය.
සිංහලෙන් කිවොත් Executive Grade.
ඉතින් විධායක අයියලා අක්කිලාට OT දෙන්නේ නොමැත.
ඒ වෙනුවෙන් වෙන වෙන දීමනා දීමට ආයතනයට සිදුවෙයි
(උදා. රක්ෂණ ආවරණයක්, ගමන් දීමනා(Travel Allowance) ආදිය)
IT පීල්ඩ් එකේ OT දෙනවට වැඩ ඔය කියපුවා දෙන එක කොම්පැනියට හෙන ලාබයි (දන්නෝ දනිති), ඒ නිසා විධායක ශ්‍රේණියටම ගන්නවා
තව තව සින් තියෙනවා, කුණු කොම්පනි තියෙනවා ඔය මුකුත් නැති.....